Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G220727

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි සලාගම වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994/​10 උපත ලද,​ උස 6′ 2″,​ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මෝටර් රථ ඉංජිනේරු පුතුහට කරුණාවන්ත,​ සැලකිළිමත් දුවක් සොයයි. කේන්ද්‍ර කොපිය හා විස්තරාත්මක පිළිතුරු p​r​o​p​s​e​n​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G220679

කොළඹ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1989 උපත ලැබූ උස 5′ 7″ වන,​ විදේශයක ඉපිද හැදුණු වැඩුණු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතුහට සිංහල බෞද්ධ සාරධර්ම අගයන,​ මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති දියණියක් විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. n​a​t​h​5​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G220608

කොළඹ,​ බෞද්ධ 1985 අගෝස්තු මස උපත ලද උස 5′ 8″,​ උපාධිධාරී තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු වන ඇ.එ.ජ. පදිංචි පුතුහට යෝග්‍ය ඇ.එ.ජ. පදිංචි හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් මව සොයයි. 011-2838313 /​ 0015714800802,​ 571-480-0802 විද්යුත් තැපෑල. r​a​t​h​g​a​m​a​f​e​r​n​a​n​d​o​@​g​m​a​i​l​.​c​o​m​
G220687

දකුණු පළාත ගාල්ල අවු. 34,​ 5′ 5″ නොගැළපෙන විවාහයකින් වෙන් වී ඇත. උගත් නිවසැති රැකියාවැති (විදේශ) පුතුට සාමාන්‍ය,​ මධ්‍යම පන්තික පවුලකින් නිහතමානී,​ කාරුණික,​ උගත් යුවතියක් සොයයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු අය විශේෂයි. ගාල්ල,​ මාතර විශේෂයි. දික්කසාද සැලකේ. දුරකථන ඇමතුම් සහ ඊමේල් මගින් අමතන්න. අගෝස්තු මස ලංකාවට පැමිණීමට නියමිතය. r​a​n​e​t​5​5​6​5​@​g​m​a​i​l​.​c​o​m​ දුරකථන සවස පහෙන් පසු අමතන්න. +96876896273.
G220722

නිට්ටඹුව බොදු ගොවි වයස 31 පුතුට අවුරුදු 26/​ 27 දියණියක් දෙමව්පියෝ සොයකි. දේපළ ඉදුම් හිටුම් ඇත. රැකියාවක් බලාපොරොත්තු නොවේ. මධ්‍යම පළාත විශේෂයි. අමතන්න. d​h​a​c​h​a​n​d​u​8​4​@​g​m​a​i​l​.​c​o​m
​G220498

යුරෝපයේ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ යුරෝපියානු සංගමයේ රුමේනියාවේ බුකාරෙස්ට් නුවර ජීවත්වන 1974/​02 උපත ලද,​ උස 5′ 10 වන,​ කඩවසම්,​ නුවනැති කරුණාවන්ත,​ විවාහ නොවූ දරුවන් නොමැති මෘදුකාංග සංවර් ධකයකු ලෙස සේවය කරණ ජනමාධ්‍ය හා සංනිවේදනය පිළිබඳ BA උපාධිධාරී,​ මූල්‍යමය වශයෙන් ස්ථාවර බුකාරෙස්ට් නුවර ඉතාමත් යෝග්‍ය පෙදෙසක එජට්මන්ට් නිවසක් හිමි පැතුහට අද්‍යාපනික සුදුසුකම්ලත්,​ ඉතාමත් රූමත්,​ නුවණැති,​ පිරිසිදු හදවතක් හා සිහින් සිරුරැති,​ වයස අවුරුදු 24-35 අතර දරුවන් ලැබීමට කැමති කදිම දියණියක් සොයයි. පියා (විශ්‍රාමික) තොරතුරු තාක්‍ෂණ විශ්ලේශකවරයකු වේ. මව (විශ්‍රාමික) රසායනවිද්‍යා මහාචාර් ය වරියන් වේ. වැඩිමහල් සොහොයුරු නිව්යෝක් නුවර කළමනාකාර අධ්‍යක්‍ෂ වරයෙකි. මනාලියගේ කුලය හා ධනය නොසැලකේ. සියළුම ආගම් සලකා බලන අතර,​ භාගවත් ගරුකරන බෞද්ධ හෝ හින්දු වඩාත් යෝග්‍ය වනු ඇත. ඉංග්‍රීසි කථාන හැකියාව තිබිය යුතු අතර,​ යුරෝපා සංගමයට සංක්‍රමණය වීමට කැමැත්ත තිබිය යුතුය. විස්තරාත්මක තොරතුරු n​t​b​a​3​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G220538

