Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු උස 5′ 3″ වයස 56 වන රූමත් දියණියට සුරා සූදුවෙන් තොර ගුණ යහපත් සහකරුවෙක් මව සොයයි. j​e​e​w​a​n​i​p​r​i​y​a​n​t​h​i​8​4​@​g​m​a​i​l​.​c​o​m​
B222988

දැනට නවසීලන්තයේ පුරවැසිකම හිමි සිංහල බොදු ගොවි 2000 උපන් උස අඩි 5 රූමත් කඩවසම් මනා ගති පැවතුම් ඇති බාල දියණියට සුදුසු උගත් යහපත් සහකරුවෙකු සොයමු. ඇය විශ්වවිද්‍යාලයක හෙද උපාධිය අවසාන වසර සිසුවියකි. සෞඛ්‍ය /​ දොස්තර විශේෂයි. කේන්දරය සමග සියලු විස්තර විද්යුත් තැපෑල c​e​d​i​r​i​s​u​r​i​y​a​@​y​a​h​o​o​.​c​o​m​ 006495294461/​ 0064225459192
B222895

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 දෙසැම්බර් උපත ලද උස 5′ 8” කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ MBBS (SL) සුදුසුකම් ලැබූ රජයේ වෛද්‍යවරියක් වන රූමත් සිහින් සිරුරැති දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. සහෝදරිය දන්ත ශෛල්‍ය වෛද්‍යවරියකි. සහෝදරයා ඉංජිනේරුවරයෙකි. දුරකථනය – 0112833393 විද්යුත් තැපෑල k​a​r​c​p​6​2​@​g​m​a​i​l​.​c​o​m​
B222934

බෞද්ධ වෙළඳ ව්‍යාපාරික වැදගත් පවුලක 1995 5′ 3″ උස ප්‍රසන්න පෙනුමක් ඇති දියණියට පුතෙකු සොයයි. වාහන,​ දෙමහල් නිවාස,​ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වත්කම් හිමිය. උපාධියක් ලබා ඇත. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. Email: p​o​w​e​r​e​n​g​i​n​e​e​r​i​n​g​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B222792

මහනුවර වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1990 දී ‍උපත ලද උස 4′ 11″ වන රූමත්,​ තලෙළු මනා අධ්‍යාපනයක් හා වෘත්තීමය සුදුසුකම්ලත් කටාර් හි සහකාර ගුරුවරියක් ලෙස සේවය කරන හා ජීවත්වන සහෝදරියට උගත්,​ කරුණාවන්ත සහකරුවෙකු සොයයි. සහෝදරයන් විදේශයන්හි ජීවත්වේ. කුලය හා ආගම නොසැලකේ කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. s​w​i​t​h​a​n​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
B222941

මහනුවර වෘත්තීමය සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ 1987 මැද භාගයේදී උපත ලද උස 5′ 4″ වන වෙන්වී දෙමාපියන් සමග විදේශයක ජීවත්වන ඇ.එ.ජ සමාගමක ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ රූමත් දියණියට යෝග්‍ය සිංහල බොදු ගොවි අධ්‍යාපනික සුදුසුකම්ලත් ඉංජිනේරු මනාලයකු සොයයි. පිළිතුරු- s​m​s​b​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B222824

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 4” වන තලෙළු මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත (Phd) සුදුසුකම් ලැබූ පර් යේෂිකාවක් වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති නිරහංකාර පුතකු මධ්‍යම පංතියේ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​m​a​r​r​a​g​e​1​9​9​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B222908

හසලක උඩරට බොදු ගොවි අවුරුදු 26 ක රජයේ ගුරුවරියක් සඳහා වැදගත් රැකියාවක නියුතු ගුණගරුක මනමාලයෙක් දෙමව්පියන් විසින් සොයනු ලැබේ. Email: e​e​k​a​n​a​y​a​k​e​9​2​8​@​g​m​a​i​l​.​c​o​m​
B222783

අගනුවරාසන්න 1985 5′ 2” පෙර විවාහයෙන් නීතියෙන් වෙන් වූ,​ රුවැති රජයේ උපාධිධාරී ගුරු දියණියට,​ උගත් සහකරුවෙකු දෙමව්පියන් සොයති. කොළඹ අවට දරුවන් නොමැති අය අමතන්න. 0112717114
SB222951

