විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර …
chanaka
-
-
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ. විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයකින් එම දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, …
-
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත. ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර …
-
අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 100 කි. ඔහු ඇමරිකාවේ බලයට පත්වූයේ 1977 වසරේදීය. …
-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ. ඊයේ(27) දිනයේ ඔහුගෙන් පැය හතරක කාලයක් මෙලෙස ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ. නෙවිල් වන්නිආරච්චි සතුව …
-
සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. සභාපතිවරයා සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි …
-
රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ …
-
පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී …
-
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් …
-
නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී ඇතැයි එම ආයතනය ඊයේ(27)ප්‍රකාශ කළේය. එම යානාව ඉතිහාසගත වන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව …