ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද …
chanaka
-
-
ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්රදානය කළේය. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් …
-
තෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (04) ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) නිදහස් චතුරශ්‍රයේදී පෙරවරු 9 ට ආරම්භ විය. ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි …
-
පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට …
-
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය …
-
දිවයිනේ මාර්ග සංවර්ධන වැඩසටහන් අධීක්ෂණය කිරීමට කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ. මෙරට මාර්ග සංවර්ධන වැඩසටහනේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යයන් සිදුකිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි …
-
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ සැකකරු අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළේය. එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව එම …
-
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර …
-
ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන බව, නිවේදනය කර තිබේ. අගමැති ඇන්තනි ඇල්බනීස් මේ බව දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මත විමසුම් අනාවැකි පළ කරන්නේ, …
-
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය …