නොවැම්බර් 26 ඉරිදා
නෙවැම්බර් 26 ඉරිදා 14.05 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
නොවැම්බර් 27 සඳුදා
නොවැම්බර් 26 ඉරිදා 14.05 සිට නොවැම්බර් 27 සඳුදා 13.35 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
නොවැම්බර් 28 අඟහරුවාදා
නොවැම්බර් 27 සඳුදා 13.35 සිට නොවැම්බර් 28 අඟහරුවාදා 13.31 තෙක් රෙහෙණ නැකැත යි.
සුදුසු අකුරු ඔ, ව,වි, වු
නොවැම්බර් 29 බදාදා
නොවැම්බර් 28 අඟහරුවාදා 13.31 සිට නොවැම්බර් 29 බදාදා 13.58 තෙක් මුවසිරස නැකැතයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි
නොවැම්බර් 30 බ්රහස්පතින්දා
නොවැම්බර් 29 බදාදා 13.58 සිට නොවැම්බර් 30 බ්රහස්පතින්දා 15.01 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු
දෙසැම්බර් 01 සිකුරාදා
නොවැම්බර් 30 බ්රහස්පතින්දා 15.01 සිට දෙසැම්බර් 01 සිකුරාදා 16.40 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, ක, හි
දෙසැම්බර් 02 සෙනසුරාදා
දෙසැම්බර් 01 සිකුරාදා 16.40 සිට දෙසැම්බර් 02 සෙනසුරාදා 18.53 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ
ඉන් පසු ඉරිදා 21.35 තෙක් අස්ලිස නැකැතයි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු