ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අංක 651/36, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ-05 (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට) පිහිටි අගනා භූමියෙන් පර්චස් 6ක් හෝ 14.40 ක් අලෙවි කිරීමට ඇත. විමසීම්. ජනක බොතේජු. 0724707974 හෝ 0714707975.
075454
අගනා පර්චස් 55ක ඉඩමක් – මාලඹේ SLIIT ඉදිරිපිට නව නුවර පාරට මායිම්ව, මහල් නිවාස නේවාසිකාගාර ව්‍යාපාරික ගොඩනැගීමකට කදිමයි. මෑතකදී ලද සියලුම ඉදිකිරීම්වලට අනුමැතිය සහිත සැලැස්ම ඉඩමෙහි ඇති පහසුකම් රාශියකින් වූ වාහනවලට ප්‍රමාණවත් ඉඩකඩ සහිත නිවාස 2ක කඩිනමින්ම අනර්ඝ නේවාසිකාගාරයක් ලෙසට පාවිච්චි කළ හැකියි. වැඩිම ඉල්ලුමට 0715702232, 0763782232.
077784
ඇතුල්කෝට්ටේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට. 075-2679276.
071164
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
076247
කොළඹ 15 පර්චස් 17.05 සියලුම අවශ්‍ය දේවල් සමගින් නිරවුල් හිස් ඉඩම, පැමිණීම අලුත්මාවත පාරෙන් හෝ මුතුවැල්ල පාරෙන්. වැඩි විස්තර 0768055865. kmdsbandara@gmail.com
078284
දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 5 ක්, නාන කාමර 2 ක් එකක් සම්පූර්ණ කර නැත. සුපිරි වෙළඳ සැල්වලට සහ ජාත්‍යන්තර පාසැල් සහ රෝහල්වලට කිට්ටුවෙන් පිහිටා ඇත. යහපත් පරිසරයක පිහිටා ඇත. මිල කෝටි 4. 071-7813136.
078160
පර්චස් 30 ක නිදන කාමර 4 නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත. සිව්මංසල හන්දිය සිට මිනිත්තු පහක් පමණ. 0742611574.
077956
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
076254
බත්තරමුල්ල – දෙමහල් නිවස විකිණීමට. බත්තරමුල්ල නගරයේ සිට විනාඩි 5-10 දුර. නිදන කාමර 3, නාන කාමර 2, පැන්ට්‍රිය, කෑම කාමරය, විසිත්ත කාමරය, ලොබි කාමරය හා ගරාජය සහිතය. පර්චස් 6.15 අමතන්න. 0750393248.
077085
මාලබේ අතුරුගිරිය ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් අරංගල හංදිය ආසන්නයේ පදිංචියට අගනා පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 12 පමණයි. 071-4290392.
078183
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
076245
මාලඹේ සුදර්ශන මාවතේ ස්ලිට් ආයතනයේ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටරයක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි සුවිශේෂී සමතලා, සමචතුරශ්‍රාකාර පර්චස් 10 ක ඉඩම පර්චසය ලක්ෂ 17 බැගින් කඩිනමින් විකිණීමට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විද්‍යුත් තැපෑල මගින් දන්වන්න. nalisama93@gmail.com
077917
මාලඹේ සුහද මාවතින් SLIIT, HORZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
076241
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
076225
හෝකන්දර නැගෙනහිර හොරහේන පාරේ පදිංචියට සුදුසු ව. අ. 1,500 නිවසක් පර්. 20 ඉඩම විකිණීමට අතුරුගිරිය අධිවේගි පිවිසුමට 2Km තමාම අමතන්න. 0718464052, 0718464052
078045
හෝමාගම ගලවිල පාර ආසිරි මාවතේ පර්චස් 20ක ඉඩමක් සහ නිවසක් විකිණීමට තිබේ. 0775008470.078371
හෝමාගම- තිස්ස මාවත හයිලෙවල් පාරට මීටර් 100 පර්චස් 18 තාර පාරට මුහුණලා අනර්ඝ ඉඩම. 0768055865.
078293
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින් කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666.
