Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

Madurankuliya – 40 acres coconut estate for sale. 1 acre 65 lakhs. Water,​ electricity,​ 2 small houses,​ 300 Meters from main Road. 2 entrances. (Can give 20 acres 2 blocks too.) T.P. 077-6852342
052297

දැව සහ කොටස්

ඇල්පිටිය ඌරගහ පාරේ හිප්පන් වත්තේ කාපට් පාරක් අසල පැරණි රබර් ගස් 600 ක් විකිණීමට ඇත. දුරකථන. 077-4534330.
054401

ගේදොර ඉඩකඩම්

පිටරට ගිය අය හෝ මෙරට සිටින ඔබගේ නිවස ආරක්ෂාකාරීව රැකබලා ගනිමු. දු.ක. 0706380030.
053820

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 300 පර්චස් 7 හා 10 පර්චසක් රු. 400,​000/​-. 0777191908,​ 0724766638.
054169

කළුබෝවිල රෝහල අසල මහල් තුනකින් සමන්විත පර්චස් 4,​ වර්ග අඩි 4000 ක් සහිත කාමර 12 ක් සහ නානකාමර 13 කින් යුත් නිවස විකිණීමට ඇත. මාසික ආදායම ලක්ෂ 2 කි. දුරකථන : 0770150313.
054163

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
051744

කොළඹ මරදානේ පිහිටි සියලු පහසුකම් වලින් නිවසක් ලක්‍ෂ 75 යි. ආනන්ද නාලන්ද ගෝතමී ප්‍රධාන පාසල් රැසක් මැදිව. 071-8113440.
051506

ගල්කිස්සේ බාන්ස් මාවතෙහි ව. අඩි 1570 ක මුහුදේ දසුන සම්පූර්ණ ලී බඩු කාමර 3 ක් සහිත වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී එපාට්මන්ට් නිවස ඉක්මණින් විකිණීමට. අනුකූලතා සහතිකය හා ඔප්පු සැකසෙමින් පවතී. මිල රු. මිලියන 55 යි. ඉල්ලුම්කරුවන් අර්පනයන් හා වැඩි විස්තර සඳහා නියෝජිතයා අමතන්න. 0776700667
051161

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877
051750

පිළියන්දල දැල්තර රමණීය,​ බොල්ගොඩ ගඟට මායිම්ව හා මුහුණලා පැරඩයිස් හෝටලයට යාබදව පර්චස් 22 ඉඩම විකිණීමට තිබේ. 0771372969
054007

පිළියන්දළ,​ කහතුඩුව,​ හෝමාගම පාරේපර් චස් 10 ඉඩම,​ වටේට ගඩොල් තාප්පය,​ අඩි 15 අලුමිනියම් ගේට්ටුව,​ ජල,​ විදුලි පහසුව කහතුඩුව අධිවේගයට 1km දුර මොරටුව විශ්වවිද්‍යාලයට 0.9km දුර,​ පර්චස්ය. රු. 450,​000/​-. 0718324267,​ 00447440583221.
054060

බත්තරමුල්ල කොස්වත්ත පර්චස් 6 යි. සියලුම අනුමැතීන් සහිතයි. පර්චසය රු. 3,​400,​000/​-. 0777191908,​ 0724766638.
054167

බත්තරමුල්ල තලවතුගොඩ නගරවලට ආසන්නයෙන් ප්‍රධාන පාරට මුහුණලා පර්. 25 ඉඩමක් විකිණීමට පර්චසය ලක්‍ෂ 22. 0714290392.
054082

බත්තරමුල්ල- දෙමහල් නිවස,​ විකිණීමට. බත්තරමුල්ල නගරයේ සිට විනාඩි 5-10 දුර,​ නිදනකාමර 3,​ නානකාමර 2,​ පැන්ට්‍රිය,​ කෑම කාමරය,​ විසිත්ත කාමරය,​ ලොබි කාමරය හා ගරාජය සහිතය. පර්චස් 6.15. අමතන්න. 0750393248.
054181

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්ප වලින් වට වූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන 0706783999
054009

මාලබේ වැලිවිටින් අගනා බිම කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
051743

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222
051741

මාලඹේ නගරයේ ප්‍රධාන බස්පාරට ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට පර්චසය ලක්‍ෂ 11 පමණයි. 0770673171.
054081

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමන්න. 0717777888
051718

මීපේ – ඉංගිරිය පාරේ අංගම්පිටිය බෝගහහන්දිය අසලම (මී. 60) හල්පේ කාපට් පාරට මුහුණලා පැරණි රට උළු නිවස කඩ කාමර තුන විකිණීමට දුරිය පළට කි.මී. 1 තාක්ෂණ සරසවියට හයිලෙවල් පාරට කි මී. 3 ලක්ෂ 36. 0776667220
053779

