•ඔක්තෝබර් 27 ඉරිදා
ඔක්තෝබර් 27 ඉරිදා 12.24 තෙක් මා නැකැත යි.
සුදුසු අකුරු ම, මි, මු, මෙ
•ඔක්තෝබර් 28 සඳුදා
ඔක්තෝබර් 27 ඉරිදා 12.24 සිට ඔක්තෝබර් 28 සඳුදා 15.23 තෙක් පුවපල් නැකැත යි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු
•ඔක්තෝබර් 29 අඟහරුවාදා
ඔක්තෝබර් 28 සඳුදා 15.23 සිට ඔක්තෝබර් 29 අඟහරුවාදා 18.33 තෙක් උත්‍රපල් නැකැත යි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
•ඔක්තෝබර් 30 බදාදා
ඔක්තෝබර් 29 අඟහරුවාදා 18.33 සිට ඔක්තෝබර් 30 බදාදා 21.43 තෙක් හත නැකැත යි.
සුදුසු අකුර පු
•ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
ඔක්තෝබර් 30 බදාදා 21.43 සිට ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා මුළු දවස පුරා සිත නැකැත යි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි
•නොවැම්බර් 01 සිකුරාදා
ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා මුළු දවස පුරා පවතින සිත නැකැත නොවැම්බර් 01 සිකුරාදා 00.44 තෙක් පවතී.
සුදුසු අකුරු පෙ, පො, ර, රි
•නොවැම්බර් 02 සෙනසුරාදා
නොවැම්බර් 01 සිකුරාදා 00.44 සිට නොවැම්බර් 02 සෙනසුරාදා 03.33 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත. ඉන් පසු ඉරිදා 05.58 තෙක් විසා නැකැත යි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)
සමන්ති අහුබුදු