බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා නැවත ඩකා වෙත එවීය සඳහා ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් යොමු කර ඇති බවයි. හසීනාට එරෙහිව බංග්ලාදේශයේ සිදු …
chanaka
-
-
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය. පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන …
-
මන්නාරම ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, එහිදී ධීවර යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බවය. අදාළ පිරිස …
-
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු විය. දේහය හෙට(25) පෙරවරුවේ සිට මහජන ගෞරවය …
-
නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දිවයින පුරා පිහිටි සියලුම දේවස්ථාන සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ ආරක්ෂක විධිවිධාන පැනවීමට නියමිතය. නත්තල් සහ උත්සව සමයට පෙර සූදානමක් ලෙස මුළු රටම ආවරණය …
-
අද(23) සිට උත්සව සමය අවසන් වන තුරු මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු වාහන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ පැය 24 පුරා …
-
2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබේ. CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස …
-
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ය. මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු …
-
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. එමෙන්ම සියලු ම පාසල්වල …
-
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු May-Elin Stener මහත්මිය අතර හමුවක් දෙසැම්බර් 20 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවරයන්, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය …