Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති නුසිත් කුමාරතුංග

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති නුසිත් කුමාරතුංග

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ නව සභාපති ලෙස නුසිත් කුමාරතුංග මහතා 2024 ඔක්තෝම්බර් 18 දින පත් විය. පුළුල් පළපුරුද්දක් සහ විශේෂඥ දැනුම් සම්භාරයක් සමඟ ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණ ආයතනයට නායකත්වය ලබා දීමට එතුමා බලාපොරොත්තු වේ.

කුමාරතුංග මහතා 1997 වසරේ සිට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (Chartered Accountants of Sri Lanka) සාමාජිකයකු වන අතර CMA ශ්‍රී ලංකා ආයතනයේ ද සාමාජිකයෙකි. ඊට අමතරව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරුකරණය (B.Sc. Special Degree in Estate Management and Valuation) පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා තිබේ. මාතර උපන් ඒ මහතා සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division