යූනියන් ඇෂුවරන්ස්, කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින්, සැමගේ පිරිපුන් සුවසෙත සැලසීම උදෙසා වන සිය කැපවීම අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි. මෙම සහයෝගිතාව වයඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය …
damith
-
-
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණි. නව ශාඛාව විවෘත කිරීමේ …
-
වීසා සැකසීමේ සහ කන්සියුලර් සේවා පුරෝගාමියකු මෙන්ම, ගෝලීය අති නවීන තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තරව රජයන්ට සහ පුරවැසියන්ට සේවා සපයන විශ්වසනීය ආයතනයක් වන BLS ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ වීසා මෙහෙයුම් ආරම්භ කළ …
-
රයිගම් සමූහ ව්‍යාපාරය 2005 වසරේ දියත් කරන ලද වාර්ෂික රයිගම් ටෙලි සම්මාන උලෙළේ නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ උලෙළ පෙබරවාරි 28 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදීත්, 21 වැනි සම්මාන රාත්‍රිය මාර්තු …
-
සියැට් කැලණි හෝඩිංග්ස් විසින් සුඛෝපභෝගී මෝටර් රථ හා SUV රථ සඳහා ‘ යුරෝපීය පරාසයේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලාංකික මෝටර් රථ ලෝලීන්හට දැන් ගෝලීය ප්‍රමිතියෙන් යුත් ඉහළ කාර්ය …
-
යුනියන් බැංකුව, නිර්වාණ චෞද්රි නව උප සභාපති ලෙස පත් කළ බව සතුටින් දැනුම් දී සිටී. මෙම පත්වීම සිදු කෙරුණේ, මින් පෙර එම තනතුර දැරූ ට්‍රවින් ප්‍රනාන්දුපුල්ලේ විශ්‍රාම යාමෙන් අනතුරුවය. 2023 …
-
සලසි ලංකා (පුද්) සමාගම 2000 වසරේ සිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත, CIDA ආයතනය පිරිනමන කන්ස්ට්‍රක්ෂන් එක්සලන්ස් සම්මානය ද හිමි කර ගත් සමාගමකි. කර්මාන්ත සඳහා ඉංජිනේරු සේවා සැපයීම අරමුණු කර ගනිමින් …
-
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික පුරුෂයා සහ ප්රමුඛ පෙළේ කඳු තරණය කරන්නකු වන යොහාන් පීරිස්, මහද්වීප හතෙන් ඉහළම කඳු මුදුන් වන “සප්ත මහා කඳු මුදුන්” ජය ගැනීමේ ඓතිහාසික …
-
ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්රවල අන්තර්ජාතික වශයෙන් පිළිගත් වැඩසටහන් ශ්‍රී ලංකාවේ බෙදා හරී. 2018 දී පිහිටුවන ලද The Asian …
-
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work විසින් 2024 වසරේ …