Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ඇබෑර්තු වෘත්තීයවේදීන්

ක්‍රිකට් පුහුණු කිරීම සඳහා කොළඹ අවටින් ගුරුවරයකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
051964

ප්‍රසිද්ධ සමාගමක විධායක ශ්‍රේණියේ කළමනාකාර තනතුරු සඳහා පුරප්පාඩු. තරුණ විශ්‍රාමික ඔබට අනගි අවස්තාවක්. 0751120159,​ 0768808989.
054283

ඇබෑර්තු වෛද්‍ය

කටුබැද්ද වෛද්‍ය මධ්‍යස්ථානය – පහත සඳහන් පුරප්පාඩු ඇත. 01. ඖෂධවේදිනියක්,​ 02. බාහිර රෝගී අංශය සහයිකා 03. ඖෂධ නිෂ්පාදන සහයිකා පුහුණු නුපුහුණු වයස 18 – 35 අතර අයදුම්පත Whatsapp කරන්න. 0717650717
053770

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අතුරුගිරියේ පළතුරු කඩයක් සඳහා ගැහැණු පිරිමි ඇබෑර්තු ඇත. කෑම බීම නවාතැන් නොමිලේ. විමසන්න. 0717874197,​ 0769284843.
053471

අප නිමි ඇඳුම් වෙළඳසැලට සේවකයින් සහ කැෂියර්වරියන් බඳවා ගනු ලැබේ. අවු. 35 අඩු. G.M.C. කර්ටන්,​ නො. 17,​ පමුණුව පාර,​ මහරගම. 0777373696.
054241

රත්නපුර පිළිගත් කාර්මික උපකරණ සහ අමතර කොටස් වෙළඳ සැලකට පරිගණක දැනුමැති ඇසිරීමේ සහ ගබඩා කිරීමේ හැකියාවැති වෙළඳ සහයිකාවන් අවශ්‍යයි. 074-0380622
052547

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අම්බලන්තොට /​ බෙලිඅත්ත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 074-2916140.
054409

කටුනායක/​ මරදාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 070-3346072.
054427

කඩුවෙල/​ මාලඹේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2926452,​ 076-1125624.
054417

ගම්පහ/​ නිට්ටඹුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-3346072.
054414

නුගේගොඩ /​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 074-2916140.
054407

නුවරඑළිය /​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-3244263,​ 070-2385125
054404

පොළොන්නරුව/​ ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278,​ 076-1125624.
054424

බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර සඳහා අ.පො.ස. (උ.පෙළ) සමත් අවු. 18-25 ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් 2024.08.14 දිනට පෙර අයදුම්පත් කැඳවේ. පිරිමි අය විශේෂයි. අයදුම්පත් whatsapp කරන්න. 0729166224,​ 0723496659.
054168

මහරගම/​ පාදුක්ක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 070-3346072.
054412

මාතලේ/​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 074-2916140.
054419

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

හෝමාගම ආයතනයකට Graphic Designing කළහැකි තරුණියන් අවශ්‍යයි. Face Book /​ Tik Tok කළ හැකි අය අවශ්‍යයි. CV Whatsapp කර කථා කරන්න. 0773849880.
054486

ඇබෑර්තු කාර්මික

අප කර්මාන්ත ශාලාවට අවු. 55 අඩු වයසැති පළපුරුදු ඉලෙක්ට්‍රික් වෙල්ඩර්වරුන් බඳවා ගනු ලැබේ. මාසික වැටුප රු. 45,​000/​=. අතිකාල සහ අනෙක් දීමනා සමග රු 60,​000/​= ඉක්මවයි. දිවා ආහාර සමග නැවතීම් පහසුකම් නොමිලේ. කළමනාකරු,​ අයිස් කියුබ්ස් පුද්ගලික සමාගම,​ 9,​ අලුත් පාර,​ හුණුපිටිය,​ වත්තල. 0776819009
054309

ඇලුමිනියම් වැඩ දන්නා අය වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
051962

කොළඹ 7 පිහිටි සංචාරක හෝටලයක සේවය සඳහා විදුලි සහ ජලනළ කටයුතු පිළිබඳ හෝටල්වල සේවය කර පළපුරුද්දක් සහිත කාර්මික ශිල්පියෙක් වහාම අවශ්‍ය කර තිබේ. නවාතැන් පහසුකම් සහිතයි. විමසීම් 0777172486
054256

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ගොඩනැගිලි ඉදිකිරීම් වැඩපළකට,​ කොන්ත්‍රාත් බාස්වරයකු යටතේ වැඩ කිරීමට කම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
051963

ඇබෑර්තු අධ්‍යාපන

පෙරදිග සහ බටහිර සංගීතය සඳහා ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
051967

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) අයන් ඔපරේටර් (Iron Operator) කටර් (Cutter) අවු. 45 නොඅඩු ගැහැනු/​ පිරිමි අවශ්‍යයි. 50,​000/​- වැඩි වැටුප් (සබ්දෙනු නොලැබේ.) Tailormade Apparals,​ නො. 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 076-8680890.
054231

ඇබෑර්තු රියදුරු

අවුරුදු 25 ත් 45 ත් අතර වයසැති කොළඹ අවට පාරවල් ගැන දන්නා කාර් /​ වෑන් රථ සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍යයි. 0112790590,​ 0719699599,​ 0113606606
054093

කටුබැද්ද හාඩ්වේයාර් ආයතනයකට පළපුරුදු බරවාහන රියදුරෙකු අවශ්‍යයි. නවාතැන් ඇත. 0777519392.
054085

කළුබෝවිල කම්පැනියකට මෝටර් සයිකලයකින් හෝ ත්‍රිවීලර් එකකින් බඩු ප්‍රවාහනය කළ හැකි තරුණ මහතෙකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ලබාදිය හැක. පඩිය රු. 45,​000/​-. 44,​ එස්.ඩී.එස්. ජයසිංහ මාවත. කළුබෝවිල. 0712753095,​ 0112829516.
053809

ඩිමෝ බට්ටා ලොරි රථයක ඩිලිවරි යාමට වයස 20-50 අතර රියදුරෙකු අවශ්‍යයි. වැටුප රු. 50,​000/​-. 071-6045966.
053982

තලවතුගොඩ නිවසකට වයස 50-65 අතර කෑම බීම නවාතැන් පහසුකම් සහිතව රු. 45,​000/​- මාසික වැටුපකට පූර්ණකාලීන රියදුරකු අවශ්‍යයි. අමතන්න. 0777720343.
054507

භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25-45 අතර රියදුරන් හා අවුරුදු 40 ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. රියදුරු වැටුප 90,​000 වැඩි. සහායක වැටුප 70,​000 වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණිදිනම සේවයට යොමු කෙරේ. (0767702635) 0740940400.
054503

මහරගම පිහිටි ඉදිකිරීම් ආයතනයකට සැහැල්ලු සහ බරවාහන බලපත්‍ර සහිත රියදුරෙකු අවශ්‍ය කර ඇත. නවාතැන් පහසුකම් ලබා දිය හැක. අමතන්න : 071-4848524.
053940

PVC පැන්ට්‍රි කබ්ඩ් සෑදීම සඳහා පළපුරදු බාස්වරුන් අවශ්‍යයි. කොළඹ,​ ගම්පහ. නවාතැන් ඇත. දිනකට 4,​000/​-. 0715196612.
054236

ඇබෑර්තු ගෘහ සේවය

ඇබෑර්තු මාපිය සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව රැඳී කෑම පිසීමට කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයකු අවශ්‍ය වී ඇත. කාත් කවුරුත් නොමැති අයෙක් නම් වඩාත් සුදුසුයි. ලියාපදිංචි අංකය NES/​WP/​G/​2021/​18 විමසන්න. 0779147239
053794

කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 40,​000 – 45,​000. පළපුරුද්ද අනුව වයස 55 ට අඩු. 0777584961,​ 0777456579
054265

ජාඇල නිවසකට නැවතී ගේදොර වතුපිටි පිරිසිදු කිරීමට,​ දර ලිපේ කෑම පිසීමටත් පිරිමි කෙනෙකු අවශ්‍යයි. බල්ලන්ට කරුණාවෙන් සැලකීමද අවශ්‍යයි. ග්‍රාමසේවා සහතිකය හැඳුනුම්පත අනිවාර්යයි. වාහන බලපත්‍ර ඇති අය විශේෂයි. 0112240959,​0772777739 (උදේ 8.00 – රාත්‍රී 8.00 පෙර)
054382

ජාඇල ප්‍රදේශයේ සිටින වයසක මවක් බලා ගැනීම සදහා මැදි වයස් නිරෝගී කාන්තාවක් අවශ්‍ය වේ. නැවතී සිටීමට අවශ්‍ය වේ. විමසන්න. 071-4518330,​ 077-3099707.
051500

ජා-ඇල ප්‍රදේශයේ නිවසක කෑම පිසීම හා ගෙදර දොර පිරිසිදු කිරීමට නැවතී වැඩ කළ හැකි කාන්තාවක් (මැදි වයස්) අවශ්‍ය වේ. විමසන්න. 071-4518330.
051499

තුන්දෙනෙක්ගෙන් යුතු පවුලකට නතරවී ගෙදර පිරිසිදු කිරීමට කෑම පිසීමට අවුරුදු 45-55 ක කාන්තාවක් අවශ්‍යයි. 0776091716.
053450

නිවසක නැවතී වැඩ කිරීමට හැකියාව ඇති පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කාන්තාවන් අවශ්‍යයි. වයස අවුරුදු 35-50 විය යුතුයි. කරිල්ලවල,​ වෑබඩ. විමසීම්. 0761570347
054508

නුගේගොඩ දෙමහල් නිවසක නැවතී සේවයට වයස 55 ට අඩු නිරෝගී කඩිසර,​ කරුණාවන්ත බාහිර කරදර නැති කාන්තාවක් විශේෂයෙන් රසට උයන්නට සහ ගෙදර පිරිසිදුව තබා ගැනීමට අවශ්‍යයි. පිටරට වැඩකර ඇති,​ ලියන්න,​ කියවන්න පුළුවන් කාන්තාවක් නම් වඩා සුදුසුයි. ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි. පඩිය සාකච්ඡා කළ හැක. 0777874475,​ 0777447407,​ 0771561003
054264

පන්නිපිටියේ නිවසක නැවතී කුඩා දරුවකු බලා ගැනීමට හා නිවසේ වැඩ කටයුතු සඳහා උදව් විය හැකි අවුරුදු 55 අඩු කාරුණික කාන්තාවක් සොයයි. වැටුප 35,​000. දු.අ. 0719184992.
053928

මහරගම පිහිටි නිවසක නැවතී සේවයට අවු. 45 අඩු ගෘහසේවිකාවන් අවශ්‍යයි. 0768680890.
054233

වැලිවේරිය නිවසක සේවය කිරීමට වයස අවුරුදු 55ට අඩු බාහිර කරදරවලින් තොර කාන්තාවක් අවශ්‍යයි. 0706888341,​ 0769132097.
054381

ඇබෑර්තු හෝටල් / බේකරි

අප ආයතනයට කෝකිවරුන් (චයිනීස්/​ ඊස්ටන්/​ වෙස්ටන්) රියදුරු (පිරිමි) රැකියා පළපුරුද්ද,​ වයස අවුරුදු 45 ට අඩු,​ ගම්පහ අවටින් විශේෂයි. (නවාතැන්,​ ආහාරපාන සමග ආකර්ෂණීය වැටුප්) වොලීනා ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් 0332287509,​ 0760979011 කළගෙඩිහේන.
054379

ගම්පහ බේකරි බාස්/​ මේස වැඩ කරුවන්,​ තැටි ගෝලයන්/​ චූන්පාන් රියදුරන් අවශ්‍ය කර තිබේ. ඉහළ වැටුප්/​ පැමිණීමේ දීමනා. නවාතැන් පහසුකම් ඇත. 0711244792,​ 0713473529.
054380

බේකරියකට පිරිසිදු කරන්නෙක් සහ වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. චෙප් ෆුඩ් බේකර්,​ අරංගල. 0716562271
054094

මීගමුව සංචාරක හෝටලයකට අවු. 45 ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපර්වයිසර්,​ පිිරිසිදු කරන්නන්,​ වගා සහ වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 0707947846
054253

Front office Executive සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් මාතලේ රත්තොට පිහිටි හෝටලයකට “Front office Executive” වරුන් අවශ්‍යයි. මෙම කාර්යයෙහි අදාළ කටයුතු මැනවින් සිදුකළ හැකි සුහදශීලී අයෙකු මේ සඳහා යෝග්‍ය වේ. මනා පරිගණක දැනුමක් අත්‍යවශ්‍යයි. (නවාතැන් පහසුකම් නොමිලේ.) ආකර්ෂණීය වැටුප්. අයදුම්පත් : i​n​f​o​@​t​h​e​r​i​v​e​r​s​t​o​n​g​r​a​n​d​.​c​o​m​ ජංගම – 071-0716186
054208

ඇබෑර්තු වතුවැඩ

අම්බලන්ගොඩ පිහිටි අප ආයතනයට සහ වතුවල වැඩ සඳහා පිරිමි සේවකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සහිතයි. අමතන්න. 0773633390.
053580

අවශ්‍යයි – පවුලක් සහිත හෝ රහිත කම්කරුවන් – කුලියාපිටිය පිහිටි පොල් වත්තක් සඳහා ලොකු ට්‍රැක්ටර් යන්ත්‍ර පැදවීමේ හැකියාව සඳහා වැඩි වැටුප්. අමතන්න. 0777715501
054310

ආණමඩුව වත්තකට මත්පැන්,​ දුම්පානයෙන් තොර ගොවි මහතෙක් හෝ යුවළක් අවශ්‍යයි. 0761522113,​ 0704864107
054254

ඌරු ගොවිපළක වැඩ කිරීමට පුහුණු,​ නුපුහුණු පවුලක් හෝ තනිකඩ අය උවමනාය. මිනුවන්ගොඩ 0771064444,​ 0763065024,​ 0777988295
054263

කෑගල්ල ඔත්නාපිටිය පිහිටි රබර් ඉඩමේ නැවතී කිරි කැපීම සඳහා පළපුරුදු යුවලක් අවශ්‍යයි. කිලෝ ප්‍රමාණයට ගෙවනු ලැබේ. 0757183588.
054088

ගෙවතු වගාව සඳහා පිරිමි කෙනෙකු අවශ්‍යයි. සබරගමුව පළාතේ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති අප වගා ඉඩමේ වගා කටයුතු සිදු කරමින් ඉඩම බලා ගැනීම සඳහා අවු. 45-55 ත් අතර වගා කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිමි පුද්ගලයකු අවශ්‍යයි. * නවාතැන් පහසුකම් ඇත. අයදුම් කිරීම සඳහා 51/​බී,​ පළමුවන හරස් වීදිය,​ කොළඹ 11 යන ලිපිනයට ඔබගේ අයදුම්පත යොමු කරන්න. දුරකථන අංකය අනිවාර්යයි.
052440

රත්නපුර නගරාසන්න තේ වත්තක නැවතී වැඩට මැදවියේ පවුලක් වහාම අවශ්‍යයි. 0712642706,​ 0702863842
052540

වතු වැඩ සේවකයන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
051966

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අගනා ටයිල්,​ වෝටර් පෲෆින් ,​ වඩුබාස්වරු දක්‍ෂතාව අනුව සතිපතා/​ දෛනික පඩියට (3,​500/​- නවාතැන්) කොළඹ වැඩපළවලට 0729783868.
054385

දඹදෙණිය,​ කුලියාපිටිය සහ කුරුණෑගල ඉදිකිරීම් වැඩ බිම් සඳහා පළපුරුදු මේසන් බාස්වරුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 0707711158,​ 0777766652
053997

මේසන් බාස්වරු ඉක්මණින් අවශ්‍යයි. නවාතැන් ඇත. දුරකථන 0775495033
053767

මේසන් ලෙබර්ස් කරුවන් අවශ්‍යයි. පළපුරුදු අය පමණක් විමසන්න. වැටුප් දින 10න්. දිනක වැටුප මේසන් 3,​800-4,​000 සිට. ලේබර්ස් 3,​000/​- අමතන්න. 0777807377-සිසිර.
054198

මේසන්/​ වඩුවැඩ/​ ටයිල්/​ වෝටර් බේස්/​ පොටි/​ පේන්ටින් බාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.050818
වඩුබාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
054250

ඇබෑර්තු කම්කරු

ආයතනය පිරිසිදු කිරීම සඳහා පිරිසිදු කරන්නන් (පිිරිමි) අවශ්‍යයි. අමතන්න. 0761390202
054321

සවුන්ඩ්ස් ලයිටින් LED තිර සපයන ආයතනයේ සේවයට පුහුණුකළ හැකි තරුණයින් අවශ්‍යවේ. 0707322815.
054164

හෝමාගම අයතනයකට බඩු පැටවිය හැකි අය අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතන්න. 0773849880.
054472

ඇබෑර්තු විවිධ

අත්උදව්කරුවන් වයස 30 අඩු අ.පො.ස සා/​පෙළ දක්වා අධ්‍යාපනය. නැවතී සේවයට,​ ස්ථිර සේවය,​ අර්ථසාධක මහරගම. 0777420728.
054238

අධ්‍යාපන ආයතනයක ආරක්ෂක තනතුර සඳහා ආගම දහමට ලැදී අයෙකු වහාම අවශ්‍යයි. 0112578090,​ 0112578520.
051965

අපනයන ආයතනයක් සඳහා සුපවයිසර් වරුන්,​ කම්කරුවන්,​ බරවාහන රියදුරන් සහ කළමනාකාර අධ්‍යක්ෂතුමා සඳහා රියදුරෙක් (රාජගිරිය අවටින් විශේෂයි.) ඕනෑකර තිබේ. පැමිණ විමසන්න. 259,​ වැවගෙදර,​ දිවුලපිටිය. 0716305184.
054336

අප ආයතනයට 20/​40ත් අතර සේවකයින්ද,​ 25/​50ත් අතර බර වාහන රියදුරන්ද,​ අවශ්‍යයි කෑම/​ නවාතැන් පහසුකම් නොමිලේ. බම්බලපිටිය. වැටුප සා/​ක හැක. ග්‍රාමසේවා සහතිකය සමග අමතන්න. 0750900836,​ 0776525063,​ 0767900836,​ 0777900836.
054179

කිරිබත්ගොඩ ආයතනයකට ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. 0716045966.
053987

කොළඹ අලුත්කඩේ නීතිඥ කාර්යාල සංකීර්ණයට ආරක්ෂක නිලධාරී මහතෙකු අවශ්‍යව ඇත. අමතන්න. 0702987470 /​ 0771510681.
053508

ජාවත්ත පිහිටි ආයතනයක Caretaker (පිරිමි) කෙනෙකු අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා සවස 5.00 උදේ 9.00 අතර සහ සෙනසුරාදා,​ ඉරිදා සහ පෝය දිනවල ප.ව. 1.00 – උදේ 9.00 දක්වා අමතන්න. 0761390205
054319

බත්තරමුල්ල,​ පැපිලියාන,​ බොරැල්ල,​ අතුරුගිරිය,​ බණ්ඩාරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ වාද්දුව,​ කලුතර,​ මීගමුව,​ නෙළුව,​ තවලම,​ කොළඹ අවට ප්‍රදේශ සඳහා CSO/​ OIC/​SSO/​JSO/​LSO කඩිනමින් බඳවා ගනු ලැබේ. අමතන්න : 0755331815,​ 0773404222/​ 0773452776,​ 0112739837/​ 0773405991
051816

රත්නපුර ව්‍යාපාරික පවුලක විශේෂ අවශ්‍යතා සහිත පුතකුට සහායට සහ ඉගැන්වීමට හැකි අයෙකු අවශ්‍යයි. 0740380622
052544

රෙදි පින්තාරු කිරීමට හැකියාව ඇති ගැහැණු හෝ පිරිමි අවශ්‍යයයි. කොළඹ අවට වඩාත් සුදුසුය. අමතන්න. 0772069387,​ 0764279172.
052676

ලොන්ඩරි සේවාව සඳහා රෙදි සේදීම,​ මැදීම පළපුරුදු සේවිකාවක් හෝ සේවකයෙකු අවශ්‍යයි. (ලොන්ඩරි බාස්වරයෙක්) කෑම,​ බීම,​ නවාතැන් පහසුකම් නොමිලේ. 0784725487,​ 0774556026.
054165

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
054246

හෝමාගම ප්‍රදර්ශනාගාරයකට විකුණුම් සහායක තරුණයින් අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතන්න. 0775282584.
054480

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division