•නොවැම්බර් 17 ඉරිදා
නොවැම්බර් 17 ඉරිදා 17.22 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
•නොවැම්බර් 18 සඳුදා
නොවැම්බර් 17 ඉරිදා 17.22 සිට නොවැම්බර් 18 සඳුදා 15.48 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි
•නොවැම්බර් 19 අඟහරුවාදා
නොවැම්බර් 18 සඳුදා 15. 48 සිට නොවැම්බර් 19 අඟහරුවාදා 14.55තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු.
•නොවැම්බර් 20 බදාදා
නොවැම්බර් 19 අඟහරුවාදා 14.55 සිට
නොවැම්බර් 20 බදාදා 14.50 තෙක් පුනාවස නැකැතයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි.
•නොවැම්බර් 21 බ්රහස්පතින්දා
නොවැම්බර් 20 බදාදා 14.50 සිට නොවැම්බර් 21 බ්රහස්පතින්දා 15.35 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.
•නොවැම්බර් 22 සිකුරාදා
නොවැම්බර් 21බ්රහස්පතින්දා 15.35 සිට නොවැම්බර් 22 සිකුරාදා 17.09 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො.
•නොවැම්බර් 23 සෙනසුරාදා
නොවැම්බර් 22 සිකුරාදා 17.09 සිට නොවැම්බර් 23 සෙනසුරාදා 19. 27 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ. ඉන් පසු ඉරිදා 22.16 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)