Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
December 14, 2024 1:00 am 0 comment

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

ගිණු­ම්ක­රණ සහ­කාර සහ අය­කැමි කොළඹ අප ආය­ත­න­යට පිරිමි විශ්‍රාමලත්,​ පළ­පු­රුදු අයකු 0768202369,​ 0777399382.
085772

රාගම කෙමි­ෆාමා ඉන්ට­ර්නැ­ෂ­නල් පුද්ග­ලික සමා­ග­මට ගිණුම් සහ­යක තන­තු­රට වසර 1-2 ක වෘත්තීය පළ­පු­රුද්ද වයස අවු. 20-30 ත් අතර ගැහැණු පිරිමි රාගම ගණේ­මුල්ල අවට ගිණු­ම්ක­රණ පැකේජ පිළි­බඳ දැනුම සහ මනා සන්නි­වේ­දන හැකි­යාව අම­තර සුදු­සු­කම් ලෙස ඒ.ඒ.ටී. හෝ ඒහා සමාන සුදු­සු­කම් අය­දු­ම්පත් වට්ස්ඇප් කරන්න. 077-8483700.
086039

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

උස­ස්පෙළ සමත්,​ සාමාන්‍ය ඉංග්‍රීසි දැනු­මක් ඇති වයස 55 අඩු ලිපි­කා­රි­නි­යක් අවශ්‍යයි. (ලිපි­ගොණු හැසි­ර­වී­මට හා චෙක්පත් ලිවී­මට) ජා ඇල වැවිලි සමා­ග­මක් සඳහා 0773583635.
085922

කඩු­වෙල /​ මාලඹේ දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 076-1125624,​ 076-4758278
086270

කුරු­ණෑ­ගල /​ කුලි­යා­පි­ටිය දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 074-2926452,​ 074-3244263.
086257

නුගේ­ගොඩ /​ බම්බ­ල­පි­ටිය දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 077-4024155,​ 076-1125624.
086264

නුවර /​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 071-6434278,​ 076-1125624.
086273

ප්‍රධාන පෙලේ ආය­ත­න­යක කොළඹ සහ බල­හ­රුව (තණ­ම­ල්විල) කාර්යාල සඳහා ගණ­කා­ධි­ක­රණ සහ­යක තන­තුරු සඳහා විම­සන්න. වැටුප් සාකච්ඡා කර­ගත හැක. 0777-770685.
086465

බදුල්ල /​ වැලි­මඩ දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 070-3346072,​ 074-2916140.
086261

මොන­රා­ගල /​ වැල්ල­වාය දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18 – 55 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0742916140,​ 074-2926452
086268

මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය කර බෙදා­හ­රින අග­නු­වර ප්‍රමුඛ පෙලේ ආය­ත­න­ය­කට පළ­පු­රුදු පිරිමි ගිණුම් ලිපි­ක­රු­වෙකු අවශ්‍යයි. පොත් තැබීම (Book Keeping) පරි­ග­ණක දැනුම ඇති අය පම­ණක් අය­දු­ම්පත් යොමු­ක­රන්න. r​a​n​k​a​r​u​@​s​l​t​n​e​t​.​l​k​ ඉහළ වැටුප් සහ දීමනා ගෙවනු ලැබේ.
085993

ලිපි­කරු- කෑගල්ල/​ රඹු­ක්කන දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-55 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0743244263,​ 0774024155.
086280

ලිපි­කරු- ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-55 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0764758278,​ 0774024155.
086287

ලිපි­කරු- දඹුල්ල/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-55 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0742916140,​ 0764758278.
086285

ලිපි­කරු- රත්න­පුර/​ පැල්ම­ඩුල්ල දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18-55 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0702725731,​ 0742926452.
086278

