750
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය බැංකු රක්ෂණ ශක්තිය තවදුරටත් තහවුරු කරමින් කීර්තිමත් කාගිල්ස් බැංකුව (Cargills Bank) සමඟ බැංකු රක්ෂණ සේවා සඳහා එකඟතාවකට පිවිසියේය. ඒ අනුව කාගිල්ස් බැංකු ගනුදෙනුකරුවන් හට බැංකු සේවාවන් ලබා ගන්නා අතරම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන්ද එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වනු ඇත.