758
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය නොවැම්බර් 13 වැනිදා සටහන් කළේය. මෙම කෙටුම්පත් සියල්ලම ඉකුත් කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ඒවාය.
එම කෙටුම්පත් අතර ධීවර හා ජලජ සම්පත් (සංශෝධන), දූෂණ විරෝධී (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කෙටුම්පත් වේ.
ටානියා මෝසස්