1.2K
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහාය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දුන් බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වන බව වාර්තා වේ. කෙටි කාලීන වැඩසටහන මේ වසර තුළදීම ක්රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරෙනු ඇත.
තාරක වික්රමසේකර