ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G221905
එක්සත් රාජධානියේ ජීවත්වන සිංහල රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1988 ජූලි මස උපත ලද උස 5′ 5” වන ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ ප්‍රසිද්ධ කතෝලික පාසලක හා ද්විතියක අධ්‍යාපනය ලන්ඩනයේදී ලද එක්සත් රාජධානියේ කීර් තිමත් විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය සම්පූර් ණ කරන ලද බහු මාධ්‍ය සැලැසුම්කරුවෙකු ලෙස (multi Media Designer) ලන්ඩනයේ ගෝලීය රක්ෂණ සමාගමක සේවය කරන කනිෂ්ඨ පුතුහට සුහුරු රූමත්, තළෙළු සිහින් සිරුරැති දියණියක් සොයයි. ආගමික පසුබිම නොසැලකේ. විවාහයෙන් පසු සංක්‍රමණය වීමට කැමති විය යුතුය. පිළිතුරු laksha5565@gmail.com වෙත එවන්න.
G222867
ඔස්ට්‍රේලියාවේ මෙල්බර් න් නුවර වාසය කරන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 21 හා උස 5′ 7” වන ඕස්ට්‍රේලියාවේ පුරවැසි වර්තමානයේ රජයේ රැකියාවක නියුතු මනාගතිපැවතුම් ඇති කරුණාවන්ත හදවතක් ඇති යහපත් සංස්කෘතික වටිනාකම් යටතේ හැඳුණු වැඩුණු පුතුහට රූමත්, සිංහල උගත් නුවනැති ආකර් ෂණීය, කරුණාවන්ත හදවතක් ඇති මෙල්බර් න් නුවර පදිංචි හෝ එහි පදිංචිවීමට අදහස් කරන දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර damken77@gmail.com
G222916
ඕස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25, උස 5′ 6” වන ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ඕස්ට්‍රේලියාවේ වත්කම් හිමි තලෙළු කඩවසම් පුතුහට උගත් ප්‍රසන්න මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය නොසැලකේ. විස්තරාත්මක පිළිතුරු එවන්න. marriagep600@gmail.com
G222946
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි පියා ඔහුගේ 1992 දී උපත ලද, උස 5′ 11” වන මනාලෙස ස්ථාපිත අන්තර් ජාතික වෙළඳාම හා අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත, පෞරුෂයකින් යුක්ත රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කඩවසම් පුතුහට රූමත්, කරුණාවන්ත හදවතක් ඇති හා මනාගති පැවතුම් සිංහල, බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. proposal2021chat@gmail.com
G222875
ගම්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක් වයසැති පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු උස 5′ 4” වන පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ.
G222971
මහනුවර වැදගත් (රදල) බෞද්ධ පවුලක දෙමාපියන් වයස අවුරුදු 31, උස 5′ 9″ වන අධ්‍යාපනික වශයෙන් මනා ලෙස ස්ථාපිත, ඉතාමත් කීර්තිමත් සමාගමක උප සභාපති තනතුරක්, කඩවසම් පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිමනත් විස්තර සඳහා mairragep@gmail.com ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
G222786
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ඉතා ඉහළ තනතුරක් දරන විද්‍යාඥයෙක් ලෙස සම්මානලාභී දේශීය/ ජාත්‍යන්තර තනතුරුද හොබවන, විදේශගත ආචාර්ය උපාධිධාරී, බො/ ගො. 1971 උපන් ඉතා කඩවසම්, ලාබාල (අවුරුදු 35) පෙනුමැති දැහැමි, අවංක, ගුණගරුක, චරිතවත්, අවිවාහක පුතුට 1983 ට පසු උපන් ගුණයහපත්, අවිවාහක මනාලියක් වැදගත් පවුලකින් සොයනුයේ විදුහල්පති දෙමාපියන්ය. බෞද්ධ / ක්‍රිස්තියානි අඩු වයස් සැලකේ. තවත් වසර 15 සේවා කාලයක් දේශීය/ විදේශීය තනතුරු/ සංචාර හිමිය. රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්රසිල නැකැත් ගැලපේ. mgprop2024@gmail.com
G222886
වයස අවුරුදු 36, උස 5′ 6″ කඩවසම් කළු පැහැ මනා අධ්‍යාපන සුදුසුකම්ලත් BBA සමත් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා ස්ථිර පදිංචිය හිමි දැඩි ක්රිස්තුභක්තිකයෙක් වන මත්පැනින් තොර නමුත් සමාජශිලී, උද්යෝගිමත්, මෑතකදී වාහන ආනයන ව්‍යාපාරයක් ඇරඹු ගීත ගැයීමට පිහිනීමට හා වෙනත් බොහෝ බාහිර ක්‍රියාකාරකම්වලට රුචිකත්වයක් දක්වන මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත ස්නේහවන්ත මා සොයනුයේ වයස අවුරුදු 36 ට වඩා අඩු ඕස්ට්‍රේලියාවේ ජීවත්වන දෙවියන්ට සමීප විනීත පවුල් පසුබිමක් සහිත මගේ ජීවන ගමනට සහය දැක්විය හැකි යුවතියකි. පවුලේ විස්තර සහිත පිළිතුරු avanthisiriwardena@gmail.com
G222980
වයස අවුරුදු 48, උස 5′ 8″ වන නිතියෙන් වෙන්වු ඕස්ට්‍රේලියානු පුරවැසි මනාලයකු රූමත් කරුණාවන්ත කාන්තාවක් විවාහය සඳහා සොයයි. විද්‍යුත් තැපැල. samg777@me.com
G222924
අගනුවරාසන්න 1980 5′ 3” මිතුන ලග්නයෙන් උපන් මා පවුලේ එකම දරුවාය. නිවසක් හා දැනට කුඩා ව්‍යාපාරයක් කරගෙන යමි. ශනි මංගල අය පමණක් ලියන්න. විදේශගත හෝ දික්කසාද අය නොලියන්න.
