Home » පලස්තීන ඹස්කාර් සම්මානලාභී හම්දාන් ජීවිත අවදානමකද?

පලස්තීන ඹස්කාර් සම්මානලාභී හම්දාන් ජීවිත අවදානමකද?

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

ඔස්කාර් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් වන ‘නෝ අදර් ලෑන්ඩ්’ පලස්තීන සම අධ්‍යක්ෂවරයා පසුගියදා ලෝකයට කියා ඇත්තේ, මෙම සතියේ ඊශ්‍රායල පදිංචිකරුවන් සහ සොල්දාදුවන් අතර ඇතිවූ සටනින් තමන් ‘මිය යනු ඇතැයි’ සිතූ බවය. හොලිවුඩයේ ඔස්කාර් සම්මානය දිනා සති කිහිපයකට පසුව පහර කා තුවාල ලැබූ හම්දාන් බල්ලාල් ඊශ්‍රායල හමුදා විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගෙන අඟහරුවාදා ඊශ්‍රායලයේ කිරියාට් අර්බා ජනාවාසයේ පොලිස් ස්ථානයකින් නිදහස් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division