රාගම පදිංචි වයස අවුරුදු 34 වන දැනට මැද පෙරදිග තරු පන්තියේ හෝටලයක සූපවේදියෙකු ලෙස කටයුතු කරන කඩවසම් බාල පුතුහට සහකාරියක මව සොයයි. වැඩි විස්තර සඳහා පහත සඳහන් විද්යුත් තැපෑලට යොමු කරන්න. p​r​o​p​o​s​a​l​2​0​7​3​@​g​m​a​i​l​.​c​o​m​
G220491

වයස අවුරුදු 43 වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් වෙන්වූ,​ රෝමානු කතෝලික මා කඩිනම් විවාහයක් සඳහා සොයනුයේ වයස අවුරුදු 42 ට වඩා අඩු කරුණාවන්ත හදවතක් හා හොද මානුෂීය ගතිගුණ සහිත සහකාරියකි. කරුණාකර සම්බන්ධ වන්න. f​e​r​7​1​8​9​1​7​@​g​m​a​i​l​.​c​o​m​
G220714

අපගේ පුතු ගැන – බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි උපත ලද උස 6′ වන සිංහල බෞද්ධ හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු (BA ගෞරව) ගෘහ නිර්මාණ ශිල්පිණියකු වන වාණිජ කළමනාකරණය (Commercial Management) පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් හා ස්නේහවන්ත මනාලියක් සොයයි. අප පවුල ඩුබායි හි ජීවත් වන අතර,​ අගෝස්තු මස මුල් සති 2 ක තුළ ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එම කාලය තුළ යෝජිත දියණිය හා ඔවුන්ගේ පවුල් මුණගැසීමට අපේක්ෂා කෙරේ. මනාලිය පිළිබඳව හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 0769833405/​0332051472 අමතන්න. ආගම ජාතිය හා කුලය නොසැලකේ.
SG220529

අවු. 45 5′ 6″ උගත් නිවසැති රැකියාවැති පුතුට සාමාන්‍ය මධ්‍යම පන්තික හෝ දුප්පත් පවුලකින් නිහතමානී කාරුණික උගත් යුවතියක් සොයයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු අය විශේෂයි. කොළඹ,​ ගම්පහ ගාල්ල,​ මාතර විශේෂයි. දික්කසාද වැන්දඹුද සැලකේ. ලිපි සහ ඊමේල් මගින් අමතන්න. m​y​i​m​p​o​r​t​a​n​t​f​i​l​e​s​1​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SG220222

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m
​SG220735

ඕස්ට්‍රේලියාවේ පදිංචි 50 ඉක්ම වූ නීතියෙන් වෙන්වූ 5′ 6” මා එහි ස්ථිර පදිංචියට කැමති ඉංග්‍රීසි දැනුමැති සුදුසුකම් ඇති සහකාරියක් සොයයි. අමතන්න. 0372244118,​ 0760368912
SG220556

ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ 1995 නොවැම්බර් මස උපන් 5′ 10″ උසැති උසස් අධ්‍යාපනය හදාරා දැනට රජයේ සෞඛ්‍ය අංශයේ උසස් රැකියාවක නියුතු කුජ 7 වැන්නේ පිහිටි කඩවසම් පුතුට උගත්,​ ගුණවත්,​ ආකර්ෂණීය දිරිය දියණියක (ඕස්ට්‍රේලියාව තුළ විශේෂයි). කොළඹ සිංහල,​ බොදු ගොවි දෙමාපියන් සොයයි. විස්තර විද්යුත් තැපෑලට. n​a​y​a​n​a​i​d​d​a​w​e​l​a​@​y​a​h​o​o​.​c​o​m​
SG220355

Kalutara Bodu-Salagama parents seek an educated pretty daughter for their graduate (Quantity Surveyor Civil Engineer) height 5’8” son born in 1996,​ employed abroad. Dhanu lagna non malefic horoscope. Virtuous Teacher,​ Doctor,​ Engineer or well employed daughter without malefic horoscope is suitable. Father employed abroad and the mother is retired. (Special Grade Nursing service) only sister is a final year student in a state university. He will inherit house,​ luxury car and other assets. s​a​r​o​j​i​n​i​d​e​s​i​l​v​a​0​@​g​m​a​i​l​.​c​o​m​ 038-2233422.
SG220331