මොරටුව ගාලුපාරට කිලෝ මීටරයක් දුරින් පිහිටි මොරටුව මෙන්ඩිස් ලේන්හි පර්චස් 55 අගනා ඉඩම විකිණීමට තිබේ. 0771372969
054005

රත්මලාන පිරිවෙන පාර,​ ගාලුපාරට මීටර් 200 ක් දුරින් පිහිටි පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. 0770466253
053994

වත්තල කෙරවළපිටියේ පර්. 12 ක අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත. ලක්ෂ 380 ක් 0760392204,​ 0761377877
053993

හෝමාගම ගලවිලවත්ත යාබද නාන කාමර 3ක් සහිත නිදන කාමර 5,​ විශාල විසිත්ත කාමරය,​ ගබඩා කාමරය,​ සේවක කාමරය හා වැසිකිළිය,​ විවෘත ටෙරසය සහිත විශාල සඳළුතලය වාහන 8 සඳහා විශාල වාහන නැවතුම,​ තෙකලා විදුලිය,​ ළිං,​ සෝලා උණු ජලය සහිත පර්චස් 20ක ඉඩමේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට. හයිලවල් පාරට හා හෝමාගම රෝහලට මීටර 200යි. අධිවේගී මාර් ග පිවිසුමට මීටර 700යි. ගලවිලවත්ත දුම්රිය ස්ථානයට මීටර 100යි. දුරකථනය 0771199678,​ 0712327740.
053961

හෝමාගම නගරය ආසන්නයේ රෝහලට මීටර් 200,​ කොට්ටාව නගරයට කිලෝමීටර් 2,​ පර්. 6.2 ඉඩම වහාම විකිණීමට. දු.ක. 0702796802.
052881

හෝමාගම මාගම්මන සුරම්‍ය මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 10ක ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. 0717838771,​ 0781562857.
054476

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපයට,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළදසැල් ඇවිදන දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
051767

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
051713

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
051746

කදාන නගර මධ්‍යයේ මීගමු පාරට මුහුණලා අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0742443555.
051104

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
051733

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
051738

ජාඇලට නුදුරින් කොළඹ කටුනායක ප්‍රධාන පාරට ආසන්නව කපුවත්ත දුම්රිය ස්ථානයට ඉතා නුදුරින් උතුරු බටගම පර්. 23.90 පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. 0775362098,​ 0715705734
053790

ජාඇල ඒකල පර්චස් 15 ක ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත. ටෙලි. 0715562047.
053495

පස්යාල,​ නිහල් ආපන ශාලාව අසල පර්චස් 36 නිවස සහිත ඉඩම විකිණේ. පර්චසය ලක්ෂ 15/​=. 0750378005
054333

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදීමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
051732

වේයන්ගොඩ නගරයෙන් “Shaddy Crecsent” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසුගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 0374690476/​ 0771082537.
054066

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කුඹුක පොකුණුවිට පර්චස් 14 ඉඩම කොළඹ – හොරණ ප්‍රධාන පාරට 900m ගැලනිගම අන්තර් හුවමාරුවට 1.1km හතරැස් ඉඩම ජල,​ විදුලි පහසුව පර්චස්ය රු. 325,​000/​= 0718324267,​ 00447440583221
054015

පානදුරේ සිට 2km ඕවිටක් විකිණීමට (පර්චස් 10 කොටස් 2 සහ පර්චස් 14) සුපර් මාකට්,​ බස් හෝල්ට්,​ ත්‍රිවිල් පාර්ක් ඉතා ආසන්නයේ පර්චසය 100,​000/​-. 0718322577.
054061

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නව වැදගත් පරිසරයක ප. 10 ක පහත මාලය අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 0710851510,​ 0775141508.
053485

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණළා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
051761

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
051753

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
051717

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
051755

කරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0703-111333.
051752

කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීම් ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 0374690476/​ 0771082534.
054077

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීම් ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 0374690476/​ 0771082523.
054076

කුරුණෑගල නගර සීමාවේ සියලුම නාගරික පහසුකම්වලින් සමන්විත සුපිරි බිම් කොටස් ව්‍යාපෘතිය “Golden Gate” පොලි රහිත පහසු ගෙවීම් ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම – කුරුණෑගල. 0374690476/​ 0771082537.
054070

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය. රු. 222,​000/​-. සිට. 070-3111555.
051735

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයේ අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
051763

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
051711

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට 0703111666
051716

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
051710

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
051719

වෙන්නප්පුව නගරයට ආසන්නව නයිනමඩම ප්‍රදේශයේ පර්. 15 ක ඉඩම සමග අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 076-7065998.
054170

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පිළිමතලාව – පිළිමතලාව නගරයට ඉතා ආසන්න කොළඹ නුවර මහා මාර්ගයට මිනිත්තු 2 ක දුර ඇති යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබද අදිකාරම් උයනෙහි මනරම්,​ නිස්කලංක,​ වැදගත් අසල්වැසියන් පදිංචි ජීවත් වීමට අගනා පරිසරයකින් යුත් පර්චස් 11 බැගින් වූ බිම් කැබලි දෙකක් හෝ පර්චස් 22 ක් එකටයාව හෝ විකිණීමට ඇත. පර්චසය රු. ලක්ෂ 10 බැගින්,​ මිල වෙනසක් නැත. සලකා බැලේ. විමසීම් : 0776266767,​ 081-2575117.
054096

මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් බෝගල මාර්ගයෙන් මීටර් 100 ක් දුරින් පර්චස් 490 ක් වූ ඉඩම ආර්ථික භෝග වගා වට හා පදිංචියට සුදුසු අධිවේගී මාර්ගයට ආසන්න මෙම ඉඩම විකිණීමට ඇත. විමසන්න 0776096570
052697

මහනුවර දිස්ත්‍රික්කයේ දුන්හින්න මාර්ගයේ ආදායම් ලබන දැනට සාදික්කා,​ කරාබූ,​ පොල්,​ තේ වගාවට ඉතා සුදුසු පර්චස් 180 ක් (අක්කරයක්) විකිණීමට ඇත. දුන්හින්න පාරට මායිම්ව සියලුම පහසුකම් ඇත. පර්චස් 1 ක් රු. 85,​000/​-. 071-0719065.
051502

0777282147 අම්පිටිය තලාතුඔය බූවැලිකඩ කුණ්ඩසාලේ දිගන කටුගස්තොට ගුහාගොඩ පොල්ගොල්ල ලක්ෂ 100 ට අඩු නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. ගණුදෙනු සාකච්ඡා කළ හැක. 0777-438169.
051380

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක් පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
051714

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
051739

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
051747

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
051715

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
051709

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇඳහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0711154154
051720

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කෙටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711-154154.
051758

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
051766

ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලට නුදුරින් පර්. 8 ඉඩමක් විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 5 යි. 0701816122,​ 0777590227
053771

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04ක්. 0711-444999.
051769

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
051748

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක් 0711444999
051712

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොහුවල,​ වැදගත් ආරක්ෂිත උඩුමහලේ කාමර දෙකක අංගසම්පූර්ණ නිවස යුවලකට හෝ වැඩිහිටි තුන්දෙනෙකුට රු. 55,​000/​-. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718695662,​ 0779092967.
054161

නුගේගොඩ උඩහමුල්ලේ පිහිටි දෙමහල් නිවසක් බද්දට. නිදන කාමර 5 යි. සාලයක්,​ ටීවී කාමරයක්,​ කෑම කෑමට ස්ථානයක්,​ පැන්ට්‍රියක්,​ නානකාමර /​ වැසිකිළි 3 ක්,​ ගරාජයක් සහිතයි. ඉදිරිපස සහ පිටුපස මිදුල්. විමසන්න. වට්ස්ඇප් දුරකථන : +94773779345.
053844

බම්බලපිටිය මහල් නිවාස නිදන කාමර 2,​ නාන කාමර 2 සහිත නිවස කුලියට. a​a​b​e​y​g​o​o​@​g​m​a​i​l​.​c​o​m​ 0702205869.
054523

120 හොරණ පාරේ 14 කණුවෙන් හැරී 4/​3 km ගිය පසු අාගහවත්ත පාර,​ 124/​6,​ දකුණු හොන්නන්තර නිවස (බේකරිය අසල) 0712458895.
054374

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මුරුතලාව,​ ඉලුක්තැන්න අලුත් තෙමහල් ගෘහභාණ්ඩ සහිත නිවසක් කුලියට (මහනුවරට කි.මීටර 12,​ පේරාදෙනියට කි.මීටර 3යි) නිදන කාමර 3,​ පැන්‍ට්‍රිය,​ නාන කාමරය,​ ගබඩා කාමරය,​ සේවක වැසිකිළිය,​ වාහන නැවතුම (cctv) ආරක්‍ෂක කැමරා සහිතයි. මසකට රු. 70,​000/​-. 0714488209,​ 0713261533.
054001

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division