දෙසැම්බර් 17 ඉරිදා
දෙසැම්බර් 17 ඉරිදා 04.36 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
දෙසැම්බර් 18 සඳුදා
දෙසැම්බර් 17 ඉරිදා 04.36 සිට දෙසැම්බර් 18 සඳුදා 02.54 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
දෙසැම්බර් 19 අඟහරුවාදා
දෙසැම්බර් 18 සඳුදා 02.54 සිට දෙසැම්බර් 19 අඟහරුවාදා 01.21 තෙක් සියාවස නැකැතයි.
සුදුසු අකුරු ගො, ස, සි, සු
දෙසැම්බර් 20 බදාදා
දෙසැම්බර් 19 අඟහරුවාදා 01.21 සිට දෙසැම්බර් 20 බදාදා 00.02 තෙක් පුවපුටුප නැකැතයි.
සුදුසු අකුරු සෙ, සො, ද, දි.
එදිනම 00.02 සිට 22.57 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර දු
දෙසැම්බර් 21 බ්රහස්පතින්දා
දෙසැම්බර් 20 බදාදා 22.57 සිට දෙසැම්බර් 21 බ්රහස්පතින්දා 22.08 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච, චි
දෙසැම්බර් 22 සිකුරාදා
දෙසැම්බර් 21 බ්රහස්පතින්දා 22.08 සිට දෙසැම්බර් 22 සිකුරාදා 21.35 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල
දෙසැම්බර් 23 සෙනසුරාදා
දෙසැම්බර් 22 සිකුරාදා 21.35 සිට දෙසැම්බර් 23 සෙනසුරාදා 21.18 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
ඉන්පසු ඉරිදා 21.19 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, එ
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු