1.2K
සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය හෙවත් ISMM ඉදිරිපත් කරන ජාතික සැපයුම් දාම දිනය ලබන ඔක්තෝබර් 24 දා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වීමට නියමිත අතර එය, විශේෂාංග රැසකින් යුක්තය.
මෙහි ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ජාත්‍යන්තර මිලදී ගැනීම් සහ සැපයුම් කළමනාකරණ සම්මේලනයේ (IFPSM) සභාපති ක්‍රිස් ඔඅන්ඩා සහ ජාත්‍යන්තර මිලදී ගැනීම සහ සැපයුම් කළමනාකරණ සම්මේලනයේ (IFPSM) ප්‍රධාන විධායක නිලධාරි මාර්කු හෙන්ටිනේන් සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත ගාල්ලහේවා මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වනු ඇත.