Home » මනාලියෝ

මනාලියෝ

by damith
January 11, 2025 12:30 am 0 comment

අග­නු­ව­රා­සන්න බො/​ගො 1986 මොර­ටුව ඉංජි­නේරු,​ රූමත්,​ මදක් පිරි­පුන් පවුලේ එකම දිය­ණි­යට සම­ත­ත්ත්වයේ සහ­ක­රු­වෙක් දෙම­ව්පියෝ සොයති. දැනට රැකි­යා­වක් නොක­රන අතර,​ ආදා­ය­ම්මාර්ග ඇත. පියා පරි­පා­ලන සේවයේ උසස් නිල­ධා­රි­යෙක්ව සිට විශ්‍රාමිකයි. මවද බැංකු සේව­යෙන් විශ්‍රාමිකයි. දෙම­හල් නිව­සක් සහ පාරට මායිම්ව දෙම­හල් නිව­සක් බදුදී ඇත. මෝටර් රථ­යක්ද හිමිය. දැනට නීති­විද්‍යාලයේ ඉගෙ­නුම ලබයි. mardjayatillaka@.com හෝ ලිපි­ය­කින් අම­තන්න.
B227144

ඇම­රිකා එක්සත් ජන­ප­දයේ වෙසෙන සිංහල,​ බෞද්ධ වෘත්තී­මය වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් දෙමා­පි­යන් ඔවුන්ගේ වෘත්තී­යව/​ අධ්‍යාපනික සුදු­සු­කම් ඇති වයස අවු­රුදු 37. 5′ 3″ දැනට ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි වෛද්‍යවරි­යක ලෙස සේවය කරන පැහැ­පත් රූමත් මනා­ගති පැව­තුම් හා කරු­ණා­වන්ත හද­ව­තක් හා ඉතා­මත් සමා­ජ­ශීලී මානු­ෂීය ගුණාංග පිළි­බඳ පුළුල් අව­බෝ­ධ­යක් ඇති,​ නිපුණ වින­ය­ග­රුක දිය­ණි­යක විවා­හය කරා දිවෙන සබ­ඳ­තා­ව­යක් ගොඩ නගා ගැනීම සඳ­හන් අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් 1981 න් පසු උපත ලද කාරු­ණික කඩ­ව­සම් සුතෙක් සොයයි. ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි රැකි­යා­වක නියුතු වෛද්‍ය/​ ඉංජි­නේරු /​ IT/​ හෙද හෝ විධා­යක වෘත්තී­යව අධ්‍යාපනික සුදු­සු­කම් ඇති (හෝ සංක්‍රමණය අපේක්ෂා කරන) අය විශේ­ෂයි. අන­පේ­ක්ෂිත නොගැ­ල­පීම නිසා කෙටි ලියා­ප­දිං­චි­යෙන් පසු කිසිදු වග­කීම් නොමැ­තිව දෙදෙ­නාම එක­ඟ­තා­ව­යෙන් නීත්‍යානුකූ­ලව වෙන් වී ඇත. ශ්‍රී ලංකාවේ වටිනා දේප­ළ­ව­ලට උරු­ම­කම් කියයි. අවං­ක­වම උන­න්දු­වක් දක්වන්නේ නම් කරු­ණා­කර වෘත්තී­ය­මය සහ පවුලේ තොර­තුරු සහිත පිළි­තුරු s​a​j​s​o​n​s​a​j​s​o​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B225684

කොළඹ අර් ධ රාජ්‍ය රෝහ­ලක සේවය කරන 1990 දී උපත ලද උස 5′ 5” වන ප්‍රසන්න පෙනුම හා සිහින් සිරු­රැති තොර­තුරු තාක්ෂණ උපා­ධි­ධාරී යෝජිත අවි­වා­හක දිය­ණි­යට උගත් රැකි­යා­වැති වයස අවු­රුදු 38 ට වඩා අඩු අවි­වා­හක සහ­ක­රු­වකු සොයයි. p​r​o​p​o​s​a​l​m​2​0​2​2​@​y​a​h​o​o​.​c​o​m
B227053

කොළඹ බොදු ගොවි වයස 24 උස 5′ 7″ රූමත් ප්‍රියම­නාප කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙ­නුම ලැබූ දැනට පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක BIO Medical Science (BSc) උපා­ධිය හදා­රන MSc උපා­ධිය සඳහා විදේශ ගත­වී­මට බලා­පො­රො­ත්තු­වෙන් සිටින වැඩි­ම­හල් දිය­ණි­යට කරු­ණා­වන්ත පුතෙකු ව්‍යාපාරික දෙම­ව්පි­යන් සොයයි. දායාද සහි­තයි. කුල­බේද නොසැ­ලකේ. 0117907113. Email – p​r​o​p​o​2​0​0​0​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​B227070

දකුණේ බොදු විශ්ව වයස 25,​ උස 5′ 4″ සුදු මනා­පෙ­නුම ඇති 4 වන වසර M.B.B.S වෛද්‍ය සිසු දිය­ණි­යට විහා­හ­යට සුදුසු සහ­ක­රු­වකු යෝජනා කර තැබී­මට දෙමා­පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m
B226592

බස්නා­හිර පළාතේ ගොවි කතෝ­ලික 1989 ඔක්තෝ­බර් මස උපන් ඉතා කෙටි කල­කින් පැමි­ණි­ලි­කා­රිය වී නීති­යෙන් වෙන්වූ (දරු­වන් නැත) පශ්චාත් උපා­ධි­ධාරී විදේ­ශීය සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ සේවය කරන වත්කම් ඇති දිය­ණි­යට සම­ත­ත්වයේ අයෙක් සොයයි. 0774926623 /​ 0112614629. s​u​p​p​e​@​s​l​t​n​e​t​.​l​k
​B227035

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ රූමත් තලෙළු 1989 දෙසැ­ම්බර් මස උපත ලද උස 5′ 6″ වන MBBS,​ MSC සුදු­සු­කම් ලැබූ සංක්‍රමණය වීමට සැල­සු­ම්ක­රණ වෛද්‍ය දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළි­තුරු 2124@gmail.com වෙත එවන්න.
B227008

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු බොදු 29 උස 5′ 6″ වන රූමත් උපා­ධි­ධාරී ඉංග්‍රීසි ගුරු­ව­රි­යක් වන බාලම දිය­ණි­යට උසස් රැකි­යා­වක නියුතු උස 5′ 7″ + දුසි­රි­තෙන් තොර පුතකු සොයයි. සංක්‍රමණය වීමට අද­හස් කරන/​ දැන­ට­මත් සංක්‍රමණය වීම විශේෂ සුදු­සු­ක­මක් ලෙස ගෙන,​ සලකා බලනු ලැබේ. m​r​g​9​5​1​0​1​9​@​g​m​a​i​l​.​c​o​m
​B227299

බොදු ගොවි විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1986 දී උපත ලද,​ උස 5′ 8″ වන ස්වභා­ව­යෙන්ම සරල,​ සැබ­වින්ම රූමත්,​ BSC උපා­ධි­ධාරී රාජ්‍ය සේවයේ සහ­කාර අධ්‍යක්‍ෂවරි­යක් ලෙස සේවය කරණ දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කරු­ණා­වන්ත සැල­කි­ලි­මත් පුතකු සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​c​m​1​7​1​7​@​g​m​a​i​l​.​c​o​m
​B227113

බොදු ගොවි විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 නොවැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 3″ වන තලෙළු,​ සිහින් සිරු­රැති CIMA/​ BSC,​ ගණ කාධි­ක­රණ උපා­ධිය UK සුදු­සු­කම් සහිත කිර්ති­මත් ආය­ත­න­යක සහ­කාර කළ­ම­නා­කා­රි­ණි­යක් ලෙස සේවය කරන ශනි 1,​ කේන්ද්‍රය සහිත දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​s​f​o​r​d​a​u​g​h​t​e​r​@​g​m​a​i​l​.​c​o​m
B227292

මම වයස අවු­රුදු 60,​ උස 5′ 6″ වන,​ මනා අධ්‍යාපන­යක් ලද ඇ.එ.ජ. ජීව­ත්වන මූල්‍ය සේවා සෞඛ්‍ය සේවා හා සම්බන්ධ රජයේ සේවයේ නියුතු වැන්දඹු ඇ.එ.ජ. මගේම නිව­සක් හිමි කාන්තා­වකි. දරු­වන් විවා­හ­කයි. දැනට ඇ.එ.ජ. ජීව­ත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍ය වන අතර,​ මා සොය­නුයේ විවා­හය කරා දිවෙන දිගු කාලීන සබ­ඳ­තා­ව­යක් ගොඩ­නගා ගැනීම පිණිස යෝග්‍ය අවංක,​ උගත්,​ විශ්වා­ස­දායී පවු­ලට ලැදි අයෙකි. පූර්ණ පවුලේ විස්තර සහිත පිළි­තුර එවන්න. විද්‍යුත් තැපෑල. S​R​P​4​S​H​A​R​@​S​O​C​A​L​.​R​R​.​C​O​M​,​ Mobile 818-634-9448,​ Landline 818-708-0402. විද්‍යුත් තැපෑ­ලට හෝ ජංගම දුර­ක­ථ­න­යට එවන පිළි­තුරු වඩාත් යෝග්‍යයි.
B227064

මහ­නු­වර බොදු ගොවි විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 ජන­වාරි මස උපත ලද උස 5′ 3” වන BA,​ MA,​ ඉංග්‍රීසි සාහිත්‍ය උපා­ධි­ධාරී විශ්ව­විද්‍යාල කථි­කා­චාර් යව­රි­යක් වන ප්‍රමාණ­වත් වත්කම් හිමි දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් 1991 පසු උපත ලද සහ­ක­රු­වකු සොයයි. එකම වැඩි­ම­හල් සොහො­යුරා විවා­හ­ක­යකු වන අතර,​ විදේ­ශ­යක PhD උපා­ධිය හදා­රයි. a​d​w​p​r​o​p​9​6​@​g​m​a​i​l​.​c​o​m​ 0717292551/​ 081-2490400
B227080

මහ­නු­වර බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 3″ වන ඕස්ට්‍රේලියානු පුර­වැසි,​ ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන රූමත් දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලත් කරු­ණා­වන්ත පුතකු සොයයි. පිළි­තුරු g​u​s​6​7​5​9​6​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් ලිපි­නය වෙත එවන්න.
B227279

වසර 20 කට වැඩි කාල­යක් කැන­ඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ සමෘ­ද්ධි­මත්,​ වෘත්තීය දෙමා­පි­යන් (ද්විත්ව පුර­වැ­සි­යන්),​ තම දිය­ණිය වෙනු­වෙන් කැන­ඩාවේ ජීවත් වනවා නම් වඩාත් සුදුසු,​ අධ්‍යාපනික හා වෘත්තී­මය වශ­යෙන් සුදු­සු­ක­ම්ලත්,​ සැල­කි­ලි­මත්,​ යහ­පත් චරි­ත­යක් ඇති පුතෙකු ඔවුන්ගේ දෙවන දිය­ණිය වෙනු­වෙන් සොයයි. ඇය පවු­ලට නැඹුරු,​ බුද්ධි­මත්,​ කරු­ණා­වන්ත,​ බෞද්ධ හා සංස්කෘ­තික වටි­නා­කම් වලින් හැදී වැඩුණු තැනැ­ත්ති­යකි. ඇයගේ වයස අවු­රුදු 22 යි. උස 5′ 3” යි. සහ වයස අවු­රුදු දෙකේ සිට කැන­ඩාවේ ජීවත් වේ. කැන­ඩාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව­විද්‍යාලයක මනෝ විද්‍යා විශේ­ෂතා වැඩ­ස­ට­හනේ BSc උපා­ධිය 2024 සම්පූර් ණ කළ අතර,​ MSc උපා­ධි­යක් සම්පූර් ණ කිරී­මට සැල­සුම් කරයි. ඇය සාම­කාමී,​ නිර්ම මාණ­ශීලී,​ විවෘත මන­සක් ඇති සහ චිත්‍ර ඇඳී­මට ප්‍රිය කරයි. ඇයට ඉතු­රුම් සහ අයෝ­ජන ඇති අතර,​ ශ්‍රී ලංකාවේ සහ කැන­ඩාවේ ඉතා සැල­කිය යුතු ධන­ය­කට උරු­ම­කම් කියයි. කරු­ණා­කර පවුලේ විස්තර සහ කේන්ද­රය n​u​k​i​s​2​5​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B227057

අවු 35 පැහැ­පත් විශ්ව­කුල දිය­ණි­යට 5′ 6″ ගැල­පෙන සහ­ක­රු­වෙකු පියා සොයයි. බස්නා­හිර පළාත විශේ­ෂයි.
SB227248

උඩ­රට බොදු /​ ගොවි 1996 /​ 12,​ 5′ 6” ව්‍යාපාර කළ­ම­නා­ක­රණ උපා­ධිය,​ කොළඹ ප්‍රධාන හෝට­ල­යක සූප­වේ­දි­නි­යකි. මහ­නු­වර බෞද්ධ බාලිකා විදු­හ­ලක මනා­ගති පැව­තුම් හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. බොදු /​ ගොවි පමණි. i​k​j​a​y​0​2​0​9​@​g​m​a​i​l​.​c​o​m​
SB227024

ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේව­ක­යන් වූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන මෙල්බර්න්හි රජයේ රෝහ­ලක දැඩි සත්කාර ඒක­කයේ දැඩි සත්කාර හෙදි­යක් ලෙස සේවය කරන වික්ටෝ­රියා විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලද,​ ඕස්ට්‍රේලියානු පුර­වැසි භාවය හා ඇය­ගේම නිව­සක් හිමි එකම දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛ­තා­වය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB227163

ඕස්ට්‍රේලියාවේ මෙල්බ­න්නු­වර වාස­ය­ක­රන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව,​ පුර­වැ­සි­භා­වය හිමි සිංහල බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ ආක­ර්ශ­නීය වයස අවු­රුදු 29 උස 5′ 1″ වන සිහින් සිරු­රැති විද්‍යා උපා­ධි­ධාරී පුද්ග­ලික අංශයේ රැකි­යා­ක­රන දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ඕස්ට්‍රේලියානු පුර­වැසි/​ ස්ථිර පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිං­චි­යට කැමති අවු­රුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පා­න­යෙන් හා සුරා­වෙ­න්තොර තැන්පත් ගති­ගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු,​ නිවාස දේපළ සහ එහි ආදා­යම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රකොපිය සමඟ පිළි­තුරු සප­යන්න. +61401054468 විද්යුත් තැපෑල v​e​r​i​t​a​n​2​4​@​y​a​h​o​o​.​c​o​m​
SB227242

කොළඹ බොදු ගොවි මව ඇයගේ වයස අවු­රුදු 49,​ උස 5′ 5” වන තරුණ පෙනුම හා සිහින් සිරු­රැති දරු­වන් නොමැති වැන්දඹු නීති­ඥ­ව­රි­යක් ලෙස රජයේ ආය­ත­න­යක සේවය කරන වත්කම් හිමි දිය­ණි­යට උගත්,​ මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍රය කුජ දෝෂ සහි­තයි. ගැළ­පෙන කේන්ද්‍ර පම­ණක් සලකා බලනු ලැබේ.
SB227252

කොළඹ තදා­සන්න පෙදෙ­සක වාසය කරන බොදු කරාව වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 දී උපත ලද උස 5′ 4″ වන පශ්චාත් උපාධි සුදු­සු­කම් සහිත MBBS වෛද්‍යවරි­යක් වන කලින් එක්සත් රාජ­ධා­නියේ වෛද්‍ය සේවයේ නිර­තව සිට වර්ත­මා­නයේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර­වම පදංචි වී සේවය කරන රූමත් තලෙළු දිය­ණි­යට වෘත්තී­මය සුසු­දු­ක­ම්ලත් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු සප­යන්න. w​e​d​d​i​n​g​b​e​l​l​s​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SB227296

කොළඹ පදිංචි සිංහල බොදු ගොවි වයස අවු 37 උස 5′ 5″ ක් පළමු විවා­හ­යෙන් නීති­යෙන් වෙන්වූ රූමත් දිය­ණි­යට විදේ­ශීය රටක පදිංචි සහ­ක­රු­වෙකු මව සොයයි. කේන්ද්‍ර පිට­පත සමඟ විම­සන්න. 0112691216.
SB227243

ගම්පහ ඉහළ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලැබූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 දෙසැ­ම්බර් මස උපත ලද,​ උස 5′ වන ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලද රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් BSC උපා­ධිය ලද,​ වර්ත­මා­නයේ එම විශ්ව­විද්‍යාලයේම සහ­කාර කථි­කා­චා­ර්ය­ව­රි­යක් ලෙස සේවය කරණ තලෙළු,​ සින්ග­ත්තා­සුළු,​ සිහින් සිරු­රැති නිව­සක් හා වෙනත් දේපළ හිමි වැඩි­ම­හල් දිය­ණි­යට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. එකම සොහො­යු­රිය රාජ්‍ය විශ්ව­විද්‍යාලයක උපා­ධිය සඳහා ඉගෙ­නුම ලබයි. පවුලේ සම්පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න.
SB227303

ගම්පහ බොදු ගොවි 1990.12. උස 5′ 2” රාජ්‍ය කළ­ම­නා­ක­රණ සහ­කාර කෙටි කාලීන විවා­හ­ය­කින් පැමි­ණි­ලි­කා­රිය වී නීති­යෙන් වෙන්වී ඇති පවුලේ එකම දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් දෙමා­පියෝ සොයති.
SB227216

දකුණේ ගොවි­ගම වයස 24 යි. පියා ව්‍යාපාරික,​ මව ජීව­තුන් අතර නැත. දිය­ණි­වරු තුන්දෙ­නෙකි. පළමු වෙනියා යෝජි­ත­යාය. දේපළ හිමි දිය­ණි­යට ස්ථිර රැකි­යා­වක් හෝ ව්‍යාපාර හිමි ගුණ යහ­පත් පුතෙකු පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-2232976,​ 077-3502050.
SB226851

දකුණේ බොදු ගොවි 1991 කොළඹ පෞද්ග­ලික ආය­ත­න­යක උසස් රැකි­යා­වක් කරන කළ­ම­නා­කාර උපා­ධි­ධාරී දිය­ණි­යට රැකි­යා­වැති පුතකු ගුරු මව සොයයි. කුජ 07. m​p​r​o​p​o​s​1​9​2​4​@​g​m​a​i​l​.​c​o​m
SB227193

නිට්ට­ඹු­වට ආස­න්නව වාසය කරන බොදු ගොවි විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 6” වන රාජ්‍ය විශ්ව­විද්‍යාලය­කින් ඉංජි­නේරු උපා­ධිය ලද රාජ්‍ය අංශයේ ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරන එකම දිය­ණි­යට යෝග්‍ය මනා­ගති පැව­තුම් ඇති සහ­ක­රු­වකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලි­තුරු එවන්න. විද්යුත් තැපෑල – d​i​s​s​a​n​a​y​a​k​a​1​1​1​6​@​g​m​a​i​l​.​c​o​m
​SB227015

බොදු කරාව කොළඹ 1995 උපන් උස 5′ 2” විශ්ව­විද්‍යාල කථි­කා­චාර් ය දිය­ණි­යට උගත් විධා­යක ශ්‍රේණියේ සහ­ක­රු­වෙකු දෙමා­පි­යන් සොයයි. ඉතා රූමත් සිහින් සිරු­රක් ඇත. විදේ­ශ­ගත හෝ විදේ­ශ­ගත වීමට සූදා­නම් අය වුවද සැලකේ. දුර­ක­තන අංකය 0112602971
SB227233

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 දෙසැ­ම්බර් මස උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාස­ලක අධ්‍යාපනය ලැබූ BSc/​ MBA සුදු­සු­කම් ලැබූ ඉහළ වැටු­ප­කට තොර­තුරු තාක්ෂ­ණය පද­නම් කොට ගත් සමා­ග­මක සේවය කරන වටිනා දේපළ හිමි පාපීන් රහිත කේන්ද්‍රයක් සහිත දිය­ණි­යට අඩි 6′ ට වඩා උසින් අඩු වයස 31- 34 අතර මනා­ල­යකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. m​p​r​o​p​d​s​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SB227191

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 30,​ උස 5′ 3″ වන කොළඹ කීර්ති­මත් කාන්තා පාසැ­ලක අධ්‍යාපන­ය­ලද මෙල්බර්න් හිදී ඇයගේ PhD උපා­ධිය සම්පූර්ණ කරන ලද දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලද වයස අවු­රුදු 35 ට වඩා අඩු සම­කුල සහ­ක­රු­වකු සොයයි. මෙල්බර්න්හි ජීව­ත්වන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB227005

බොදු ගොවි වෛද්‍ය පියා ඔහුගේ වයස අවු­රුදු 50,​ උස 5′ 6″ වන උගත් දිය­ණි­යට මූල්‍යමය වශ­යෙන් මනා­ලෙස ස්ථාපිත සමා­ගම් හිමි­යකු ප්‍රධාන විධා­යක නිල­ධාරී ශ්‍රේණියේ සහ­ක­රු­වකු (දරු­වන් නොමැති) සොයයි. 0332287641. a​p​s​a​r​a​1​9​7​4​@​g​m​a​i​l​.​c​o​m
SB227203

බොදු විශ්ව ගම්පහ 36,​ 5′ 5″ උගත් ප්‍රසන්න පෙනු­මැති දායා­දය සහිත දිය­ණි­යට රජයේ හෝ පුද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වැති පුතෙකු දෙමා­පියෝ සොයති. කුජ 1,​ 4,​ 7,​ 8 කේන්ද්‍ර විශේ­ෂයි.
SB227160

බොදු/​ ගොවි/​ කරාව වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 36,​ උස 5′ 5″ වන කරු­ණා­වන්ත,​ සථා­පිත,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ (කළ­ම­නා­ක­රණ ගණ­කා­ධි­කාරී CIMA UK,​ BANKER,​ MBA) සුදු­සු­කම් ලැබූ කීර්ති­මත් බැංකු­වක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රි­නි­යක් ලෙස සේවය කරණ කොළඹ ඉඩ­මක් ඇතුලු මව්පිය උරු­ම­යෙන් ප්‍රමාණ­වත් හිමි­කම් ලැබෙන තලෙළු,​ රූමත්,​ සිහින් සිරු­රැති දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් වයස අවු­රුදු 40ට වඩා අඩු පුතකු සොයයි. පාපීන් සහිත කේන්ද්‍රද සලකා බලනු ලැබේ. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. j​a​y​a​m​a​n​g​a​l​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m
​SB227208

මව ඇයගේ විදේ­ශ­ය­කදී උපාධි ලැබූ කෙටි විවා­හ­ය­කින් බාහිර බැඳී­ම්ව­ලින් තොරව දික්ක­සාද වූ ශනි මංගල දෝෂ සහිත කේන්ද්‍රයක් සහිත දිය­ණි­යට උගත් මනා­ගති පැව­තුම් ඇත. වෘත්තී­මය වශ­යෙන් ස්ථාවර,​ කරු­ණා­වන්ත වයස 34 – 39 අතර උස 5′ 8” ට වඩා වැඩි පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළි­තුරු සප­යන්න. o​p​p​o​r​t​u​n​i​t​i​e​s​h​r​1​5​@​g​m​a​i​l​.​c​o​m
​SB227097

විවෘත මන­ස­කින් යුක්ත සිංහල බෞද්ධ දෙමා­පි­යන් 1991 දී උපත ලද මන­සා­ර­ධර් ම යටතේ හැදුණු වැඩුණු මෙල්බර් න්හි කීර් තිමත් විශ්ව­විද්‍යාලය­කට ඇයගේ උසස් අධ්‍යාපන කට­යුතු සම්පූර් ණ කරන ලද රූමත්,​ තළෙළු,​ වර් තමා­නයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන එකම දිය­ණි­යට මනා­ගති පැව­තුම් ඇති කරු­ණා­වන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි වැද­ගත් පවු­ල­කින් පැවත එන පුතකු සොයයි. (කුලය නොසැ­ලකේ) අප­හට වසර 30 මුළුල්ලේ පව­ත්වා­ගෙන එන සාර් ථක ව්‍යාපාර­යක් හිමි අතර යෝජිත දිය­ණි­යට ප්‍රමාණ­වත් දේපළ හා වත්කම් හිමිවේ. විම­සුම් අංකය 011-2088692 විද්යුත් ලිපි­නය – c​n​s​7​7​7​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SB227085

සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1981 දී උපත ලද උස 5′ 2” වන කැනේ­ඩි­යානු පුර­වැසි රූමත්,​ තළෙළු,​ මනා­ගති පැවැ­තුම් ඇති කැන­ඩාවේ රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු දිය­ණි­යට අධ්‍යාපන හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයති. කේන්ද්‍ර කොපිය හා පවුල් විස්තර සහිත පිළි­තුරු. විදේ­ශ­ය­න්ගෙන් ලැබෙන පිළි­තුරු වඩාත් යෝග්‍යයි. p​r​o​p​d​i​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB227261

හැටන් බොදු ගොවි 55,​ උස 5′ 2″ අවි­වා­හක දැනට විදේ­ශයේ සිටින,​ ළගදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත දිය­ණි­යට සුරා සූදු­වෙන් තොර,​ රැකි­යා­වැති ගුණ­ග­රුක,​ මහ­තෙකු සොයයි. නිර්භේ­දයි. අඩු වයස් වුවද සැලකේ.
SB227154

1985 උස 5′ 4″ බොදු ගොවි පාදුක්ක උපා­ධි­ධාරී රජයේ ස්ථිර රැකි­යා­වක නියුතු පවුලේ එකම දිය­ණි­යට ස්ථිර රැකි­යා­වක් ඇති පුතෙකු දෙම­ව්පි­යන් සොයයි.
SB227315

1990 උපන් පවුලේ වැඩි­ම­හල් හෙදි දිය­ණි­යට ආගම දහ­මට ලැදි පුතෙක් විශ්‍රාමික ගුරු මව සොයයි. අනු­රා­ධ­පුර නග­ර­යට ආසන්න විශේ­ෂයි.
SB226886

1991 කොළඹ බොදු ගොවි 5′ 2″ උපා­ධි­ධාරී රැකි­යා­වැති චාම්,​ චරි­ත­වත් දිය­ණි­යට දුසි­රි­තෙන් තොර,​ ගුණ­ග­රුක,​ අවංක,​ උපා­ධි­ධාරී,​ රැකි­යා­වැති සහ­ක­රු­වෙකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. 011-2707034,​ k​h​e​m​o​m​a​g​g​o​@​g​m​a​i​l​.​c​o​m​
SB226849

1997.06 කෝට්ටේ බොදු ගොවි 5′ 2″ රජ්‍ය විශ්ව­විද්‍යාලයක කළ­ම­නා­කාර උපා­ධි­ධාරී පෞද්ග­ලික අංශයේ උසස් රැකි­යා­වැති දායා­දැති දිය­ණි­යට උගත් පුතකු දෙම­ව්පියෝ සොයති. බස්නා­හිර විශේ­ෂයි.
SB227313

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division