වයස 25-35 අතර කාන්තා කාර්යාල සහා­යි­කා­වක් මාලඹේ අව­ටින් අවශ්‍යයි. ඉංග්‍රීසි සිංහල චතු­ර­ත්වය හා කාර්යාල පරි­ග­ණක යෙද­වුම් පිළි­බඳ නිපු­ණ­තා­වය තිබිය යුතුය. පළ­පු­රුද්ද අවශ්‍ය නොවේ. පළමු මාස 3 තුළ රු. 25000/​-. පසුව රු. 40,​000 දක්වා. ඡායා­රූ­ප­යක් සහි­තව ජීව දත්ත එවන්න. 078-7303627.
086329

ඇබෑර්තු කාර්මික

ගල්කිස්ස ගරා­ජ­ය­කට පළ­පු­රුදු වාහන පින්තා­රු­ක­රු­වන් ගෝල­යින් සහ ටින්කර් වරු අවශ්‍යයි. පිට­රට සේවය වාඩත් සුදු­සුයි. එම සහ­ති­ක­පත් සමග විම­සන්න. 0773427332.
086031

Access සමා­ග­මට අයත් පාදුක්ක ප්‍රදේශයේ පිහිටි පානීය ජලය ඇසු­රුම් කිරීමේ කර්මා­න්ත­ශා­ලා­වට ස්ථිර සේවය සඳහා වයස 18 – 35 අතර තාක්‍ෂණික ශිල්පීන් වහා බඳවා ගනු ලැබේ. වැටුප 45,​000/​- සිට ඉහ­ළට. නවා­තැන් නොමිලේ. බඳවා ගැනීම් සීමි­තයි. අදම අම­තන්න. 011-2995489,​ 076-0960581.
086159

ඇබෑර්තු මුද්‍රණ

අප ආය­ත­න­යට Coard,​ Sorkz Lamination Machine සඳහා මයි­න්ඩ­ර්ව­රුන් හා සහ­ය­ක­යින් අවශ්‍ය වේ. ආක­ර්ෂ­ණීය වැටුප් සහ නවා­තැන් පහ­සු­කම් ඇත. විම­සන්න. (0777-790071)
086142

අප මුද්‍රණාල­යට පළ­පු­රුදු KORD මයි­න්ඩර් වර­යෙකු ස්ථිර හෝ පාර්ට් ටයිම් සඳහා අවශ්‍යයි. SP මුද්‍රණාලය,​ හෝමා­ගම. 0773339360,​ 0114320210.
085906

රත්ම­ලාන පිහිටි අප­න­යන සැක­සුම් මුද්‍රණාල­ය­කට පළ­පු­රුදු නිෂ්පා­දන කළ­ම­නා­ක­රු­වන් අවශ්‍යයි. වයස 60ට අඩු විය යුතුය. ක්ෂේත්‍රයේ දක්ෂ­යින්ට ආක­ර්ෂ­ණීය වැටුප්. අම­තන්න. 0762755731.
085945

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

ජුකී ඇබෑර්තු. කාන්තා ඇදුම් මැසී­මට (සාරි බ්ලව්ස්/​ ශල්වාර්) මැසී­මට කාන්තා/​ පිරිමි,​ පළ­පු­රුදු අය අවශ්‍යයි. වයස (19-35) දක්වා ඇබෑර්තු සදහා දැන්ම අම­තන්න. 077-8551517,​ 075-4810673.
086118

ඇබෑර්තු රියදුරු

බර වාහන රිය­දු­රන්. අවු­රුදු 50 ට අඩු. අවම අවු­රුදු 3 ක පළ­පු­රුද්ද සුප­ර්නීට් ටෙක්නො­ලොජි ප්‍රයිවට් ලිමි­ටඩ්,​ නො. 478,​ නුවර පාර,​ කැල­ණිය. 076-8221026.0
86219

බර වාහන රිය­දුරු,​ ඇබෑර්තු ඇත. ඔබට සියලු පහ­සු­කම් සලසා දෙනු ලැබේ. ආක­ර්ෂ­ණීය වැටුප් අන්ත­ර්ගත වේ. අම­තන්න : +94774627009
086499