කැලණිය බොදු ගොවි 1993/​7 උපන්,​ උස 5′ 9″ කඩවසම් දෙමහල් නිවසක් හිමි උසස් තත්ත්වයේ වෑන් රථ දෙකක් හිමි ස්ථිර ආදායම් හිමි රැකියාව වශයෙන් කැබ් සර්විස් ආයතනයක් පවත්වාගෙන යන මාසිකව වෙනත් ආදායම්ද ඇති ව්‍යාපාර කටයුතු කරන පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් මව සොයයි. සහෝදරයන් දෙදෙනාම විදේශීය රටවල පදිංචිය. 0112915267.
SG220645

කැලණිය බොදු ගොවි 29,​ 5′ 6″ ජපානයේ හෝටලයක සූපවේදී දෙමහල් නිවසක් හිමි එකම පුතුට සහකාරියක දෙමාපියෝ සොයති. n​a​y​a​.​i​s​h​a​r​i​@​g​m​a​i​l​.​c​o​m​
SG220692

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි සලාගම වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994/​10 උපත ලද,​ උස 6′ 2″,​ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මෝටර් රථ ඉංජිනේරු පුතුහට කරුණාවන්ත,​ සැලකිළිමත් දුවක් සොයයි. කේන්ද්‍ර කොපිය හා විස්තරාත්මක පිළිතුරු p​r​o​p​s​e​n​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG220681

කොළඹ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1989 උපත ලැබූ උස 5′ 7″ වන,​ විදේශයක ඉපිද හැදුණු වැඩුණු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතුහට සිංහල බෞද්ධ සාරධර්ම අගයන,​ මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති දියණියක් විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. n​a​t​h​5​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m
​SG220607

කොළඹ,​ බෞද්ධ 1985 අගෝස්තු මස උපත ලද උස 5′ 8″,​ උපාධිධාරී තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු වන ඇ.එ.ජ. පදිංචි පුතුහට යෝග්‍ය ඇ.එ.ජ. පදිංචි හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති දියණියක් මව සොයයි. 011-2838313 /​ 0015714800802,​ 571-480-0802 විද්යුත් තැපෑල. r​a​t​h​g​a​m​a​f​e​r​n​a​n​d​o​@​g​m​a​i​l​.​c​o​m
​SG220689

ගාල්ලේ බොදු ගොවි 1998 වර්ෂයේ උපන් 5′ 3″ ක් උසැති විදේශ රැකියාවක නියුතු පුතුට කුජ 8ට ගැලපෙන රැකියාවක නියුතු දියණියක් මව සොයයි.
SG220266

දකුණේ බොදු කරා 1981 ගේ දොර ඉඩකඩම් හිමි කුජ 7 ට ගැළපෙන කඩවසම් ව්‍යාපාරික පුතුට ගුණගරුක දියණියක් සොයයි.
SG220489

නිට්ටඹුව බොදු ගොවි වයස 31 පුතුට අවුරුදු 26/​ 27 දියණියක් දෙමව්පියෝ සොයකි. දේපළ ඉදුම් හිටුම් ඇත. රැකියාවක් බලාපොරොත්තු නොවේ. මධ්‍යම පළාත විශේෂයි. අමතන්න. d​h​a​c​h​a​n​d​u​8​4​@​g​m​a​i​l​.​c​o​m​
SG220497

බස්නාහිර පළාතේ බොදු ගොවි වයස අවු. 30 ක් වූ උගත් පවුලක විදුලි සංදේශ ඉංජිනේරුවරයකුට සහකාරියක් දෙමාපියන් සොයයි. කොළඹින් නිවසක් හා වාහනයක් හිමිය. කොළඹ පදිංචියට කැමති කථිකාචාර්ය,​ වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි. කේන්දර පිටපත අවශ්‍යයි.
SG220651

බොදු ගොවි මෘදුකාංග ඉංජිනේරු 1984 – ඔක්. මස උපන් අත්සනට පමණක් සීමාවූ කඩවසම් පුතුට රැකියාව ඇති හෝ නැති වයස අවු. 30 ට අඩු උගත් සැබවින්ම රූමත් නිහතමානී දියණියක් දෙමාපියන් සොයයි. දෑවැදි නොසැලකේ. භේද නැත. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි. 033-2280398
SG220639

