දෙසැම්බර් 10 ඉරිදා
දෙසැම්බර් 10 ඉරිදා 11.49 තෙක් සා නැකැතයි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත
දෙසැම්බර් 11 සඳුදා
දෙසැම්බර් 10 ඉරිදා 11.49 සිට දෙසැම්බර් 11 සඳුදා
12. 13 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො
දෙසැම්බර් 12 අඟහරුවාදා
දෙසැම්බර් 11 සඳුදා 12.13 සිට දෙසැම්බර් 12 අඟහරුවාදා 11.56 තෙක් අනුර නැකැතයි.
සුදුසු අකුරු න, නි, නු, නෙ
දෙසැම්බර් 13 බදාදා
දෙසැම්බර් 12 අඟහරුවාදා 11. 56 සිට දෙසැම්බර් 13 බදාදා 11.04 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
දෙසැම්බර් 14 බ්රහස්පතින්දා
දෙසැම්බර් 13 බදාදා 11. 04 සිට දෙසැම්බර් 14 බ්රහස්පතින්දා 09.46 තෙක් මුල නැකැතයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි
දෙසැම්බර් 15 සිකුරාදා
දෙසැම්බර් 14 බ්රහස්පතින්දා 09.46 සිට දෙසැම්බර් 15 සිකුරාදා 08.10 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු
දෙසැම්බර් 16 සෙනසුරාදා
දෙසැම්බර් 15 සිකුරාදා 8.10 සිට දෙසැම්බර් 16 සෙනසුරාදා 06.24 තෙක් උත්රසල නැකැතයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
ඉන් පසු ඉරිදා 04.36 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු