Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
December 21, 2024 1:00 am 0 comment

වතුපිටි උවමනායි

පුණ්‍යයත­න­යක් පව­ත්වා­ගෙන යාම සඳහා කුලී පද­නම මත අක්කර 2ක පමණ ඉඩ­මක් කුඩා නිව­සක් සමග මාතලේ,​ නුවර,​ බදුල්ල යන ප්‍රදේශ­ව­ලින් අවශ්‍යවේ. දුර­ක­ථන අංකය : 070-4309917.
087220

වාණිජමය වටිනාකමක් ඇති දේපළ

මස්කෙ­ළිය ප්‍රධාන වීදිය වාණිජ ගොඩ­නැ­ගිල්ල කුලි­යට දීමට ඇත. රක්ෂණ,​ ලීසිං සමා­ග­මක් හෝ බැංකු­වක් සඳහා සුදු­සුය. ඇම­තී­මට. 0777327484
087324

දැව සහ කොටස්

පරාල විකි­ණී­මට – මාගේ පොල් ඉඩමේ ඇති මේරු ගස්ව­ලින් ලබා­ගත් නොම්බර එකේ අඩි 5 සිට ඉහ­ළට යට ලී හා පරාල විකි­ණී­මට. විම­සන්න . 0716856724
087595

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවු­රුදු 100 වඩා පිරි­සිදු ඔප්පු ඇති,​ පර්චස් 24.1 හරි හත­රැස් ඉඩම,​ රත්ම­ලාන,​ නුගේ­ගොඩ ප්‍රධාන පාරේ (අත්ති­ඩිය ප්‍රධාන පාරේ) අංක 79/​4 හි පිහිටි ඉඩම විකි­ණී­මට. ගාලු­පාරේ සිට මීටර් 850 යි. සෑම පහ­සු­ක­මක් සමග ඉස්ත­රම් වට­පි­ටා­වක් ඇත. විස්තර සඳහා අම­තන්න. 0777788732
087640

කඳාන ගණේ­මුල්ල පාරේ බිම්ම­හල සාදා නිම­කර ඇති නිවස සහ පර්චස් 6 ඉඩම විකි­ණී­මට. කඳාන නග­ර­යට 1.6km රාග­මට 5km ජා ඇල අධි­වේගී පිවි­සු­මට 6km 0767844737.
087436

කොට්ටාව පිළි­ය­න්දල 296 පාරේ පර්චස් 20 ක් සිය­ලුම පහ­සු­කම් සහි­තයි. නිව­සක් සමග ඉඩ­මක් පර්චස් එකක් ලක්ෂ 150,​000. නිර­වුල් ඔප්පු. 0761136385
087052

කොට්ටාව සිරි­ම­ල්වත්ත පළ­මු­වන පටු­මග පර්චස් 20. 336 බස් මාර්ග­යට විනාඩි 05,​ අධි­වේ­ග­යට 1km,​ නල ජලය,​ විදු­ලිය,​ දුර­ක­ථන පහ­සු­කම්,​ බැංකු අනු­මත ඔප්පු. b​a​n​e​s​i​l​r​u​p​1​0​@​g​m​a​i​l​.​c​o​m​. 077-4885892.
087579

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව. පර්ච­සය රු. 140,​000/​= සිට. එක­වර ගෙවී­මේදි 10% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
087370

කොළඹ 05 ඇව­රි­හේන පාර අඩි 20 පුද්ග­ලික පාරට මායිම්ව පිහිටි නවීන දෙම­හල් නිවස සම්පූ­ර්ණ­යෙන් වායු­ස­මී­ක­ර­ණය කර ඇත. නිද­න­කා­මර 05 නාන කාමර 04,​ ගෙබිම සම්පූ­ර්ණ­යෙන්ම තේක්ක දැවෙන් නිමයි. ඉඩම පර්චස් 12 සුපිරි නේවා­සික පරි­ස­රය තල­කො­ටුව උද්‍යානයෙහි පිහිටි සිය­ලුම ජාත්‍යන්තර පාස­ල්ව­ලට සමී­පව පිහිටා ඇත. වාහන 5 කට නැව­ත්වීමේ පහ­සු­කම් මිලි­යන 130යි. 0770093566/​ 0714132667.
087446

ගල්කිස්ස පර්චස් 6ක සහ 8.5 ක ඉඩම් විකි­ණී­මට (ටෙම්පල් පාරෙන් හැරී) පර්ච­සය ලක්‍ෂ 31. 0724989892.
087398

තල­ව­තු­ගොඩ නග­රා­ස­න්නයේ හෝක­න්දර නග­ර­යෙන් අඩි 20 පළල පාර­කට මුහු­ණලා පර්. 12 ඉඩ­මක අංග­ස­ම්පූර්ණ නිදන කාමර 3 සහිත නිවස විකි­ණී­මට. 070-3974955.
087096

දෙම­හල් නිව­සක් සමඟ ඉඩ­මක් විකි­ණී­මට ඇත. තැරැ­ව්ක­රු­වන් අවශ්‍ය නොවේ. වැඩි විස්තර සඳහා විම­සන්න. ඉක්ම­ණින් විකි­ණී­මට අවශ්‍යයි. මුදල ලක්ෂ 70 කි. 070-2935401.
087181

පිළි­ය­න්දල,​ කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 39 සිට. අදම අම­තන්න. 0717113333
087374

බොරැ­ලැ­ස්ග­මුව කිරුළ පෙදෙස පිහිටි,​ තැනි­තලා මායිම් තාප්ප­ව­ලින් වටවූ පර්චස් 11.2 හත­රැස් අගනා ඉඩ­මක් විකි­ණී­මට ඇත. (කිරු­ළ­පෙ­දෙසේ ඇති එකම හිස් ඉඩම) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ග­යට මීටර 50ට අඩු,​ බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල්,​ පොලි­සිය හා අනි­කුත් පහ­සු­කම් ඉතා ආස­න්නයේ ඇත. දුර­ක­ථන : 0706783999.
087413

මාලබේ නග­ර­යෙන්ම ප්‍රධාන පාරට ආස­න්නයේ අඩි 20 පළල පාර­කට මුහු­නලා පර්. 7 ඉඩම විකි­ණී­මට. පර්ච­සය ලක්‍ෂ 11 පම­ණයි. 0714-290392.
087097

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස් කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333
087369

මාළඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න. 0717113333
087368

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස් පර්ච­සය රු. 250,​000.00 සිට එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
087384

මුල්ලේ­රි­යාව පිට­තැ­ලිය පන්සල අසල පර්චස් 10 තට්ටු දෙකේ නිවස කෝටි 2 1/​2 යි. 077-8543082.
087439

රත්ම­ලානේ ගාලු පාරට කිට්ටු පර්චස් 8 නිවස,​ කාමර 2,​ නාන කාමර 2,​ ලක්ෂ 250. බ්‍රෝකර් වරුන් ඇතු­ල්වීම තහ­නම්. 071-3712777.
087091

රත්ම­ලාන ගුවන් තොටු­ප­ලට හා මැලි­බන් හංදි­යට ආස­න්නව කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා ඇති පර් 23 ක හිස් ඉඩම බැංකු­ව­කට,​ ප්‍රධාන කාර්යා­ල­යට. අන්ත­ර්ජාල ව්‍යාපාර­ය­කට,​ අධ්‍යාපන ආය­ත­න­ය­කට සුපර් මාර් කට් එක­කට වඩාත් සුදු­සුයි. දිගු­කා­ලී­නව බදු දීමට 0718834718.
087542

වහාම නිව­සක් කුලි­යට ගැනීම – 3/​4 නිදන කාමර,​ හොඳ නිව­සක්,​ ගරා­ජ­යක් හොඳ අස­ල්වැසි,​ සුනඛ හිත­කාමී,​ ගෘහ භාණ්ඩ සමග හෝ නැතිව,​ කොළඹ සිට කිලෝ මීටර් 20 ඇතු­ළත. මාසික රු. 100,​000 කි. දු.ක. 0777688144
087117

හෝමා­ගම රෝහ­ලට නුදු­රින් ආසිරි මාවතේ පර්චස් 19.67 ක ඉඩම හා නිවස විකි­ණී­මට ඇත. 0775008470,​ 0775094479
087650

144/​22,​ ශ්‍රී ගුණා­නන්ද මාවත,​ කොට­හේන පර්චස් 1.8 ක ඉඩමේ පිහිටි නිවස විකි­ණී­මට ඇත. දු.අ. 0772955445.
087587

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ඌරා­පොල පර්චස් 16.75 නිට්ට­ඹුව පර්චස් 41 විකි­ණී­මට පිරි­සිදු ඔප්පු. වටිනා පිහි­ටීම් 0710104703,​ 0711772072
081884

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුව­න්තො­ටු­පළ සමී­ප­යෙන්. ගුවන් තොටු­ප­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප. තෙකලා විදු­ලිය,​ නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අම­තන්න. 071-7113333.
087360

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස් බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333
087380

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට. 20% දක්වා අති දැවැත්ත වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
087371

කොච්චි­කඩේ,​ මීග­මුව සහ කටාන නග­ර­ව­ලට සමී­ප­යෙන් පර්චස් 10 නේවා­සික බිම් කොටස රු. 330,​000/​= සිට. අම­තන්න. 0717113333
087364

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ළඟා විය හැකි ගම්පහ,​ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 071-7113333.
087361

