Camera LK විසින් මෑතක දී කැමරා ආම්පන්න අලුත්වැඩියා කිරීමේ Camera LK නව සේවා මධ්‍යස්ථාන අංක 244 හයිලෙවල් පාර කොළඹ 5 ලිපිනයේ විවෘත කළේය. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම සේවා මධ්‍යස්ථානයේ දී සියලු Sony කැමරා, කැමරා කාච, ඩ්‍රෝන සහ කැමරා උපාංග අලුත්වැඩියා කිරීමේ පහසුකම් සහිත වෙයි. ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන සියලු දෙනාගේම අනිවාර්යය තාක්ෂණික නැවතුම වූ CameraLK විසින් නව සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමට Sony ආයතනයේ Digital Imaging අංශයේ ප්‍රධානී සහ අධ්යක්ෂ Kanta Yamamoto මහතා සහ Sony ආයතනයේ Digital Imaging අංශයේ සහකාර කළමනාකරු Kairo Suda මහතා ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී විය.
Camera LK නවීන පහසුකම් සහිත Sony Service Center විවෘත කරයි
1.1K
previous post