•අගෝස්තු 18 ඉරිදා
අගෝස්තු 18 ඉරිදා 10.14 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
•අගෝස්තු 19 සඳුදා
අගෝස්තු 18 ඉරිදා 10.14 සිට අගෝස්තු 19 සඳුදා 08.10 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
•අගෝස්තු 20 අඟහරුවාදා
අගෝස්තු 19 සඳුදා 08.10 සිට අගෝස්තු 20 අඟහරුවාදා 05.45 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
•අගෝස්තු 21 බදාදා
අගෝස්තු 20 අඟහරුවාදා 05. 45 සිට
අගෝස්තු 21 බදාදා 03. 09 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු
•අගෝස්තු 22 බ්රහස්පතින්දා
අගෝස්තු 21 බදාදා 03.09 සිට අගෝස්තු 22 බ්රහස්පතින්දා 00.33 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු සෙ, සො, ද, දි එදිනම 00. 33 සිට 22. 05 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර දු
•අගෝස්තු 23 සිකුරාදා
අගෝස්තු 22 බ්රහස්පතින්දා 22.05 සිට අගෝස්තු 23 සිකුරාදා 19.54 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච, චි
•අගෝස්තු 24 සෙනසුරාදා
අගෝස්තු 23 සිකුරාදා 19.54 සිට අගෝස්තු 24 සෙනසුරාදා 18.05 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල ඉන් පසු ඉරිදා 16.45 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)