Home » Greenpeace South Asia වෙතින්, දේශගුණය සහ සාගර ආර්ථිකය පිළිබඳ නව වාර්තාවක්

Greenpeace South Asia වෙතින්, දේශගුණය සහ සාගර ආර්ථිකය පිළිබඳ නව වාර්තාවක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වු පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගිය දා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි.

එම සමුළුවේ සමාරම්භක දිනයේදී Greenpeace South Asia සංවිධානය “In Hotter Water: How the Global Ocean Treaty can boost climate action” මැයෙන් වූ නවතම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එය, දේශගුණික අර්බුදයේ විනාශකාරි බලපෑම, සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ප්‍රජාවන්ට සහ අවසානයේ ආර්ථිකයට බලපාන ආකාරය මෙන්ම ඒ සම්බන්ධ අනාගත විසඳුම්ද ප්‍රබල ලෙසින් දැක්වෙන වාර්තාවකි.

ඉකුත් වසර පහක කාලය තිස්සේ, සාගර උෂ්ණත්වයෙහි සැලකිය යුතු වැඩිවීම ද ඇතුළුව, කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් හෙළි වූ කරුණු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division