Home » Huawei, 9 වැනි ‘Seeds for the Future’ වැඩ­ස­ට­හන දියත් කරයි

Huawei, 9 වැනි ‘Seeds for the Future’ වැඩ­ස­ට­හන දියත් කරයි

by gayana
September 22, 2024 1:13 am 0 comment

Huawei හි ප්‍රමු­ඛ­තම සුබ­සා­ධන වැඩ­ස­ට­හන වන Seeds for the Future, 9 වැනි වර­ටත් ශ්‍රී ලංකා­වේදී දියත් කෙරිණි.Huawei Sri Lanka හි ප්‍රධාන විධා­යක නිල­ධාරී Zhang Jinze සිය පිළි­ගැ­නීමේ කතා­වේදී අව­ධා­ර­ණය කළේ, වසර ගණ­නා­වක් මුළුල්ලේ ශ්‍රී ලාංකික විශ්ව­වි­ද්‍යාල සිසුන් 100කට අධික සංඛ්‍යා­වක් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනී­මට Seeds for the Future වැඩ­ස­ට­හ­නෙන් පන්න­ර­යක් ලබා ඇති බවයි.” මෙම වැඩ­ස­ට­හන ශ්‍රී ලාංකික තරුණ තරු­ණි­යන්ට Huawei හි අති නවීන තාක්ෂ­ණය සහ ඒවායේ භාවි­ත­යන් පිළි­බඳ අත්දැ­කීම් ලබා ගැනී­මට අව­ස්ථාව උදා­කර දෙනවා පම­ණක් නොව චීන සම්ප්‍ර­දා­යන් සහ සංස්කෘ­තීන් දැක­බලා ගැනී­ම­ටත් අව­ස්ථාව ලබා දෙනවා… ” යි ඔහු පැව­සීය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division