Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

අගනුවර බොදු ගොවි යුරෝපයේ පදිංචි 18,​ 5′ 7″ සහ 28,​ 5′ 4″ විදේශ රැකියා නියුතු දියණියන් සඳහා සහකරුවන් පියා සොයයි. 011-3392306 – 075-3775185,​ mail: p​r​i​a​n​t​h​a​k​u​m​a​r​a​0​7​1​@​g​m​a​i​l​.​c​o​m
​B221217

බස්නාහිර පළාතේ සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 2″ වන ප්‍රසන්න,​ සුහුරු කරුණාවන්ත හදවතක් ඇති කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යාන්තර පාසැලක ඉගෙනුම ලැබූ. කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් ඇයගේ ගණකාධිකරණ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද,​ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර ජීවත්වන හා උසස් රැකියාවක නියුතු දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221284

බොදු ගොවි (දවිත්ව පුරවැසි භාවය හිමි) එක්සත් රාජධානියේ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද,​ උස 5′ 1″ වන ඉතාමත් රූමත්,​ කරුණාවන්ත හදවතක් ඇති සම්ප්‍රදායික සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වර්තමානයේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට මනාලෙස උගත් වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිළිමත් පුතකු සොයයි. ඉංග්‍රීසි බස චතුර ලෙස හැසිරවිය හැකි එක්සත් රාජධායේ ජීවත් වීමට කැමැත්තක් දක්වන අයට ප්‍රමුඛතාවය හිමිවේ. කේන්ද්‍ර කොපිය සමග සම්පූර්ණ පවුලේ විස්තර u​k​.​p​r​o​p​o​s​a​l​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221105

බෞද්ධ ඉතා වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 වන රූමත් ජයවර්ධනපුර සරසවියෙන් ප්‍රථම උපාධිය ලද වර්තමානයේ ජපානයේ ගුරුවරියක් ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුම්ලත් සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​k​j​1​9​9​7​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B221313

වැදගත් සිංහල බෞද්ධ ගොවි කරාව දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද,​ උස 5′ 6″ කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලද,​ කෙළඹ සරසවියේ ගෞරව උපාධිධාරිනියක් වන ඇ.එ.ජ. මාස්ටර් ස් උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඉංග්‍රීසි කථා කරණ පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය w​k​n​d​r​h​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221272

1988 මැයි කොළඹට නුදුරු බොදු ගොවි 5′ 3” පිළිගත් මූල්‍ය සමාගමක කළමනාකාර නව නිවසක් හිමි උගත් දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. කෙටිකලකින් විවාහ වී දැනට නීත්‍යානුකූලව වෙන් වී ඇත. l​a​l​w​i​j​e​6​0​p​l​u​s​e​@​g​m​a​i​l​.​c​o​m​
B221020

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලංකා/​ ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමව්පියන් ඔවුන් ආකර්ෂණීය අවුරුදු 28 උස 5′ 1” සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියා කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ පුරවැසි /​ ස්ථිර පදිංචි/​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5′ 6” වඩා අඩු දුම්පානයෙන් සුරාවෙන් තොර,​ රැවුල,​ කොණ්ඩය නොවවන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්දරය සමග පිළිතුරු +61401054468 විද්යුත් තැපෑල. v​e​r​i​t​a​n​2​4​@​y​a​h​o​o​.​c​o​m​
SB221355

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි අවු. 44 එක් දරු නීතියෙන් වෙන්වූ දියණියට අවු. 46 අඩු සහකරුවකු මව සොයයි. m​a​n​i​l​b​a​n​d​a​r​a​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB220942

කොළඹ උසස් බලිකා විදුහලක ඉගෙනුම ලැබූ 1987 මැයි උපන්,​ බොදු/​ ගොවි උස 5′ 6″ PHD විද්‍යා අංශයෙන් උපාධි ලබා ඇති පිළිගත් ආයතනයක ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනිය පවුලේ එකම දියණියයි. සුදුසු සහකරුවෙක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB221330

කොළඹ බෞද්ධ ගොවි කරාව දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද,​ උස 5′ 6″ වන ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක වන දියණියට උසස් අධ්‍යාපනයක් ලද පුතකු සොයයි. 011-2198160,​ 077-1009756.
SB221198

කොළඹ,​ රෝමාණු කතෝලික/​ ගොවි මව ඇයගේ 1993 උපත ලද,​ උස 5′ 3″ සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනයලද ව්‍යාපාර පරිපාලනය පිළිබඳ BSC බාහිර උපාධිය සමත් හා කළමනාකරණය සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී වර්තමානයේ පෞද්ගලික සමාගමක විධායක මට්ටමේ රැකියාවක නියුතු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් p​r​o​p​o​s​a​l​a​n​@​y​a​h​o​o​.​c​o​m​ අමතන්න.
SB221186