ජා-ඇල කාමර 4 නාන කාමර 2 දෙම­හල් නිව­සක් විකි­ණී­මට. නග­ර­යට පල්ලි­යට,​ දුම්රිය ස්ථාන­යට,​ විනාඩි 5 නිසල පරි­ස­ර­යකි. 0726052277.
087402

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක් ගම්පහ ගුවන් තොටු­පොල බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නළ ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717113333
087366

නිවාස දෙකක් විකි­ණී­මට. ගම්පහ මාර­පොල ලක්ෂ 95 යි. 078-6503575.
087310

නුවර පාරට ආස­න්නව මහර පර්. 9 පොයින්ට් 3 ඉඩ­මක් විකි­ණී­මට තිබේ. විම­සීම්. 0778632065.
087466

පෑලි­ය­ගොඩ එල­වළු සහ මස්‍ය වෙළ­ඳ­පො­ළ­ව­ලට කිලෝ­මී­ට­ර­යක පමණ දුරින් නුවර පාරේ හතරේ කණුව ආස­න්නයේ දෙම­හල් නිව­ස­කට නගර සභා අනු­මැ­තිය සහිත පර්චස් හත­රක පමණ ඉඩම මුදල් හදි­සි­ය­කට වහාම විකිණේ. විම­සීම් : 075-5923503,​ 076-4417274.
086456

මීග­මුව ඒත්තු­කාල සංචා­රක පුර­ව­රයේ පිහිටි පර්චස් 42.5 ක වටිනා ඉඩම විකි­ණී­මට. 071-9990861,​ 071-4251748.
087095

මීග­මුව නග­ර­යට විනාඩි 10 න් ළඟා­විය හැකි සියලු පහ­සු­කම් සහිත අගනා නේවා­සික බිම් කොටස් කටාන කඳ­වල සුබ­සා­ධක මාව­තෙන්,​ පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත් කදි­මයි. පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. අම­තන්න. 0717113333
087363

මීග­මුව නග­ර­යට 8km දුරින් කටානේ පිහිටි අංග­ස­ම්පූර්ණ නිවස සහිත පර්චස් 37.5 විකි­ණී­මට. 077-6207180.
087445

මීරි­ගම අඹේ­පුස්ස දුම්රිය ස්ථානයේ සිට 1km ක් දුරින් පිිහිටි නිවස සහිත අක්කර 03 ක පොල් ඉඩම විකි­ණී­මට ඇත. මීරි­ගම අධි­වේගී පිවි­සු­මට 6km කි. 0777-928116.
087578

රාගම තේවත්ත ගැමුණු මාවත බැසි­ලි­කා­වට මීටර් 500 පරණ පල්ලිය අසල නිස්ක­ලංක පරි­ස­ර­යක පර්. 15 බිම් කොටස විකි­ණී­මට. අඩි 15 පුළුල් මාර්ගය ප්‍රධාන පාරට මුහු­ණලා ඇත. පිරි­සිදු ඔප්පු. පර්ච­ස­යක් ලක්‍ෂ 12. 074-3065072.
087082

වත්තල කෙර­ව­ල­පි­ටිය අධි­වේගී පිවි­සුම ආස­න්නයේ නව නිව­සක් විකි­ණී­මට ඇත. පර්. 09 ලක්ෂ 275/​=. 0760392204,​ 0761377877
087499

වතු­පි­ටි­වල හන්දියේ සිට නිට්ට­ඹුව දෙසට මීටර් 100 දුරින් පර්චස් 10 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. පර් 1 ක් ලක්ෂ 11 යි. 0764457116
086685

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළු­තර උතුර ගාලු පාරට නුදු­රුව සුබ­සා­ධක මාවතේ පර් චස් දොළ­හයි දශම පහක දෙම­හල් නිවස වැඩිම ඉල්ලු­මට විකු­ණනු ලැබේ. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0763143274.
087465

පාන­දුර වෑකඩ වෝල්ටර් සල්ගාදු මාවතේ පාන­දුර හොරණ පාරට මීටර් 150 දුරින් පර්චස් 7.5 ක් විකි­ණී­මට තිබේ. විම­සීම් 0715312494
087596

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින්. අම­තන්න. 071-7113333.
087357

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදු­ලිය ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 071-7113333.
087362

120 බස් මාර්ගය සමී­පයේ කහ­තු­ඩුව ගෝන­පල වීදි­ය­ගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදු­ලිය තාර යෙදු මාර්ග ඇතුළු පහ­සු­කම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අම­තන්න. 071-7113333.
087354

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 109,​500/​- සිට තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 071-7113333.
087351

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පර්ච­සය රු. 309,​700 සිට 0717113333
087385

කුරු­ණෑ­ගල,​ මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මී­යෙන් අගනා ව්‍යාපාරක හා නේවා­සික බිම් කොටස. නළ ජලය සමග පර්ච­සය රු. 222,​000/​=. අම­තන්න. 0717113333
087365

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 111,​500/​- සිට. නළ ජලය විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 071-7113333.
087358

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්ච­ස­යක් රු. 81,​500/​= සිට. නළ ජලය සමග. 0717113333
087378

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල,​ පොතු­හැර අගනා බිම් කොටස්,​ දුම්රි­ය­පළ පේන­මා­නයේ. පර්ච­සය රු. 189,​700/​= සිට. 0717113333
087383

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කෙටස් 01 පර්ච­සය රු. 91,​700/​= සිට. නළ ජලය සමග. 0717113333
087377

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333.
087355

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මාදම්පේ නෙල්ලි­ග­හ­වත්ත ගල්මු­රුව ප්‍රදේශයේ පිහිටි පොල් වගා­වක් සහි­ත­අ­ක්කර 03. 077-9601220,​ 00393204741616.
087451

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා,​ සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 170,​000.00 සිට. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 071-7113333.
087352

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​= සිට බැංකු,​ ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
087381

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්ෂ 27,​ සුවි­ශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අම­තන්න. 0717113333
087367

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

කි. මී. 05 ක් වල­පනේ,​ නුව­ර­එ­ළිය මාර් ගයේ,​ මාර් ගයට ආස­න්නව තේ වගා කර තිබූ පර්චස් 100 ක ඉඩම විකි­ණී­මට. ලක්ෂ 75 යි. විම­සීම් 0703808516
087657

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නගර මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34 ක්. පර්ච­ස­යක් ලක්ෂ 22 සිට . අම­තන්න. 0717113333
087372

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333
087382

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර බෙලි­හු­ල්ඔය ප්‍රදේශ­යෙන් අගනා බිම් කොට­සක් සබ­ර­ගමු සර­ස­වි­යට ආස­න්නව කොළඹ,​ බදුල්ල (99) ප්‍රධාන පාරට මුහු­ණලා පර්. 14 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. මිල ගණන් සාකච්ඡා කළ හැක. අම­තන්න. 0761835696
087464

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හ­න්දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717113333
087376

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුව 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 071-7113333.
087353

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හංදි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 071-7113333.
087356

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 071-7113333.
087359

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​= සිට එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න 0717113333
087373

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​= පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
087379

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියාට / බද්දට

කටු­බැද්ද ගාලු පාරට නුදු­රුව උඩු­ම­හ­ලක යාබද නාන කාම­රය,​ කුස්සිය සහිත කාම­ර­යක ඇනෙ­ක්සි­යක්. 071-4964906.
087238

නාරා­හේ­න්පිට කොළඹ 05 මහල් නිවා­ස­යක නිවා­ස­යක් කුලි­යට දීමට ඇත. 0773863642,​ 0714517417
087504

පිට­කෝට්ටේ ප්‍රධාන නිදන කාම­රය,​ යාබද නාන කාම­රය මුළු­තැ­න්ගෙය,​ වෙන­මම පිවි­සුම,​ ගරා­ජය සහිත නිවස අංක 23/​15C,​ 4 වන පටු­මග,​ කෝට්ටේ දුර­ක­ථ­නය -0773431827.
087508

බත්ත­ර­මුල්ල මිහි­දු­පුර නිව­සක බිම් මහල කුලි­යට දීමට තිබේ. රු. 60,​000/​-. 011-2866035.
087724

ගේ දොර ඉඩකඩම් උවමනායි

මහ­නු­වර අව­ටින් අක්කර එකක,​ දෙකක පමණ ගොඩ ඉඩ­මක් සොයමි. 077-3599530.
087335

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

කොළඹ 7 ඉඩ­මක් විකි­ණී­මට. එමෙන්ම රටේ සෑම ප්‍රදේශ­ය­කම උඩ­රට,​ වෙරළ,​ කෘෂි­කා­ර්මික පැරණි නග­ර­යන්හි ආදී ව්‍යාපාරික ස්ථාන හෝටල් යනා­දිය ඔබගේ රුචි­ක­ත්වය අනුව විකු­ණු­ම්කරු මුණ­ගැසී ඉතා­මත් යෝග්‍ය ගනු­දෙ­නු­වක් සිදු­ක­ර­ගන්න. නියෝ­ජිත. 071-8665624 වට්ස්ඇප් +94772782508 බ්‍රෝකර්වරු කිසි­සේත්ම අවශ්‍ය නැත.
087723

නිව­සක් කුලී පද­නම මත නාවල,​ නුගේ­ගොඩ රාජ­ගි­රිය,​ කොළඹ 05 යන ප්‍රදේශ­ව­ලින් අවශ්‍යයි. කරු­ණා­කර 0777357555 අම­තන්න. බිලු ලයින් සර්වි­සස්.
087449

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division