රත්ම­ලාන ප්‍රදේශයේ විහා­ර­ස්ථා­න­ය­කට රිය­දුරු මහ­තෙකු අවශ්‍යයි. ආහාර,​ නවා­තැන්,​ බේත් හේත් නොමිලේ. 0757259464.
085393

වැටුප 70,​000 ට වැඩි වයස අවු­රුදු 40 ට අඩු,​ අඩි 20 ටැංකි ලොරි රථ සඳහා රිය සහා­ය­ක­යින් අවශ්‍යයි. සෑම පළා­ත­කම ධාව­නය වේ. (කාර්මික – මැකෑ­නි­ක්වරු අවශ්‍යයි.) නවා­තැන් පහ­සු­කම් නොමිලේ. පැමිණි දිනම සේව­යට යොමු කෙරේ. අම­තන්න. 076-7702635.
086470

ඇබෑර්තු ගෘහසේවය

අනු­රා­ධ­පුර නග­රයේ නේවා­සික ගැහැනු ළමයි කීප දෙනෙ­කුගේ රැක­ව­ර­ණ­යට සහ විදේශ වන්දනා සංවි­ධා­නය කරන භාර­කාර වැඩි­හිටි මහ­ත්ම­යෙ­කුට ආහාර පාන පිළි­යෙල කර ගැනී­මට නැවතී සේව­යට කැමති නිරෝගී මහ­ත්මි­යක් අවශ්‍යයි. 0777-876241,​ 070-3829009
086037

අවශ්‍යයි – කොළඹ 05 පිහිටි නිව­සක් හා එහි අයි­ති­කරු බලා කියා ගැනීම සඳහ නැවතී සේව­යට ප්‍රසන්න,​ වයස 40 – 50 අතර කාන්තා­වක් අවශ්‍ය. සාමාන්‍ය ඉංග්‍රීසි දැනු­මක් තිබි­ය­යුතු අතර,​ හොඳ තත්ත්වයේ නැව­තීමේ පහ­සු­කම් හා ආහා­ර­පාන ලබාදේ. ආහාර පිළි­යෙල කිරී­මට හැකි විය යුතුය. එසේම,​ දිගු වේලා­වන් තුළ විවේක නොගෙන කට­යුතු කිරී­ම­ටත්,​ බැහැර යාමේදී හිමි­ක­රුට සහාය වීම­ටත් කැමති විය යුතුය. දුර­ක­ථ­නය. 077-0443511 /​ 2587502
086063

අවශ්‍යයි – නිව­ස­කට නැවතී සේව­යට අවු. 57ට අඩු නීරෝගී ගේදොර වැඩ­දත් කාන්තා­වක් ඕනෑවේ. 071-6000979 වැටුප 50,​000/​-.
084045

අවශ්‍යයි- නැවතී සේව­යට – වයස 30-50 අතර,​ ගෘහ සේවි­කා­වක් රාජ­ගි­රිය පිහිටි නිව­ස­කට. වැටුප සාකච්ඡා කළ හැක. අම­තන්න. 0773021448.
086028

ගම්පහ ප්‍රදේශයේ නිව­සක් සඳහා නත­රවී සේවය කළ­හැකි විශ්වා­ස­වන්ත ඉවුම් පිහුම් කිරී­මට දන්නා කාන්තා­වක් අවශ්‍යයි. 071-6240913.
086408

මාලඹේ අව­ටින් ඉවුම් පිහුම් කට­යුතු සදහා ගැහැනු කෙනෙක් අවශ්‍යයි. උදේ හවස යෑමට. 078-7303627.
086335

හෝක­න්දර නිව­ස­කට වයස 40-60ත් අතර සේවි­කා­වක් අවශ්‍ය කර තිබේ. ආක­ර්ෂ­නීය වැටුප් අම­තන්න. 0773469050.
085866

“කොළඹ තල­ව­තු­ගොඩ නිව­සක නැවතී වැඩ කිරී­මට කාන්තා­වක් අවශ්‍යයි. පඩිය 45,​000 පළ­පු­රුද්ද අනුව. වයස 55 ට අඩු 0777-584961,​ 0777-456579”
086442

