Home » MGM HEALTHCARE මෙරට රෝගීන් 3කගේ කොඳු ඇට පෙළ විකෘතිතා නිවැරැදි කරයි

MGM HEALTHCARE මෙරට රෝගීන් 3කගේ කොඳු ඇට පෙළ විකෘතිතා නිවැරැදි කරයි

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

චෙන්නායි සුප්‍රසිද්ධ බහු විශේෂිත සත්කාර රෝහලක් වන MGM හෙල්ත් කෙයාර්, ශ්‍රී ලංකාවේ රෝගීන් 3 දෙනකුට පශ්චාත් නිවැරැදි කිරීම් සමඟ සාර්ථක විකෘතිතා නිවැරැදි කළ බව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම රෝගීන් තිදෙනා 11, 15 සහ 42 හැවිරිදි පුද්ගලයන්ය.

කොඳු ඇට පෙළේ විකෘතිතා නිවැරැදි කිරීමේ සැත්කම් සම්බන්ධ ගැටලු තරුණ රෝගීන්ට සහ වැඩිහිටි රෝගීන්ටද ඉතා වැදගත් වේ. මුල් රෝග විනිශ්චයෙන් රෝගියාගේ දිගු කාලීන කොඳු ඇට පෙළේ විකෘති සංකූලතා ඇති වීමේ අවදානම අඩු කරයි. එම නිවැරැදි කිරීම් ඔස්සේ රෝගියාගේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවයි. MGM Healthcare යනු ඉහළම ශ්‍රේණිගත USGBC LEED ප්ලැටිනම් සහතික ලත් හරිත රෝහල සහිත ආසියාවේ පළමු රෝහලයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division