Home » අබාන්ස් Stahl වෙතින් ඉවුම් පිහුම් රටාවට නවීනත්වය

අබාන්ස් Stahl වෙතින් ඉවුම් පිහුම් රටාවට නවීනත්වය

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ඉවුම් පිහුම්වල පහසුව, මනරම් නිමාව සහ දිගුකල් පැවැත්ම තහවුරු කළ Stahl මුළුතැන්ගෙයි උපකරණ සාමාන්‍ය ගෘහණියන්ගේ සිට වෘත්තීය සූපවේදීන් දක්වා ඕනැම අයකුට හොඳින් ආහාර පිසීමට හැකි වන පරිදි එනිනෙකට වෙනස් කාණ්ඩ 5කින් නිමවා ඇත. Artisan කාණ්ඩය ත්‍රිත්ව ලේයර් තාක්‍ෂණයෙන් සමන්විත වන අතර පිටතින් මැග්නටික් ස්ටීල් ලේයරය, මැදින් තාපය හුවමාරු කරන ඇලුමි නියම් ලේයරය සහ ආහාර සමග ස්පර්ෂ වීමේ දී වඩාත් ආරක්‍ෂිත වන සර්ජිකල් ස්ටීල් අමුද්‍රව්‍යවලින් නිම වූ ලේයර 3කින් නිර්මාණය කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division