ගම්පහ බොදු ගොවි 1990 ඔක්තෝම්බර් උස 5′ රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරා පශ්චාත් උපාධිය හදාරමින් සිටී. වංචනික කෙටි විවාහයකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සමකුල උගත් පුතෙකු දෙමව්පියන් සොයයි. හඳහන,​ දුරකථන අංකය සමග විමසන්න.
SB221030

ගාල්ලේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 4″ ඇ.එ.ජ. PhD උපාධිය හදාරණ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත මනා ගතිපැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා ඍජු විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB221196

දකුණේ බොදු කරාව 1985 උපන් උස 5′ 3″ අර්ධ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පවුල් බර වලින් තොර දෑවැදි සහිත දියණියට සහකරුවකු සොයයි. බස්නාහිර විශේෂයි. ප්‍රශ්ණයකට මුහුණදී ඇත.
SB221276

දකුණ බොදු ගොවි 1995.02 5′ 6″ විද්‍යාපීඨ ඉංග්‍රීසි (උපාධි අපේක්‍ෂිත) ගුරු දියණියට සමකුල IT,​ වෛද්‍ය,​ ඉංජිනේරු හෝ විධායක ශ්‍රේණියේ ගැලපෙන වෘත්තියක පුතණුවකු දෙමාපියන් සොයයි.
SB221147

දකුණ බොදු ගොවි 1996.10 5′ 5″ රජයේ විශ්වවිද්‍යාලයක සහකාර ඉංග්‍රීසි කථිකාචාර්ය දියණියට කුජ 7 සමකුල වෛද්‍ය,​ ඉංජිනේරු,​ කථිකාචාර්ය ගැලපෙන වෘත්තියක පුතණුවකු විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයයි.
SB221144

දෙහිවල 1985 රුවැති 5′ 1″ පෙර විවාහයෙන් නීතියෙන් වෙන්වූ රජයේ උපාධිධාරී ගුරු දියණියට උගත්,​ දරුවන් නොමැති සහකරුවෙකු කොළඹ අවටින් සොයයි. 0112-717114
SB221296

බස්නාහිර පළාතේ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1999 උපත ලද,​ රූමත්,​ තලෙළු,​ මනාගතිපැවතුම් ඇති,​ වර්තමානයේ ලන්ඩන් නුවර විශ්වවිද්‍යාලයක MSC උපාධිය හදාරණ,​ මේ දිනවල නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටින දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහන පිළිතුරු p​r​o​p​o​s​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221167

බස්නාහිර පළාතේ බොදු ගොවි 47 වියැති උස 5′ 3″ ක්ද පළමු විවාහයෙන් සැමියා මියගොස් ඇත. දරුවන් දෙදෙනෙකි. ලොකු දුව විවාහ වීමට තීන්දු වී ඇත. පුතා තවම ඉගෙනගනී. අලංකාර සියලු බඩු වලින් යුක්ත නිවසක් සහ දේපළ ඇත. රැකියාවැති සහකරුවෙකු සොයනු ලැබේ. 071-6396388 /​ 041-2238129
SB221277

බස්නාහිර බොදු ගොවි රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික වැන්දඹු මගේ ඇරයුම විශ්‍රාමික නිලධාරී පවුල් බරින් තොර දුමින් මතින් තොර නිවසක් හිමි බිරිඳ මියගිය ප්‍රසන්න පෙනුමැති කාරුණික මහතෙකු වෙතය. තමාම අමතන්න. 0112858462,​ 0769030886
SB221064

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 4” ඉතාමත් රූමත් තළෙළු සිහින් සිරුරැති ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ ලන්ඩන් සරසවියේ උපාධියලත් විදේශයක ජාත්‍යන්තර සමාගමක සේවය කරන දියණියට කඩවසම් උගත් පුතකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. r​a​j​a​n​i​e​d​@​h​o​m​a​i​l​.​c​o​m​ 0779607486/​ 0332220820
SB221336

බොදු ගොවි මිශ්‍ර කුල රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියන් 1992 උපන් විශේෂ උපාධිධාරී රජයේ ස්ථිර සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. රාජ්‍ය සේවයේ නියුතු එකම සොහොයුරිය විවාහකය. නිවෙසක් හා ඉඩමක් හිමිය.
SB221203

බොදු ගොවි වයස අවු. 25 යි. ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී ගුරු දියණියට රජයේ රැකියාවක් ඇති සුදුසු සහකරුවෙකු බස්නාහිර පළාතෙන් සොයයි. දායාදය සහිතයි. 011-2753407.
SB221134

බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර,​ රූමත් තලෙළු PHD ශිෂ්‍යාවක්වන 1985 ජූලි මස උපත ලද උස 5′ 6″ වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. dhammika w​i​j​e​s​i​n​g​h​e​1​@​g​m​a​i​l​.​c​o​m​
SB221100

බොදු ගොවි 1998 උපන්,​ 5′ 2″ රජයේ (විශ්‍රාම වැටුපැති) රැකියාවකි,​ රූමත්,​ චරිතවත්,​ සිහින් සිරුරැති දියණියට උගත් දුසිරිතෙන් තොර කඩවසම් පුතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. පළමු ලිපියෙන් කේන්ද්‍ර කොපිය සමග අනෙකුත් විස්තර බලාපොරොත්තු වෙමි.
SB221235

මහනුවරට නුදුරු බොදු ගොවි උස 5′ 3″ 1995 ජනවාරි උපන් පුද්ගලික විශ්ව විද්‍යාලයක BSC in IT උපාධිය හදාරා පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු වරියක ලෙස සේවය කරන ප්‍රියමනාප පෙනුමැති දියණියට සුරාවෙන් තොර ප්‍රියමනාප පෙනුමැති සමකුල උගත් රැකියාවැති මහත්මයෙකු විශ්‍රාමික පියා සොයයි. දුරකථන අංකය කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB221152

මාතර බොදු ගොවි අවු. 25,​ 5′ 1″ QS (විදේශගත) සෙනසුරු හතේ රූමත් වැඩිමහල් දියණියට ඉංජිනේරු /​ QS උගත් පුතකු සොයයි.
SB221083

මාරවිලට නුදුරු 1996 උපන් රෝ.ක දැනට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නියුතු උසස් කන්‍යාරාමයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ උස 5′ 2″ වන නිහතමානී ප්‍රියමනාප ගුණයහපත් පවුලේ බාල දියණියට සුරා සූදුවෙන් තොර යහපත් පවුල් පරිසරයක් ඇති එවැනිම ගතිගුණැති පුතෙකු රාජ්‍ය සේවයේ නියුතු දෙමව්පියෝ සොයති. වෛද්‍යවරයකු වන එකම සොහොයුරු විවාහ වී වෙනම වාසය කරයි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ ගණකාධිකාරී හෝ කථිකාචාර්ය වෘත්තීන් විශේෂයි. 0322254566,​ n​n​4​4​9​2​7​3​@​g​m​a​i​l​.​c​o​m​
SB221032

1991 තලෙළු 5′ 3″ රාජ්‍ය නොවන ආයතනයක නීති නිලධාරිනියක් ලෙස සේවය කරන දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB221141

1991-6 මූල්‍ය කළමනාකරණ උපාධිධාරිනී CMA සුදුසුකම්ලත් දැනට අගනුවර මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරිනියක ලෙස විධායක නිලයක් දරන බෞද්ධ දියණියට සුදුසු උපාධිධාරී පුතකුට විශ්‍රාමික මාණ්ඩලික සහකාර පියාගෙන් ඇරයුමක්. මහනුවර හේමමාලි බාලිකාවෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත. රාහු 1 ශනි 2 බුධ 5 කේතු රවි 7 ශුකු ච ගු 8 ධනු ලග්න පුෂනැකත,​ දේවගණ මධ්‍යමපන්තියේ පවුලකි. ඩිප්ලෝමාධාරී විවාහක වැඩිමහල් දියණිය ගිණුම් අංශයේත්,​ උපාධිධාරී බාලපුතා මූල්‍ය ආයතනයක විධායක නිලයක්ද දරයි. බස්නාහිර පළාත විශේෂයි. කේන්ද්‍රකොපිය සමග විමසන්න.
SB221165

1993 උපන් 5′ 2″ මාතර බොදු දේව උපාධිධාරී ඉංග්‍රීසි ඩිප්ලෝමා බාල දියණියට විශ්‍රාමික ග්‍රාම නිලධාරී පියා සුදුසු සහකරුවකු සොයයි.
SB220874

1993 මාර්තු උපත ලද උස 5′ 1″ වන බොදු ගොවි කරුණාවන්ත,​ ප්‍රසන්න,​ ගුණයහපත් සරල,​ දෙමාපියන් විශ්‍රාමික රජයේ විධායක නිලධාරින් වූ දියණියට කඩවසම් හා මනාගතිපැවතුම් ඇති සම තත්වයේ පුතකු මව සොයයි. ඇය යුරෝපයේදී වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු වර්තමානයේ රජයේ රෝහලක සේවය කරයි. ඇයට කොළඹ තදාසන්න පෙදෙසක නිවසක් හා වෙනත් වත්කම් හිමිවේ. විදේශයක අධ්‍යාපනය ලැබූ විදේශයක සේවය කරණ පුතකු වඩා යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය හා විස්තර ඇතුළත් පිළිතුරු m​p​a​n​c​9​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221232

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division