860
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වූ සංවත්සර උත්සවය කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි. සංවත්සර උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොල්තෙල් පහන දැල් වූ අවස්ථාවයි මේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස් ගුණසිංහ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) ඉංජිනේරු එච්.එම්.කේ. ඩබ්ලිව්. බණ්ඩාර දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්නද මෙහි සිටී.