Home » HNB ඇෂුවරන්ස් සහ කොළඹ විශ්වවිද්‍යාලය Aspire වැඩසටහන දියත් කරයි

HNB ඇෂුවරන්ස් සහ කොළඹ විශ්වවිද්‍යාලය Aspire වැඩසටහන දියත් කරයි

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

Aspire වැඩසටහන හඳුන්වාදීම සඳහා HNB ඇෂුවරන්ස් PLC සමාගම, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨය සමඟ හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. තෝරාගත් ඉහළ කාර්ය සාධනයක් සහිත උපදේශකයින් සහ බැංකු රක්ෂණ නිලධාරීන්ට ඔවුන්ගේ වෘත්තීය සහ ව්‍යාපාරික කුසලතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලබාදීම මෙම මුලපිරීමේ අරමුණයි.

HNB ඇෂුවරන්ස් Aspire වැඩසටහන හරහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් දක්වා විහිදෙන වෘත්තීය සහ වනපාර කුසලතා පිළිබඳ ඩිප්ලෝමාවක් (DPBS) ලබා ගැනීමට අපේක්ෂකයින්ට අවස්ථාව උදා වන බව HNB ඇෂුවරන්ස් PLC ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න මහතා පැවසීය.

” HNB ඇෂුවරන්ස් PLC අපගේ අලෙවි බළකායේ ආයෝජනය කිරීම සහ ඔවුන්ට වඩාත් සාර්ථක වීමට අවශ්‍ය විශිෂ්ටතම සම්පත් සහ අවස්ථා ලබා දීම ඉතා වැදගත් යැයි අප විශ්වාස කරනවා, HNB ඇෂුවරන්ස් Aspire වැඩසටහන දියත් කරන ලද්දේ මෙම අරමුණ මනසේ තබාගෙනයි…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division