564
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
පළමු අදියරේ දී රුපියල් පහළොස්දහසක් සහ දෙවන අදියරේ දී රුපියල් දසදහසක් මේ යටතේ ලබාදීමට නියමිතයි.