බොදු ගොවි මවක් ඇයගේ 1997 දී උපත ලද වයස අවුරුදු 28ක් හා උස 5′ 2″ වන මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේදී ප්‍රාථමික අධ්‍යාපනය හා දවිතීයික අධ්‍යාපනය නුගේගොඩ අනුලා විදුහලේදී ලද, අන්තර් ජාතික සබඳතා පිළිබඳ (විශේෂ) උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය මගින් ලබාගත් වර්තමානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත මෙහෙයුම් සම්බන්ධීකාරිණියක් ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයක සේවය කරණ තලෙළු, සමාජශීලී පෞරුෂයකින් යුක්ත සිහින් සිරුරැති දියණියට. මනාගති පැවතුම් හා කරුණාවන්ත හඳවතක් ඇති, සමාජසීලී පෞරුෂයකින් හෙබි යෝග්‍ය පුතකු සොයයි. මහනුවර, පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික අධිකාරීලත් නිලධාරීවරයකු වන අතර, කොළඹ, මව හල්ෆ්ඩෝෆ්හි (Hulftsdorf) සේවයේ නියුතු නීතිඥ වරියක් වේ. දෙමාපියන් දික්කසාද වී සිටින අතර, දරුවන් මව සමඟ ජීවත්වේ. එකම සහෝදරිය “සිටි ස්කූල් ඔෆ් අාකිටෙක්චර්” හි උපාධි අපේක්‍ෂිකාවක් වේ. විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු sabhaya.oct@gmail.com වෙත එවන්න.
B231253
ආදරයට ඉතා කැමති ගෙදර වැඩ හොඳින්ම කළ හැකි ඇස් නොපෙනෙන තරුණියකට ප්‍රේමණීය කාරුණික යහපත් ස්වාමියෙකු පතයි. අවුරුදු 55 ටත් හැටටත් වැඩි අය පමණක්ම අමතන්න. 0112-656111.
SB231290
ඕස්ට්‍රේලියාවේ (මෙල්බර්න්) බොදු/ නැකැත් 1992/11 5′ 2″ Masters හදාරන රූමත් ගුණවත් දියණියට ඕස්ට්‍රේලියාවේ සිටින ගුණගරුක පුතෙකු විශ්‍රාමික, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල නිලධාරී පියා සොයයි. භේද නොසැලකේ දෙමපියන් 2025.04.08 සිට 2025.05.05 දක්වා ඕස්ට්‍රේලියාවේ සිටී. anandakaruna54@gmail.com -Tel : 0412225082.
SB231064
ගෞරවාන්විත රැකියාවන්ගෙන් විශ්‍රාම ලැබූ මව සහ පියා ඔවුන්ගේ 1986 උපත ලද PHD උපාධිය හදාරණ රජයේ ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක සේවය කරණ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හා පෞද්ගලික ආයතනයකින් මූලික උපාධි දෙකක් ලද හා රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකක් මගින් පශ්චාත් උපාධි දෙකක් ලබාගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී විෂයයන් ලෙස රසායන විද්‍යාව, නැනෝ විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව හැදෑරූ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන හා නේවාසික දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවැතුම් ඇති බෞද්ධ පුතකු සොයයි. ඇය පර්යේෂණ ආයතනයක හෝ විශ්වවිද්‍යාලයක විද්‍යාව හා තාක්ෂණික ක්‍ෂෙත්‍රයනට සම්බන්ධ රැකියාවක නිරත උපාධිධාරියකු හා විවාහ වීමට කැමැත්තක් දක්වයි. කරුණාකර විවාහ නොවූ වයස 38-41 අතර සහකරුවන් කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු mpbride1986@gmail.com වෙත එවන්න.
SB231259
දකුණේ බොදු ගොවි පියා (විදුහල්පති) මව (ගුරු) 1999 /07 මස උපන් අඩි 5′ 3″ උසැති IIT 4 වසර පරිගණක උපාධිය හදාරණ (පියකරු) පවුලේ එකම දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු දෙමාපියන් සොයයි. පවුලේ තොරතුරු හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. Email : yapaananda72@gmail.com
SB231007
ප්‍රශ්නවලින් තොර නිදහසේ ජීවත්වෙන රූමත්, ධනවත් කාන්තාවක් වැදගත් 50 ට වැඩි 65 ට අඩු (වැදගත් රැකියාවකින් විශ්‍රාමික වූවද කම් නැත) උගත්, චරිතවත් සහකරුවෙකු සොයයි. ආදරය, රැකවරණය ලබාදිය හැකි පුද්ගලයෙකු වීම විශේෂයි.
SB231096
පිළියන්දල බෞද්ධ 1986 උස 5′ 2″ ප්‍රියමනාප ගුණයහපත් ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින දියණියට ලංකාවේ ස්ථිර ආදායම් මාර්ගයක් හිමි පුතෙකු මව සොයයි.
SB231152
බොදු ගොවි මව ඇයගේ 1979 දී උපත ලද, උස 5′ 2″ වන, තලෙළු, චරිතවත්, සිංහල බෞද්ධ සාරධර්ම අගයන, වැදගත් පවුල් පසුබිමක් සහිත, කළමනාකරණ උපාධිධාරිනියක් වන, රජයේ රැකියාවක නිරත, දායාද හිමි දියණියට වෘත්තීමය, ව්‍යාපාරික, කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : smdcherath@yahoo.com
SB231268
බොදු ගොවි 38 ගුරු දියණියට බස්නාහිරෙන් උගත් රැකියාවැති සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර ගැළපේ නම් වයසින් අඩු වුවද සැලකේ. දියණිය ළාබාල පෙනුමැති බැවින් 1985 පසු අය පමණක් ලියන්න.
SB230954
මහනුවර බොදු ගොවි ද්විත්ව පුරවැසි ඕස්ට්‍රේලියාවේ පදිංචි පවුලක් ඔවුන්ගේ 1991 මැයි මස උපත ලද දියණියට ඕස්ට්‍රේලියාවේ හෝ ශ්‍රී ලංකාවේ ජීවත්වන යෝග්‍ය සහකරුවකු ඉක්මන් විවාහයක් සඳහා සොයයි. ඔබගේ විමසීම් sisirawin@yahoo.com වෙත එවන්න.
SB231247
මාතර බොදු 53 තලෙළු පැහැපත් අගනුවර ප්‍රධාන පරිගණක සැලසුම් ශිල්පිනී දයාද හිමි දියණියට සහකරුවෙක්, දරුවන් නොමැති දික්කසාද රැකියාවක් කරන, විනෝදයට අමතන්න එපා 0711828190, 0412227738.
SB231257
මාතලේ / ගම්පහ බොදු ගොවි 1995 අගෝස්තු 5′ 3″ පාසැල් අධ්‍යාපනය මෙරට සහ විදේශ රටක ලබා ඇත. විදේශ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලබා, MBA (පේරාදෙණිය) ලැබූ දැනට අගනුවරට ආසන්න පිළිගත් ජාත්‍යන්තර සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන වත්කම් හිමි දියණියන් දෙදෙනෙකු සිටින පවුලේ වැඩිමහල් දියණියට, වැදගත් පවුලකින් උගත් බුද්ධිමත් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන හෝ ව්‍යාපාරික පුතෙකු දෙමව්පියෝ සොයති. ස්ථිර පදිංචියට විදේශගතවීමට බලාපොරොත්තු නොවේ. 0662224867 / 0759525308.
SB231156
විශාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 5″ වන රූමත්, සුහුරු, සමාජශීලී පෞරුෂයකින් යුක්ත MBBS (කොළඹ) වෛද්‍යවරියක් වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ සේවය කරණ (වසර දෙකක් පමණ) වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. කුලය හා ආගම නොසැලකේ. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු propaf91@gmail.com වෙත එවන්න.
SB231306