තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ. ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හා පීබා (PIBA) ආයතනයේ නිළධාරීන් මෙරටට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් හා අනෙකුත් පරීක්ෂණවලින් …
chanaka
-
-
ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී SINGHE Furniture සම්මාන ද්විත්වයක් හිමි කර ගනමින් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ආර්ථිකයට හා …
-
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් 2008 වසරෙන් පසු පළමු සිපෙට්කෝ ලිහිසිතෙල් තොග නිකුත් කිරීම ආරම්භ කෙරේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතාගේ හා කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය …
-
පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (05) …
-
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී …
-
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද …
-
ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්රදානය කළේය. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් …
-
තෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (04) ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) නිදහස් චතුරශ්‍රයේදී පෙරවරු 9 ට ආරම්භ විය. ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි …
-
පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට …
-
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය …