ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරන, රටකින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් ලෙස හඳුන්වයි. …
gayan
-
-
හොරොව්පතාන, මොරකෑව පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ අපි දේව පූජා සහ දේව කන්නලව් පිළිබඳව ඕනෑතරම් අසා දැන ඇත්තෙමු. අපේ සංස්කෘතිය සමඟ බද්ධ වී ඇති …
-
ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උලෙළේ දී …
-
අංක විද්‍යා ෙජ්යාතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සිට 7 දක්වා අයට අදාළ පලාපල විස්තර සඳහන් …
-
පසුගිය දිනවල සියදිවි නසා ගැනීම් වාර්තාවක් නිසා ආචාරධර්ම රකින්නැයි ජනමාධ්‍යායතන පෙරළා තමන්ගෙන්ම ඉල්ලා සිටින තැනට ඇද වැටුණේය. 80 දශකයේ මැද භාගයේ සිට විද්්‍යුත් ජනමාධ්‍යකරුවෙක් ලෙස වැඩුණු මට ඉතිහාසය මෙනෙහි කරන්නට …
-
මේෂ – ධන ලාභ සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබට ලැබිය යුතුව තිබූ මුදලක් හෝ වෙනත් මුදල් ලාභයක් හිමිවීමට ඉඩ ඇත. දෙමවුපියන්ගේ සහයෝගය ඇතිව ගෙදරදොර …
-
ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් වාර්ෂිකව පවත්වනු ලබන “CNCI Achiever Awards for Industrial Excellence” අඛණ්ඩව 23 වැනි වරටත් 2024 ඔක්තෝබර් 15 වන දින කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ …
-
ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy සමාගම, ලෝකයේ ප්‍රකට නාවික සේවා සපයන්නකු වන Döhle සමූහයේ සාමාජික Döhle (IOM) Limited සමඟ ශ්‍රී …
-
ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා බලයලත් DIMO, සුඛෝපභෝගි වාහන වෙළෙඳපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීම තිළිණ කරයි. ඒ අනුව, තිරසර …
-
මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)16 වැනි සභාපතිවරයා ලෙස ඔක්තෝබර් 16 වැනි දින අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ භාර ගත්තේය. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමඟ එක්ව ඇත්තේ මීට …