Home » අස්වැසුමෙන් ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට පියවර

අස්වැසුමෙන් ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට පියවර

by chanaka
March 5, 2025 11:55 am 0 comment

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

ඒ එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වෙමිනි.

එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් කඩිනමින් සවි බල ගැන්වීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය .

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division