1K
ඡන්ද මධ්‍යස්ථානවලට තම මනාපය පළ කිරීමට පැමිණෙන ඡන්දදායකයන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.
තැපැල් ඡන්දයේදී ඇතැම් ඡන්දදායකයන් තමන් ඡන්දය සලකුණු කළ ආකාරය ඡායාරූපගත කිරීමට උත්සාහ කර ඇතැයිද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පැවසූ සභාපතිවරයා කිසිදු ලෙසකින් එවන් ක්‍රියාවන්ට උත්සාහ නොගත යුතු යැයිද පෙන්වා දුන්නේය.