SG222947
කළුතර 88 උස 5′ 6″ බොදු ගොවි සා.පෙ. සමත් ස්ථිර රැකියාවක් නිවසක් ඇති අත්සනට පමණක් සීමාවූ නීතියෙන් වෙන්වූ පුතාට සාමාන්‍ය පවුලකින් රුවැති ගුණ යහපත් දියණියක් මව සොයයි. 0717831380, 0343135464.
SG222813
කොළඹට නුදුරු ක්‍රිස්තියානි 49 රැකියාවැති පදිංචි නිවස හිමි අයට සහකාරියක් සොයයි. දුරකථන අංක සමග විමසන්න.
SG222869
ගාල්ල ඇල්පිටිය බොදු ගොවි 1978 උපන් උස 5′ 4″ රාජ්‍ය අනුබද්ධ ආයතනයක සේවය කරන ඉන් ඉවත්ව තමාගේම සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිවසක්, නවීන වාහනයක් සහ තවත් දේපළ හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට රැකියාව ඇති/ නැති දියණියක් මව සොයයි. Email: mgniluka@gmail.com
SG222856
දකුණේ බොදු ගොවි 29 වැයැති (1995 අප්‍රේල්) ප්‍රසන්න 6′ උසැති ව්‍යාපාර කිහිපයකට හිමිකම් කියන පුතුට සුදුසු සහකාරියක් සොයයි. pererajithali@gmail.com
SG222674
ධනවත් මනා සබඳතා ඇති බොදු ගොවි ප්‍රසිද්ධ මහනුවර මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් කර්මාන්තයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 41, උස 5′ 11″ වන ඉතාමත් කඩවසම් මධ්‍යම තරමේ සිරුරැති මිත්‍රශීලි සුහුරු විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ෂණීය පෞරුෂයක් හිමි හා පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඉතාමත් හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම ඉතාමත් දක්ෂයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලද, වර්තමානයේ පවුල් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කරන, වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්, ඉතාමත් රූමත් තළෙළු, කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් හා සිහින් සිරුරැති වයස 30-41 අතර දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. දික්කසාද වූ අයද සලකා බැලේ. විද්‍යුත් තැපෑල : propos1199@gmail.com
SG222966
බොදු ගොවි වැදගත් දෙමාපියන් (වලව්) ඔවුන්ගේ 1993 උපත ලද, කොළඹ 07 ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද, BSC හා MSC උපාධි සම්පූර්ණ කළ වර් තමානයේ මනාලෙස ස්ථාපිත අපගේ පවුලේ ව්‍යාපාරයක නියැලී සිටින සංක්‍රමණය වීමට අදහස් කරන කඩවසම් අධ්‍යාපනික සුදුසුකම් ලැබූ පුතුහට උගත්, මනාගති පැවැතුම් ඇති දියණියක් සොයයි. බෞද්ධ, ක්‍රිස්තියානි යන දෙපාර්ශවයෙන්ම ලැබෙන යෝජනා අපි භාර ගන්නෙමු. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. gproposal2020@gmail.com 0114181569.
SG222773
යක්කල බොදු ගොවි 35 පුද්ගලික අංශයේ රැකියාවැති නිවසක්, වාහනයක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG222989
රත්මලාන සිංහල බොදු අවුරුදු 30 I.D.L ආයතනයේ රැකියාවේ නිරත පුතුට උගත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ යොයති. (කුජ 1 හි අය පමණක් විමසන්න.)
SG222734
රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
SG221911
1973 දකුණේ බොදු කරාව 5′ 6″ රජයේ රැකියාවැති MA උපාධිධාරී දේපළැති පුතුට සුදුසු දියණියක් සොයයි. 0412220530.
SG222678
1976 ඔක්තෝම්බර් මස උපත ලද, කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසැලක අධ්‍යාපනය ලැබූ බැංකුවක සේවය කරණ දික්කසාද වූ මා සොයනුයේ වයස අවුරුදු 40 ට වඩා අඩු සදාචාර සාරධර්ම සහිත ජීවන සහකාරියකි. marriage.proposal1976@outlook.com
SG222789
1989 නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් ගෙදර වැඩ දන්නා තරුණියකට ආරාධනා දුරකථන : 0779135265, 0767601941, 0412256882.
SG222809
1988 බො/ගො, උස, 5′ 5″, විදේශගතව MBA හදාරමින් රැකියාවක නියුතු පුතුට උගත් කාරුණික දියණියක් සොයයි. marry456pro@gmail.com
SG66193