ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස ‘ශ්‍රී ලංකාව’ යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු යැයි අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් …
chanaka
-
-
ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමඟින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව වසරට …
-
වසර 27කට පසු දකුණු කොරියාවේ ඊයේ සිදුවූ විශාලතම මගී ගුවන් අනතුර හේතුවෙන් එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ …
-
විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර …
-
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ. විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයකින් එම දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, …
-
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත. ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර …
-
අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 100 කි. ඔහු ඇමරිකාවේ බලයට පත්වූයේ 1977 වසරේදීය. …
-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ. ඊයේ(27) දිනයේ ඔහුගෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ. නෙවිල් වන්නිආරච්චි සතුව …
-
සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. සභාපතිවරයා සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි …
-
රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ …