734
කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන්හි සහතික ප්රදානෝත්සවය පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ඇෙමරිකා – ශ්‍රී ලංකා Fulbright කොමිසමේ විධායක අධ්යක්ෂ ආචාර්ය පැට්රික් මැක්නමාරා මහතා ය. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා මෙහි මූලාසනය හෙබවූ අතර, මහාචාර්යවරයා ආචාර්ය පැට්රික් මැක්නමාරා වෙත සමරු ඵලකයක් ප්රදානය කළ අවස්ථාවයි මේ.