Home » Olu Tropical Water දශකය සපුරයි

Olu Tropical Water දශකය සපුරයි

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පළමු බෝතල් කළ ජල සන්නාමය වන ඕලු ට්‍රොපිකල් වෝටර් (Olu Tropical Water), සිය දසවන සංවත්සරය පසුගිය දා අභිමානවත් ලෙස සමරනු ලැබීය.

2014 වසරේ දේශීයව නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ බෝතල් කළ ජල සන්නාමයක් ලෙස හඳුන්වා දුන් Olu Water, සුපිරිසුදු හා තිරසර බව තුළින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය ග්‍රහණය කර ගැනීමේ අරමුණින් නිර්මාණය විය. සීතල මධ්‍යම කඳුකරයේ අද්විතීය වැසි වනාන්තරවල පවතින ස්වාභාවික ජල මූලාශ්‍රවලින් ලබා ගත් ජලයෙන් සමන්විත මෙම සෑම Olu වතුර බෝතලයක්ම ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂී රසයක් සහ ගුණාත්මක බවකින් යුක්ත බව Olu Tropical Water සභාපති අමල් විජේරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division