ඇබෑර්තු හෝටල් / බේකරි

ආප්ප,​ කොත්තු,​ බේකරි,​ ෆ්‍රයිඩ්ර­යිස්,​ ෂෝටිස් බාස්ව­රුන්,​ වේටර් (ගැහැනු,​ පිරිමි) චූං පාන් ත්‍රීවීල් රථ/​ බට්ටා රිය­දු­රන්,​ පිරි­සිදු කර­න්නි­යන්,​ රූම් බෝයි,​ වතු වැඩ සඳහා අයෙක්,​ වෙළඳ සහා­යක අවශ්‍යයි. නැවති සේව­යට ආහා­ර­පාන නොමිලේ. 0743343144,​ 0779976488.
086155

කුරු­ණෑ­ගල ප්‍රසිද්ධ බේකරි නිෂ්පා­දන ජාල­යක් සඳහා හොටෙල් ක්ෂේත්‍රයේ දැනු­මැති කළ­ම­නා­ක­රු­වකු අවශ්‍යයි. 0784646040.
085955

දිව­යිනේ ප්‍රධාන­තම ආහා­ර­පාන සප­යන කේට­රින් ආය­ත­ය­කට පෙර/​ අප­ර­දිග ආහාර පිළි­යෙල කිරී­මට හැකි පළ­පු­රුදු කෝකි­වරු/​ කිචන් හෙල්පර්/​ චයි­නීස් කෝකි­වරු වහාම අවශ්‍යයි. ආක­ර්ෂ­ණීය වැටුප්. නවා­තැන් සෞඛ්‍ය පහ­සු­කම් සහි­තව දීමනා රැසක්,​ බොලීනා ෆුඩ්ස් (පුද්.) සමා­ගම. 033-2287509,​ 0766-558115,​ 0770-870888.
086406

පළ­පු­රුදු බේකරි බාස් කෙනෙක් ඉතා ඉක්ම­ණින් අවශ්‍ය කර ඇත. අතු­රු­ගි­රිය. ටෙලි. 074-3394791.
086405

මිරිස්සේ සංචා­ර­ක­යන් සඳහා ආහාර සප­යන ආප­න­ශා­ලා­ව­කට ස්ටුවර්ඩ් කෙනෙකු සහ කොත්තු­බාස් කෙනෙකු අවශ්‍යව ඇත. විම­සන්න. 077-4024169.
086042

ඇබෑර්තු වතුවැඩ

ගිරි­උල්ලේ වත්ත­කට කම්කරු පවුල් අවශ්‍යයි. වයස අවු­රුදු 40-55. දු.ක. 0777-768981.
086114

ගිරි­උල්ල ආසන්න අලුත් රබර් වත්ත­කට පළ­පු­රුදු කිරි කැපු­ම්ක­රු­වන් අවශ්‍යයි. 0771078502.
085952

ප්‍රධාන පෙළේ ආය­ත­න­යක කොස්ගම සහ සපු­ග­ස්කන්ද වැඩ­බිම් සඳහා අවට පිරි­සිදු තබා ගනි­මින් මුර­කරු තන­තුරු සඳහා වැටුප් සාකච්ඡා කර­ගත හැක. විම­සන්න. 077-7770685.
086462

මාළඹේ අව­ටින් නිව­සක වතු වැඩ සදහා වයස 50 ත් 60 ත් අතර පිරිමි කෙනෙක් අවශ්‍යයි. උදේ හවස යෑමට. 078-7303627.
086342

වගා බිමක නැවතී වැඩ කිරී­මට යුව­ලක් හෝ පිරිමි පුද්ග­ල­යන් අවශ්‍යයි. ඉහළ වැටුප් නවා­තැන් පහ­සු­කම්,​ ආහාර. 076-0319500.
086446

වතු වැඩ සඳහා සේව­ක­යන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
084124