බොදු ගොවි වයස අවුරුදු 41,​ උස 5′ 5″ වන BSC,​ PHD උපාධිධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. විදේශගත විම සලකා බැලේ. m​p​r​o​s​e​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SG220628

මොරටුව බොදු කරාව 43 වියැති අවිවාහක උස 5′ 6″ ස්ථිර රැකියාවැති ගේදොර හිමි කඩවසම් පුතුට සහපත් සහකාරියක් මව සොයයි.
SG220208

යුරෝපයේ පදිංචි බොදු ගොවි උඩරට ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 40,​ උස 5′ 11″ වන කඩවසම්. යුරෝපයේ ව්‍යාපාර සහිත පවුලේ එකම පුතුහට යෝග්‍ය,​ උස,​ උගත්,​ ප්‍රතිස්ථානගත වීමට කැමැති දියණියක් සොයයි. විමසුම් අංක. 066-2285666,​ 071-9853364.
SG220663

යුරෝපයේ වැදගත් දෙමාපියන්,​ ඔවුන්ගේ යුරෝපියානු සංගමයේ රුමේනියාවේ බුකාරෙස්ට් නුවර ජීවත්වන 1974/​02 උපත ලද,​ උස 5′ 10 වන,​ කඩවසම්,​ නුවනැති කරුණාවන්ත,​ විවාහ නොවූ දරුවන් නොමැති මෘදුකාංග සංවර්ධකයකු ලෙස සේවය කරණ ජනමාධ්‍ය හා සංනිවේදනය පිළිබඳ BA උපාධිධාරී,​ මූල්‍යමය වශයෙන් ස්ථාවර බුකාරෙස්ට් නුවර ඉතාමත් යෝග්‍ය පෙදෙසක එපාට්මන්ට් නිවසක් හිමි පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත්,​ ඉතාමත් රූමත්,​ නුවණැති,​ පිරිසිදු හදවතක් හා සිහින් සිරුරැති,​ වයස අවුරුදු 24-35 අතර දරුවන් ලැබීමට කැමති,​ කදිම දියණියක් සොයයි. පියා (විශ්‍රාමික) තොරතුරු තාක්‍ෂණ විශ්ලේශකවරයකු වේ. මව (විශ්‍රාමික) රසායනවිද්‍යා මහාචාර්ය වරියක් වේ. වැඩිමහල් සොහොයුරු නිව්යෝක් නුවර කළමනාකාර අධ්‍යක්‍ෂ වරයෙකි. මනාලියගේ කුලය හා ධනය නොසැලකේ. සියලුම ආගම් සලකා බලන අතර,​ භගවත් ගරුකරණ බෞද්ධ හෝ හින්දු වඩාත් යෝග්‍ය වනු ඇත. ඉංග්‍රීසි කථන හැකියාව තිබිය යුතු අතර,​ යුරෝපා සංගමයට සංක්‍රමණය වීමට කැමැත්ත තිබිය යුතුය. විස්තරාත්මක තොරතුරු n​t​b​a​3​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG220537

රාගම පදිංචි වයස අවුරුදු 34 වන දැනට මැද පෙරදිග තරු පන්තියේ හෝටලයක සූපවේදියෙකු ලෙස කටයුතු කරන කඩවසම් බාල පුතුහට සහකාරියක මව සොයයි. වැඩි විස්තර සඳහා පහත සඳහන් විද්යුත් තැපෑලට යොමු කරන්න. p​r​o​p​o​s​a​l​2​0​7​3​@​g​m​a​i​l​.​c​o​m
​SG220490

වයස අවුරුදු 43 වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රෝමානු කතෝලික වෙන්වූ මා සොයනුයේ කඩිනම් විවාහයක් සඳහා වයස අවුරුදු 42 ට වඩා අඩු කරුණාවන්ත හදවතක් හා හොඳ මානුෂීය ගුණාංග සහිත ජීවන සහකාරියකි. කරුණාකර අමතන්න. f​e​r​7​1​8​9​1​7​@​g​m​a​i​l​.​c​o​m​
SG220717

වැදගත් කඩවසම් 62 රජයේ උසස් නිලයකින් විශ්‍රාමලත් නිරෝගිමත් මව සොයන්නේ උගත් නිරෝගී යුවතියකි. 0114-276588. n​i​r​a​n​j​a​l​a​8​@​g​m​a​i​l​.​c​o​m
​SG220379

වැදගත් කොළඹ බොදු /​ගොවි අවුරුදු 29 ක මනා ලෙස ස්ථාපිත කඩවසම් පුතුට වැදගත් ස්ථාපිත පවුලකින් ආදරණීය දියණියක් සොයයි. කුජ දෝෂ නැත. p​e​p​e​r​e​r​a​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​ /​ 0112751200.
SG220634

1970 උපන් මාවනැල්ලේ පදිංචි 5′ 9″ රියදුරෙකු ලෙස සේවය කරයි. මත්පැන් දුම්වැටිවලින් තොරයි. ගොවි කුල නමුත් තැකීමක් නොමැත. a​m​a​r​a​s​e​k​a​r​a​g​a​m​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​ කසාදයෙන් වෙන්වී ඇත. වයස වැඩි නොවන තැනැත්තියක් බලාපොරොත්තු වෙමි. නිවසක් හිමිය.
SG220321

1972 උපන් යුධහමුදා ක්‍රියාන්විතයේදී ආබාධයකට ලක්ව (බාහිරින් නොපෙනෙන) කඩවසම් පුතුට දරුවන් නොපතන මානසික සුවය අගයන නිවසක් හිමි කරුණාවන්ත සහකාරියක් සොයයි. ආබාධිත වැඩි වයස් සැලකේ.
SG220342

1978 උපන් ඇමෙරිකාවේ පුරවැසි පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ ගොවි බොදු පුතුට අවු. 40 ට අඩු රුවැති උගත් සමකුල සහකාරියක් මව සොයයි. දික්කසාද සැළකේ. නිවසක් හිමිවීම උඩරට පදිංචියට විශේෂයි. b​r​i​d​e​p​r​o​p​o​7​8​@​g​m​a​i​l​.​c​o​m​
SG220325

1982 රුවන්වැල්ල රජයේ කළමනාකරණ සේවා නිලධාරී නිවසක් හිමි වයස නොපෙනෙන පුතුට දියණියක් දෙමාපියන් සොයයි.
SG220383

1989 ඔක්තෝම්බර් බොදු දේව 5′ 3″ ගම්පහ ආසන්නයේ පදිංචි MBBS වෛද්‍ය පුතුට උගත් පැහැපත් දහමට ලැදි මනා පෙනුමැති දියණියක් විශ්‍රාමික මව සොයයි. දුරකථන අංකය සහ කේන්ද්‍රය සමග ලියන්න.
SG220304

1992 මාර්තු මස ගම්පහදී උපත ලද උස 5′ 7″ බොදු කරාව සත්‍ය වශයෙන්ම දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ කොළඹ විශ්වවිද්‍යාලයෙන් BSc සහ MBA උපාධි ලද ප්‍රසිද්ධ තොරතුරු තාක්‍ෂණ සමාගමක වැදගත් තනතුරක් දරන,​ ප්‍රමාණවත් වත්කම් හිමි මා සොයනුයේ යෝග්‍ය මනාලියකි. විමසන්න. w​u​n​s​a​m​a​r​a​w​e​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG220561

1994/​03 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස 5′ 9″ විදේශ ගුවන් සමාගමක ඉංජිනේරු වෘත්තියේ නියැලී සිටින ගුණයහපත් වැඩිමහල් පුතුට සුදුසු රූමත් ගුණ යහපත් දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු දියණියක් විශේෂයි) (ශනි මංගල කේන්ද්‍රයකි) j​a​y​a​4​6​8​4​l​k​@​g​m​a​i​l​.​c​o​m​
SG220381

1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති,​ Software Engineering පුතුට IT ක්‍ෂේත්‍රයේ හෝ වෛද්‍ය වෘත්තීයේ නියුතු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දියණියක සොයයි. 037-2220658.
SG220323

53 වියැති යුධහමුදා සේවයේදී වෙඩිවැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවූ බාහිරින් කිසිදු ආබාධයක් නොපෙනෙන පුතුට මානසික සුවය පමණක් පතන,​ නිවසක් හිමි කරුණාවන්ත සහකාරියක් සොයයි. සුළු මානසික හා කායික ආබාධ ඇති අය හෝ වැඩිවයස් කම් නැත. 011-7641833.
SG220619

60 බෞද්ධ 5′ 10″ දික්කසාද දරුවන් නැත විශ්‍රාම වැටුප් නිවස තවත් දෑ ඇත. ගුණගරුක අයෙකුට. 011-2910926,​ 077-1184152.
SG220377

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division