Home » කොළඹ ආරක්ෂක පර්ෂදයේ ලේඛන සඳහා අත්සන් තැබේ

කොළඹ ආරක්ෂක පර්ෂදයේ ලේඛන සඳහා අත්සන් තැබේ

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍යතුමාගේ ජාතික ආරක්ෂක උපදේශක කීර්ති චක්‍ර අජිත් දොවාල් මහතා කොළඹ ආරක්ෂක පර්ෂදයේ ආරම්භක ලේඛන අත්සන් තැබීම සඳහා පසුගියදා කොළඹට පැමිණියේය. ලේඛන අත්සන් තැබීමෙන් පසුව ඔහු දෙරට නියෝජිත පිරිස සමඟ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

කීර්ති චක්‍ර අජිත් දොවාල් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමු විය. එසේම එතුමා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ඉබ්‍රාහිම් ලතීෆ් මහතා කොළඹ ආරක්ෂක පර්ෂදයේ සාමාජික රටවල ජාතික ආරක්ෂක උපදේශකවරු හමු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division