Home » රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට නව නීති

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට නව නීති

by Mahesh Lakehouse
December 9, 2023 12:39 am 0 comment

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව නීතියක් රජය මඟින් කෙටුම්පත් කර තිබේ. එම කෙටුම්පත් නීති සම්පාදක වෙත සහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

මේ වන විට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් රාජ්‍ය ව්‍යවසාය ආයතන 130ක් පමණ ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් ආයතන 15ක් ඈවර කර වසා දැමිය හැකි බවට හඳුනාගෙන ඇතැයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා සිළුමිණට ප්‍රකාශ කළේය. සෙසු ආයතන 115 න් 85කට පමණ රාජ්‍ය පාලනයක් අවශ්‍ය නැති බව පෙනී යන නිසා ඒවා ඉදිරියේදී ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division