අපගේ වයස අවුරුදු 26 උස 5′ 3″ වන තලෙළු හා ඉතාමත් රූමත් කාඩිෆ් මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයේ BSC (ගෞරව) උපාධිය සම්පූර්ණ කරන ලද වර්තමානයේ ශාඛාවේ ප්‍රධානි ලෙස සේවය කරන (HOD) හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යාන්තර පාසලක විෂය ගුරුවරියන් ලෙස සේවය කරන දියණියට අප සොයනුයේ යෝග්‍ය ස්ථාවර,​ මුහුකුරාගිය අවම වශයෙන් ඇයට වඩා වසර 8 ක් පමණ වැඩිමහල් මනාලෙස ස්ථාපිත වෘත්තීමය පසුබිමක් සහිත ස්ථිරසාර වටිනාකම් ඇති සහකරුවෙකි. විශේෂයෙන් විදේශයක පදිංචි ඇය සමග අර්තාන්විත ජීවිතයක් ගොඩ නගා ගැනීමට කැමති අයට ප්‍රමුණත්වය හිමිවේ. මේ පිළිබඳ අභිලාෂී පර්ශවයන්හට s​u​m​i​t​h​r​a​p​a​l​a​w​@​g​m​a​i​l​.​c​o​m​ ඔස්සේ වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ විය හැක.
SB222983

අපගේ 28 සහ 5′ 7″ පියකරු,​ සිහින්,​ රූමත් දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. උපාධිධාරී ඇය රජයේ ආයතනයක සේවය කරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර,​ ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහලින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න Phone +61466315951 or +61296343529 Email: m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB222817

කොළඹ ආසන්නව පදිංචි බෞද්ධ උගත් දෙමව්පියන් හා සොහොයුරන් විදේසගතව සිටින 1993 අගෝස්තු උපන් උගත් පැහැපත් එකම දියණියට සහකරුවෙකු සොයති. කේන්දර පිටපත සමග i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB222954

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ MBBS වෛද්‍යවරියක වන පාශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ කලින් එක්සත් රාජධානියේ වෛද්‍ය සේවාව නිරත වූ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ සේවය කරන හා ජීවත්වන 1990 උපත ලද,​ 5′ 4″ වන රූමත් තලෙළු යෝජිත දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ සුරාවෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතෙකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු w​e​d​d​i​n​g​b​e​l​l​s​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB222962

නාත්තන්ඩිය 1993/​06 උස 5′ 2″ උපාධිධාරී කොළඹ රජයේ රැකියාවක නියුතු දියණියට රැකියාවක් ඇති පුතෙක් සොයයි. 0762452127,​ 0322252405.
SB222767

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 දෙසැම්බර් උපත ලද උස 5′ 8” කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ MBBS (SL) සුදුසුකම් ලැබූ රජයේ වෛද්‍යවරියක් වන රූමත් සිහින් සිරුරැති දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. සහෝදරිය දන්ත ශෛල්‍ය වෛද්‍යවරියකි. සහෝදරයා ඉංජිනේරුවරයෙකි. දුරකථනය – 0112833393 විද්යුත් තැපෑල k​a​r​c​p​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB222932

බොදු ගොවි වීනිත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හැදැරූ මනෝවිද්‍යා ක්‍ෂෙත්‍රයේ MBBS උපාධි ලැබූ තලෙළු,​ රූමත් දියණියට සමකුල හෝ උඩරට මනා උසස් අධ්‍යාපනයක් ලද ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාර හිමි ගුණයහපත් පුතකු සොයයි. p​r​o​1​9​8​8​9​0​@​g​m​a​i​l​.​c​o​m​ 036-2222460
SB222855

බොදු ගොවි 93/​11 උපන් 5′ 3″ උස,​ ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය උපාධිය ලබා බහුජාතික සමාගමක ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු හෝ ගණකාධිකාරී වැනි වෘත්තීය රැකියාවක නියුතු එරට පදිංචි පුතෙකු දෙමාපියන් සොයයි. m​m​k​.​p​r​o​p​o​s​a​l​s​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB222778

