ඉතා ප්‍රසිද්ධ වෛද්‍ය යුවලක් (පියා මහාචාර්යවරයකු වේ) ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 11″ වන මහනුවර කීර්තිමත් පාසලක අධ්‍යාපනය ලැබූ 2025 දී වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබන අනාගතයේදී විදේශගතවී විශේෂඥ පුහුණුව ලැබීමට සැලසුම් කරන කඩවසම් මත්පැනින් තොර පුතුහට රූමත් දියණියක් සොයයි. යෝජිත පුතුට සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්වේ. අපහට අවශ්‍ය වනුයේ මිත්‍රත්වයෙන් ආරම්භවී විවාහය කරා දිවෙන සබඳතාවයක්. කරුණාකර කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. eaglestar1154@gmail.com වෙත එවන්න.
G224700
කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32, උස 5′ 5″ වන ටොරොන්ටෝ නුවර උපත ලබා හැදුණු, වැඩුණු ප්‍රධාන පෙළේ කැනේඩියානු විශ්වවිද්‍යාල මගින් BSC රසායන විද්‍යා B.A. මූල්‍ය හා MBA උපාධි තුනක් ලද, මෘදුකාංග සමාගමක පාරිභෝගික කළමනාකරු වශයෙන් සේවය කරණ අවුරුදු ගණනාවක බැංකු සේවයේ පළපුරුද්ද සහිත ඉතාමත් සමාජශීලී සෞඛ්‍ය සම්පන්න චතුර ලෙස ඉංග්‍රීසි, ප්‍රංශ සහ සිංහල භාෂා හැසිරවිය හැකි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. ආගම හා කුලය නොසැලකේ. කැනඩාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. proposals.sf@gmail.com
G224708
කොළඹ බෞද්ධ කරාව වයස අවුරුදු 56, උස අඩි 5′ 5” පශ්චාත් උපාධිධාරී රජයේ විධායක තනතුරක් දරන තම පුතුට සහකාරියක් මව සොයයි. නාවලින් නිවසක් හිමිය. විස්තර සමග කේන්ද්‍රය එවන්න. Chuttisilva@yahoo.com
G224619
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 ජූලි මස උපත ලද උස 5′ 2″ වන මත්පැනින් තොර, විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස කොළඹ පිහිටි ඇමරිකානු සමාගමක සේවය කරණ ඔහුගේ උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු විද්‍යාව හා ව්‍යපාර කළමනාකරණ අංශයන්ගෙන් සම්පූර්ණ කරන ලද වැදගත් බෞද්ධ පවුලකින් පැවත එන මීන ලග්න, පුනාවස නැකත පුතුහට යෝග්‍ය මනා අධ්‍යාපනයක් ලද කරුණාවන්ත හදවතක් ඇති සමාන වෘත්තීමය පසුබිමක් සහිත මනාලියක් විශේෂයෙන් කොළඹ ප්‍රදේශයෙන් සොයයි. සහෝදරයන් දෙදෙනා විශේෂඥ වෛද්‍යවරයකු හා පුහුණුව ලබන මෘදුකාංග ඉංජිනේරුවරයකු වේ. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. 0912286188. pavithreew@gmail.com
G224716
මෙල්බර්න් නුවර වාසය කරන කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 10″ වන මත්පැනින් තොර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ වසර 3 සිවිල් සම්පූර්ණ කරන ලද වර්තමානයේ රැකියාවක නිරත හා පදිංචිවීමට සැලසුම් කරන කඩවසම් පුතුහට යෝග්‍ය ක්‍රිස්තියානි/ කතෝලික මනාලියක් සොයයි. විද්යුත් තැපෑල : donlucki07@gmail.com
G224704
ඇමරිකාවේ ස්ථිර පදිංචි බොදු ගොවි උස 5′ 8″ විසිහය හැවිරිදි ඉංජිනේරු කඩවසම් පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් දෙමව්පියන් සොයති. කේන්ද්‍රය සමග විමසන්න. Email: abacus404@gmail.com
SG224421
ඇඹිලිපිටියේ පදිංචි 1984 උපන් කොළඹ ජලසම්පාදන මණ්ඩලයේ සේවයේ නියුතු ඉංජිනේරු පුතුට මනාගති පැවතුම් ඇති උගත්, රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. බේද නොසැලකේ. E-mail : kdsmarriage@gmail.com
SG224718
උඩරට ගොවිකුල බොදු අවුරුදු 40 ක කාර්යාල සහායක රැකියාවැති මාසික රු. 60,000/= පමණ වේතනයක් සමග රු. 40,000/= පමණ වෙනත් ආදායම් ලබන තරුණයාට රැකියාවක් ඇති හෝ නොමැති සුදුසු තරුණියක් මධ්‍යම පළාතෙන් හෝ අවටින් වැඩිහිටියන් සොයයි. දුරකථනය 0718353846, 0812058053
SG224606
උඩරට බොදු ගොවි වැදගත් පවුලකි. 1992 මැයි මස උපන් උස 5′ 6″ රාජ්‍ය බැංකුවක බැංකු සහයක පුතුට නිවසක්, වාහනයක් ඉඩම් සහ ව්‍යාපාරයක් ඇතුළු සැලකිය යුතු වත්කම් හිමි ගුණගරුක කඩවසම් පෙනුම ඇති පුතුට උපාධිධාරි හෝ රැකියාවැති හෝ විද්‍යාපීඨ ගුරු සමකුල දියණියක් පියා සොයයි. කෑගල්ල, කුරුණෑගල, නුවර විශේෂයි.
SG224724
කළුතර බොදු ගොවි 1991 උස 5′ 6” කොළඹ ව්‍යාපාරයක් හිමි අංගසම්පූර්ණ නිවසක් සහ ඉඩකඩම් දේපළ හිමි උගත් කඩවසම් පුතුට රැකියා ඇති නැති උගත් රූමත් දියණියක් සොයයි. අමතන්න. 0112415933, 0774696767
SG224603
කොළඹ නිවාස 02 ලක්ෂයකට වැඩි වැටුපක් කඩවසම් (1980, 5′ 7″ බොදු ගොවි) නිර්භේදයි. අඩු වයස් විශේෂයි.
SG224504
කොළඹ බොදු ගොවි 5′ 6″ – 1991 සැප්තැම්බර් මස උපන්, දැනට නවසීලන්තයේ පදිංචි උපාධිධාරී කළමනාකරුවකු ලෙස සේවය කරන කඩවසම් පුතුට නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ විදේශ ගත වීමට කැමති උපාධිධාරී රූමත් දියණියක් දෙමාපියන් සොයයි. දු.අ. 0112731057, 0773184518- inudevin@gmail.com
SG224694
ගම්පහ දිස්ත්‍රික්කයේ 1975 උපන් ගොවිගම, බෞද්ධ, උස අඩි 06, කඩවසම්, පැහැපත් පෙනුමැති, දුසිරිතෙන් තොර, උගත්, පශ්චාත් උපාධිධාරී, පිළිගත් ව්‍යාපාර කිහිපයක් හිමි උසස් ආර්ථික තත්ත්වයක් ඇති, පැමිණිලිකරු වශයෙන් නීතියෙන් වෙන්වූ වයස අවු : 07 පිරිමි දරුවෙකු සිටින පවුලේ එකම පුතුට මව සොයනුයේ, රූමත්, ගුණගරුක, ඉවසිලිවන්තව කටයුතු කළ හැකි, ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි. වයස අවුරුදු 37 ට අඩු විවාහයෙන් පසු විදේශ රටක නැවතීමට කැමති දියණියකි. කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන්වූ අයද සලකා බලනු ලැබේ. භේද නොසැලකේ. දරුවා ආච්චි අම්මා සමග ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර එකම නැගණිය විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. පළමු ලිපියෙන්ම දුරකථන අංකය, සමග සියලු විස්තර බලාපොරොත්තු වේ. ඊමේල් ලිපිනය : iranganip387@gmail.com
SG224816
ගම්පහ බොදු ගොවි සාමාන්‍ය පවුලක 5′ 3” 53 කඩවසම් ස්වයං රැකියාවැති මාහට දික්කසාද කරුණාවන්ත රූමත් සහකාරියක් උවමනාය. තමාම අමතන්න. 0117950050
SG224596
ගාල්ල, 1995 මාර්තු බොදු දුරාව 5′ 6″ උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාව. කුලය නොසැලකේ. රැකියාවැති/ නැති සහකාරියක් 0912333674, 0718204977.
SG224317
පන්නිපිටියේ, මනා ලෙස ස්ථාපිත ක්‍රිස්තියානි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද, උස 5′ 8″ වන ඉතාමත් කඩවසම්, නිහතමානී, මත්පැනින් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි, වර්තමානයේ තස්මේනියාවේ හෝටල් කළමනාකරුවකු ලෙස සේවයේ නියුතු. ස්ථිර පදිංචිය ලබාගැනීම පිණිස ඕස්ට්‍රේලියාවේ ACBT විශ්වවිද්‍යාලයෙන් හෝටල් කළමනාකරණ ව්‍යාපාර අධ්‍යයන උපාධිය සම්පූර්ණ කරන ලද පුතුහට ප්‍රසන්න, උගත් ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතුවල නියැළි හෝ වාසය කරන දියණියක් සොයයි. (මකර, කුජ 7) 011-2839446, 077-2032786
SG224781
පිළියන්දල පදිංචි පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සමග තනි වූ ගුවන් හමුදාවේ සේවයේ නියුතු 40 වියැති පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. දික්කසාද වුවද කම් නැත.
SG224566
බස්නාහිර පළාත, 1996 සිංහල ක්‍රිස්තියානි මෘදුකාංග (Software) ඉංජිනේරු (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) පුතුට ක්‍රිස්තියානි උගත් සහකාරියක් දෙමාපියන් සොයයි. 031-2272992 071-8376200
SG224462
බොදු ගොවි 45 රජයේ පුවත්පත් ආයතනයක ග්‍රැෆික් ඩිසයිනර් වරයෙකි. අවංක නිහතමානී ගති පැවතුම් ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි. 0778966988, 0382297013.
SG224696
මලයාලි මිශ්‍ර දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33+ උස 5′ 8” වන ඇ. එ. ජ පදිංචි ගුවන් සේවා ඉංජිනේරු පුතුහට උගත්, කරුණාවන්ත, ප්‍රසන්න වයස අවුරුදු 26 පමණ වන සරල චාම් නිරහංකාර දියණියක් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. රහෂ්‍යභාවය සුරකේ. tx.659@outlook.com
SG224625
මහනුවර වයස අවුරුදු 45ට වැඩි කඩවසම් අවිවාහක වතුපිටි සුඛෝපභෝගී ජීප් රථයක් හිමි ව්‍යාපාරිකයෙක් වන මා හට අවුරුදු 35ට අඩු, රූමත් දඟකාර යුවතියකටයි ආරාධනා. දික්කසාද, වැන්දඹු, ආගම් නොසලකයි. දෑවැදි අනවශ්‍යයි. තමාම අමතන්න. 0769110444 mahanama434@gmail.com 0812064220.
SG224691
හොරණ බොදු ගොවි උස 5′ 6″, 25 වියැති ස්ථිර පදිංචිය ලැබෙන තෙක් ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන පශ්චාත් උපාධි විදුලි ඉංජිනේරු අපගේ එකම පුතුට යෝජනා කර තැබීමට උගත් චරිතවත් ප්‍රියමනාප දියණියක් මව සහ පියා සොයති. නගරයේ ප්‍රධාන ව්‍යාපාරයක් සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් නිවාස, ඉඩකඩම්, වාහන සහ අපගේ සියලු දේ ඔහු සතුය. කේන්දරය සමග විමසන්න. 0342261309, 0770652420.
SG224761
1986 උස 5 ‘8” විශ්වකුල විදේශීය රටක රැකියාව කරන කඩවසම් යහපත් ගති පැවතුම් ඇති බාල පුතුට උගත් රූමත් දහමට ලැදි රැකියාවක් කරන දුවක් දෙමාපියන් සොයයි.
SG224630
1989 උපන් කතෝලික කැනඩාවේ පදිංචි, විවාහය නීතියෙන් වෙන්වූ වැඩිමහල් පුතුට කැනඩාවේම වෙසෙන සුදුසු සහකාරියක් මව සොයයි. ayanthaf89@proton.me
SG224720
1997.04 උපන් බොදු ගොවි 5′ 8″ උස එංගලන්තයේ තොරතුරු තාක්ෂණය උසස් අධ්‍යාපනයෙක් හැදෑරූ (MSc) එංගලන්තයේ රැකියාවේ නියුතු එකම පුතුට උගත් කරුණාවන්ත දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමග පිළිතුරු සපයන්න. saffron810@gmail.com, 0771901504 / 0112052060.
SG224783
56, 64” බොදු සිංහල බ්‍රිතාන්‍ය පුරවැසි ස්වයං රැකියාවැති විවාහය අසාර්ථක නිදහස් මගේ ඇරයුම මිනිසත්, ගුණවත්, ශීලාචාරවත්, අවංක යුවතියකට. කුලය, ආගම, කේන්ද්‍ර නොසැලකේ. දික්කසාද වුවද අවංකව ලියන්න. pathiscot@gmail.com
SG224573
60 බෞද්ධ 5′ 10″ දික්කසාද දරුවන් නැත. විශ්‍රාම වැටුප නිවස හිමි දරුවන් ඇති නැති අවංක ගුණගරුක යුවතියක් පතමි. 033-2284463, 075-2198545.
SG224820