076351
කඩවත, කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
076207
කඩුවෙල නගර සමීපයෙන් මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
076248
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/= සිට. අමතන්න. 0710333111
076235
ගම්පහ ජාඇල 201 මාර්ගයේ මාකවිට හන්දියට නුදුරින් පර්. 20 (සියලුම නාගරික පහසුකමැති) සම්පූර්ණයෙන්/ කොටස් 2 කට පර්චසය 762,500/=. 0711885287
078395
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක්. අදම අමතන්න. 0711243243.
076350
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/= සිට. 0711243243
076238
මීගමුව කොච්චිකඩේ මුරුතානේ පර්චස් 61, කාමර 5, පිහිණුම් තටාකය සහිත දෙමහල් නිවස විකිණීමට. 0061400842368, 072-7684946
078004
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
076233
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අළුත්ගමට – 6 km මතුගමට – 6 km වැලිපැන්නට – 4 km ප්‍රධාන පාරට – 100m සිහිලැල්තැන්න – II පර්චස් 27 (12 + 14) බිම් කැබලි – 2 ජල විදුලිය ඇත. පර්චසය 185,000. 0718262853, 0722841786.
072977
බණ්ඩාරගම- කොළඹ 162 බස් මාගර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777.
076356
වාද්දූව- දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක් එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711238238.
076348
හොරණ උඩුව දකුණ සීතදොල ප්‍රදේශයේ වෙල්යායකට මුහුණලා පර්චස් 77 ක අගනා ඉඩමක් විකිණීමට තිබේ. ඉඩම වට තාප්පයක් සහ කුඩා නිවසක් තෙකලා විදුලිය තල්ගහවිල – හොරණ ප්‍රධාන පාරට 1km ක් පමණ වන අතර, හොරණ නගරයට 3km පමණ දුරකි. පර්චසය රු. 260,000/-. විමසන්න. 077-3778736.
078210
හොරණ පාර ගෝනපොල ඔලබොඩුව පිහිටි නිවස සහිත පර්. 35.78 ඉඩම වහාම විකිණීමට. Tel. 074-0238773
078214
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222.
076387
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
076224
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/- සිට 0703111333.
076362
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,000/= සිට. 0703111555
076236
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්, පර්චසය 111,500/- සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
076354
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0711999888
076202
කොළඹ 08 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රිය පොළ පේනමානයේ පර්චසය රු. 189,700/= සිට. 0703111666
076222
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/= සිට නළ ජලය සමග. (0703111555)
076200
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710999222.
076359
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව, කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
076228
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කටුගස්තොට නගරයේ සිට 1km දුරින් කොණ්ඩදෙණිය ප්‍රදේශයේ පර්චස් 63 ක නිවස සමග ඉඩම විකිණීමට ඇත. විමසීම් : 0773889011, 0773889010
077762
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් ඇතුළතින් කිරිබත්කුඹුර කෙහෙල්වල මාර්ගයේ පර්චස් 8.5 ක් විකිණීමට ඇත. විමසීම් : 0773889011, 081-2389081
077760
0777282147 මහනුවරින් මාතලෙන් දඹුල්ලෙන් ගම්පලින් නුවරඑළියෙන් කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහලට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777438169, 0775486262.
076391
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
076210
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
076240
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය කාමර 6 ක නිවසක් විකිණීමට, පර් 8 යි තට්ටු 4යි, ස්පෙන්සර් පාර් ක් කටුමාන නු.එළිය. දු.ක. අංකය: 0727440048.
078372
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමත්නන. 0719333444
076250
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර දේපළක් සහිත අනගි ඉඩමක් විකිණීමට. පර්චස් 11.5 ක ඉඩමේ පියවර 1, ඉතා ඉහළ ඉල්ලුමක් සහිත සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස විකිණීමට. නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් යෝග්‍යයි. අමතන්න. මාරි පින්ටෝ, දුරකථන අංකය : +447967134545
074368
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
076213
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ, ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 පමණයි. 0719111222
076198
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
076358
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,000/- සිට එකවර මුදල් ගෙවීමේදී 20% මට්ටමක්ද සහිතයි. 0711480480.
076352
ගාල්ල, අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
076229
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
076251
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999
076205
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
No-46 කොස්වත්ත පාර, නාවල (ධම්ම නිකේතන පන්සල ළඟ) කාමර 05, නාන කාමර 04, සාලය, රිමෝට් ගේට්ටුව සහිත ගරාජය සහ A/C කාමර සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. අමතන්න. 0768526262.
078269