ව්‍යාපාරික ස්ථාන විකිණීමට / බදුදීම
කොට්ටාව හොරණ පාර පර්චස් 23, ජල විදුලිය සහිත හිස් ඉඩම් ව්‍යාපාරික කටයුත්තකට ඉදිකිරීමක් කළ හැක. දිගු කාලීන බද්දට. 077-7558994, 077-3638487 Whatsapp
070996
පානදුර උසාවියට මුහුණලා නව තෙමහල් වෙළඳ ගොඩනැගිල්ල (ව.අ. 900) විකිණීටම හෝ බද්දට. ඉහළම මහල පදිංචියට සුදුසුයි. 0714241609
070537
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ඇතුල්කෝට්ටේ ප්‍රධාන පාරේ ව. අඩි 3500 ගෙබිම ප්‍රමාණය සහිත පැරණි බඩු ගබඩා ඉඩ පහසුකම් බද්දට හෝ කුලියට. 60 AMP තෙකලා විදුලිය ඇත. අමතන්න. 071-2225717.
071138
කඳාන නගරයේ දුම්රිය පොළ පාරේ අංගසම්පුර්ණ සැලුන් එකක් කුලියට දීමට ඇත. (සැලුන් උපාංග සමග) 0771618500, 0710725123.
070743
පෑලියගොඩ මැනින් මාර්කට් එකේ දැනට ව්‍යාපාරය කරන හෝටලයක් සහ බේකරියක් අංග සම්පූර්ණ බඩුත් සමග කුලියට දීමට ඇත. විමසන්න. 0702113611.
070803
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
වී කෙටීම, “ලීමා” වර්ගයේ එලිවෙටර් කනු 2 ක ගියර් බොක්ස් මොඩල් / තැටි 4 ග්‍රේඩර් 1 ක් මෝටර් සමග ඩී ස්ටොනර් මෝටර් සමග විකිණීමට. 0711311848.
071071