මහනුවර වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1990 දී ‍උපත ලද උස 4′ 11″ වන රූමත්,​ තලෙළු මනා අධ්‍යාපනයක් හා වෘත්තීමය සුදුසුකම්ලත් කටාර් හි සහකාර ගුරුවරියක් ලෙස සේවය කරන හා ජීවත්වන සහෝදරියට උගත්,​ කරුණාවන්ත සහකරුවෙකු සොයයි. සහෝදරයන් විදේශයන්හි ජීවත්වේ. කුලය හා ආගම නොසැලකේ කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. s​w​i​t​h​a​n​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SB222940

ලේඛන කලාවෙහි නිරත වියපත් කතකි. ආදරය,​ සතුට,​ අගයන ගුණවන්ත,​ කාරුණික හදැති මහත්මයකුටයි මේ ඇරයුම. දුරකථන අංකයත්,​ අවංක විස්තරත් ලියන්න.
SB222704

වයඹ 1990 මාර්තු උපන් (ලාබාල පෙනුම) රුවැති දියණිය රජයේ විදුහලක සේවයෙහි නිරත උපාධිධාරී ගුරුවරියකි. ගොවිකුල මව බොදු,​ පියා කතෝලිකය. (ආගම් භේදයක් නැත.) ස්ථිර රැකියාව/​ ව්‍යාපාරික ඉතා ගුණ ගරුක චරිතවත් කඩවසම් පුත්‍රයකු වැඩිහිටියෝ අපේක්ෂා කරති. දුරකථන අංකය සමග සියලු සත්‍ය විස්තර ලියන්න.
SB222702

හොරණ ගොවි අවු 70 විශ්‍රාමික ගුරු හෙක්ටයාරයක ගොඩ මඩ ඉඩම් හිමි අවු 27ට අඩු අවිවාහක වෛද්‍ය දියණියක් සහ ඉංජිනේරු අංශයේ ඉහළම තනතුරක් දරන පුතෙකු සිටී. සොයනුයේ ආදරය හඳුනන දහමට ලැදි සහකාරියකි. වැන්දඹු සැලකේ. අපනයන කෘෂිකර්මය සම්බන්ධව සහ කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම ඇති ව්‍යාපාරයේ පරිපාලනය බාරගත හැක. (කොටස්කරුවෙකු ලෙස) පුතෙක් සිටින අය විශේෂයි.
SB222956

1992 උපත ලද උස 5′ 5” වන අපගේ දියණිය සඳහා අප සොයනුයේ විවාහයක් කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකි. වර්තමානයේ යෝජිත දියණිය,​ උද්‍යාන පාරේ,​ කොළඹ 05 පෞද්ගලික අංශයේ ආයතනයක ගණකාධිකාරීවරියක් වන අතර,​ පූර්ණ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිවීමට අවසන් වසරේ අධ්‍යයන කටයුතුවල නියැලි සිටින අතර. කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර් ස් උපාධිය හදාරයි. ඇය උපාධිධාරිණියක් වන රූමත්,​ උගත්,​ කරුණාවන්ත හදවතක්,​ මනාගති පැවතුම් ඇති ඉතාමත් සමාජශීලී විනයගරුක ඉතාමත් නිපුන,​ මානුෂීය ගුණාංග පිළිබඳ පෘථුල දැනුමක් ඇති යුවතියකි. පිළිතුරු p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB222841

1993 ජනවාරි මස උපන් දකුණේ බොදු සලාගම පැහැපත් උස අඩි 4 අඟල් 10යි. රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සිව් අවුරුදු විශේෂ උපාධියක් ඇති රජයේ පැසැල් ගුරුවරියකි. උගත් ගුණයහපත් සුරාසූදුවෙන් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ඇති පුතකු දෙමාපියන් සොයයි. කේන්ද්‍රපිටපත සමග විමසන්න. සලාගම,​ ගොවිගම විශේෂය.
SB222805

1993 දකුණේ බොදු ගොවි 5′ තොරතුරු තාක්‍ෂණ අංශයේ රජයේ විශ්වවිද්‍යාලයක රැකියාවක නියුතු ඩිප්ලෝමා දියණියට දුසිරිතෙන් තොර පුතකු දෙමාපියන් සොයයි. භේද නොසැලකේ.
SB222851

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division