524
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ සොයා බලා විමර්ශන සිදු කරන පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට රට පුරා වැටලීම් 200ක් සිදු කර ඇත. මෙලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් හා සහල් සඟවන වෙළෙඳුන් සම්බන්ධව නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබේ.
දීපාල් සමරසේකර