හොරණ ප්‍රදේශයේ පිහිටි පොල්,​ රබර්,​ කෙසෙල් හා ගම්මි­රිස් වගා­වක්,​ හොඳින් රැක බලා නඩත්තු කළ හැකි පළ­පු­රු­ද්දක් ඇති මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් වයස අවු­රුදු 35ත් 45 ත් අතර නැවතී සේවය කළ හැකි කම්ක­රු­වන් දෙදෙ­නෙකු වහාම අවශ්‍ය කර ඇත. 077-3129433,​ 077-3064417.
086346

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ඇලු­ම්නි­යම් පාර්ටි­ෂන්,​ පැන්ට්‍රිකබඩ් සහ යක­ඩ­වැඩ දන්නා අය අවශ්‍යයි. නවා­තැන්,​ දිවා ආහා­රය සහි­තයි. 0779974125.
085911

කොළඹ ඉදි­වන මහල් ගොඩ­නැ­ගි­ල්ල­කට පළ­පු­රුදු මේසන් බාස්වරු සහ ගෝල­යින් වහාම අවශ්‍යයි. දින­කට උව­මනා විය­දම් මුදල් සහ දින 15 කට වරක් පඩිද,​ ගෙවනු ලැබේ. 0772500917,​ 0773787266.
086069

කොළඹ පිහිටි වැඩ­බි­මක වැඩ කිරීම සඳහා ටයිල් බාස්වරු සහ සහා­ය­ක­යන් අවශ්‍යයි. ඉක්ම­ණින් බඳවා ගැනේ. අම­තන්න. 0773470658,​ 0742199852,​ 0740135374.
086376

තල­ව­තු­ගොඩ පිහිටි ඉදි­කි­රීම් ආය­ත­න­ය­කට පළ­පු­රුදු මේස­න්වරු සහ වෙල්ඩිං­ක­රු­වන් අවශ්‍යයි වයස අවු­රුදු 30 – 60 ත් අතර,​ නොමිලේ ආහාර,​ නවා­තැන් සහ වෛද්‍ය පහ­සු­කම්. අති­කාල දීමනා,​ සේවක අර්ථ සාධක අර­මු­දල්. මාසික වැටුප රු. 90,​000 ට වැඩි විම­සීම් : 071-8697209,​ නො. 382/​7,​ විද්‍යාලෝක මාවත,​ හෝක­න්දර දකුණ,​ හෝක­න්දර.
086146

වඩු කාර්මි­ක­යින් අවශ්‍යයි. මොර­ටුව පිහිටි ලී සාප්පු­වක් සඳහා නවා­තැන් පහ­සු­කම් ඇත. 0767856568,​ 0112626999.
086308

වඩු බාස්ව­රුන් හා වෝටර් බේස්,​ පේන්ට් බාස්ව­රුන් සහ ගෝල­යින් අවශ්‍යයි. 071-3559799.
086359

ඇබෑර්තු කම්කරු

කම්කරු සේවයේ රැකියා ඇබැර්තු ඇත. ඔබට සියලු පහ­සු­කම් සලසා දෙනු ලැබේ. ආක­ර්ෂ­ණීය වැටුප් අන්ත­ර්ගත වේ. අම­තන්න : +94774627009.
086501

මොර­ටුවේ ලී වේලන ආය­ත­න­ය­කට තැවතී වැඩ කළ හැකි කම්ක­රු­වන් අවශ්‍යයි. 0777891841.
086292

ඇබෑර්තු විවිධ

අපි පිට­කො­ටුවේ බෝධි­රාජ මාවතේ අපගේ වෙළ­ඳ­සැල සඳහා ජව­ස­ම්පන්න විකු­ණු­ම්ක­රු­වන් සොයයි. * පූර්ණ කාලීන තන­තුර * සමාන ක්ෂේත්‍රයක පෙර පළ­පු­රු­ද්දක් තිබීම වාසි­දා­යක වේ. * වැටුප් පරා­සය රු. 45,​000 සිට 65,​000 දක්වා * විකි­ණී­මට අයි­තම – සෙල්ලම් බඩු,​ විදුලි උප­ක­රණ,​ ප්ලාස්ටික් අයි­තම * අවශ්‍ය ලිය­කි­ය­විලි- ග්‍රාම නිල­ධාරී සහ­ති­කය * කොළඹ අව­ටින් හෝ පිට පළා­ත්වල අය­ටද අය­දුම් කළ හැක,​ පිට පළාත් අයට නවා­තැන් පහ­සු­කම් හා ප්‍රවාහන පහ­සු­කම් සපයා දෙනු ලැබේ. දු.ක. 0775819341.
085749

අප කටු­නා­යක තොග සිල්ලර වෙළ­ඳ­සැ­ල­කට වෙළඳ සහා­ය­ක­යින් උව­ම­නාය. ආහාර නවා­තැන් පහ­සු­කම් T ෂර්ට්,​ මාසික නිවාඩු දින 5 සමඟ වෙනත් දීමනා සපයා මැසික වැටුප 45,​000/​- සිට. වයස 20-48 අතර,​ තොග සිල්ලර වෙළ­ඳ­සැ­ල්වල හෝ සුපර් මාර්කට් ටකක වැඩ­කර පළ­පු­රු­ද්දක් ඇති දීර්ඝ කාල­යක් ස්ථාව­රව නැවතී රැකි­යාව කිරී­මට හැකි පිරිමි අය පම­ණක් වැඩි විස්තර සඳහා විම­සන්න. 0777887097 සුර­පති ස්ටෝර්ස් අව­රි­වත්ත,​ කටු­නා­යක.
085918

ආරක්‍ෂක නිල­ධාරි /​ OIC වැටුප රු. 75,​000/​-,​ විශේෂ දීමනා. අපා­ර්ට්මන්ට්,​ වැල්ල­වත්ත,​ කිරු­ළ­පන,​ නුගේ­ගොඩ,​ නාවල,​ රාජ­ගි­රිය. 076-4995953,​ 077-8775953.
086404

කොට­හේනේ පිහිටි ප්‍රධාන පෙළේ කුරි­යර් ආය­ත­න­ය­කට පහත ඇබෑර්තු සඳහා සේවක සේවි­කා­වක් බඳ­වා­ගනු ලබයි. ගබඩා සහ­කරු,​ ගබඩා නිල­ධාරී/​ පාල­ක­යින් ප්‍රවාහන කිරී­මට ලොරි රථ * බෙදා­හැ­රීමේ ධාව­ක­යින් (Delivery Riders) (මෝටර් සයි­ක­ල­යක් හෝ ත්‍රීරෝද රථ­යක් තිබීම අත්‍යවශ්‍ය වේ.) වැඩි විස්තර හෝ අය­දු­ම්කි­රීම සඳහා ඔබගේ අය­දු­ම්පත් 0720273273 Whats App කිරී­මෙන් ලබා­ගත හැක.
085717

නව සහ ඉදි­රි­යට එන සතුට එන්ට්‍රප්‍රයිසස් කණ්ඩා­ය­මට සම්බන්ධ වීමට සුදා­නම්ද? මෙන්න අව­ස්ථාව සහ­කාර කළ­ම­නා­කරු (භාණ්ඩ ප්‍රවාහ­නය,​ නිෂ්කා­ශ­නය සහ මෙහෙ­යුම්) තියෙන්න ඕන ක්‍ෂේත්‍රයේ හොඳ පළ­පු­රු­ද්දක් තිබීම පාරි­භෝ­ගික පද­න­මක් සමග නම් එය වඩාත් කැමති වනු ඇත. සාධා­රණ අධ්‍යාපනික පසු­බිම වයස අවු­රුදු 50 ට අඩු වීම වඩාත් සුදු­සුය. රැකියා භුමි­කාව ඉටු­කි­රීමේ හැකි­යාව මත වැටුප් සාකච්ඡා කළ හැක. CV යොමු කරන්න. 0777-770685,​ WhasApp හෝ Email: j​a​g​a​t​h​f​d​o​@​g​m​a​i​l​.​c​o​m​
086458

නිවාස ඉදි­කි­රීම් අය­ත­න­ය­කට මේස­න්වරු ඉලෙක්ට්‍රිෂිය­න්වරු,​ පයි­ප්ප­ක­රු­වන්,​ වෙල්ඩ­ර්වරු (යකඩ,​ සුදු යකඩ) වඩු කාර්මි­ක­යන් සහ අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යයි. කළු­බෝ­විල. 0777126910,​ 0777190907.
086283

පත්‍ර මුද්‍රණ ආය­ත­න­ය­කට කම්ක­රු­වන් අවශ්‍යයි. මසක වැටුප රු. 60,​000/​= ඉක්ම­විය හැක. අති­කාල සමග නවා­තැන් පහ­සු­කම් ඇත. ලංකා මේන්ටේන්ස් සර්විස්,​ 81/​1,​ කටු­වා­වල,​ මහ­ර­ගම. 0785656775,​ 0713512315,​ 0785680427,​ 0715485777
081960

පරි­ග­ණක ගිණුම් ලිපි­ක­රු­වන් වයස අවු. 20-35 කොළඹ පිහිටි ආය­ත­න­යට අවශ්‍යයි. නවා­තැන්. 0777399382,​ 0768202369.
085771

ප්ලාස්ටික් ඉන්ජෙ­ක්ෂන් මෝල්ඩින් කර්මාන්ත ශාලා­ව­කට මෝල්ඩ්මා­රු­ක­ර­න්නන් සහ මැෂින් පැකින් සඳහා ගැහැනු පිරිමි ආහාර නවැ­තැන් සහිත ස්ථිර රැකි­යා­වක් සඳහා පැමි­ණෙන්න. කළු­බෝ­විල. 0772298899,​ 0775083737.
086318

පිරිමි කොණ්ඩා කැපී­මට දක්ෂ පළ­පු­රුදු අයෙකු සඳහා ඇබෑර්තු ඇත. කොළඹ,​ ගොත­ටුව. 0767989730.
085217

බුත්තල පිහිටි සංචා­රක බංග­ලා­වක් සඳහා ඉවුම් පිහුම් සහ ගෙවතු වැඩ කිරී­මට පළ­පු­රුදු යුව­ලක් උව­ම­නායි. වහාම අම­තන්න. 0772662928,​ 0777845959.
086305

මේල් නර්ස් රැකියා ඇබෑර්තු ඇත. ඔබට සියලු පහ­සු­කම් සලකා දෙනු ලැබේ. ආක­ර්ෂ­ණීය වැටුප් අන්ත­ර්ගත වේ. අම­තන්න : +94774627009.
086502

රජයේ අනු­බද්ධ වෙළ­ඳ­සැල් ජාල­යක් සඳහා වෙළද සහ­යක වයස අවු­රුදු 18 – 45 පමණ පිරිමි පුද්ග­ල­යන් අවශ්‍යව ඇත. 071-4788488,​ 072-5552180.
086448

වර්ත­මාන තත්ත්වය පිළි­බ­ඳව කන­ස්ස­ල්ලෙන් සිටී නම් අප ඔබට සහය වීමට සූදා­නම් ඉහළ ආදා­ය­මක් උපයා ගනි­මින් විශ්‍රාම ජීවි­තය,​ විවේක කාලය ඵල­දා­යීව ගත කිරීම උදෙසා උත්කෘෂ්ට සේවා­වක් ලබා ගැනී­මට රටේ විශි­ෂ්ඨ­තම සමා­ගම සමඟ එක්වන්න. 0778042684.
085977

විධා­යක නිල­ධාරී – SG ආරක්‍ෂක සේවය කාර්යාල රාජ­කාරි,​ ක්‍ෂේත්‍ර රාජ­කාරි වැටුප රු. 45,​000/​- වයස 25 – 35 මෝටස­යි­කල් ලයි­සන්. 077-2205009.
086401

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division