අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සහ 3 අයට අදාළ පලාපල විස්තර සඳහන් කරන …
gayana
-
-
පසුගිය අගෝස්තු 29 දා සවස කොළඹ ආනන්දය ආනන්දනීය වූයේ විද්‍යාලයේ නිල ටයි පටියෙන් සැරසුණු ආදි ශිෂ්‍යයන් විශාල පිරිසක් එතැනට රැස් වූ නිසාය. ඔවුන් සියලු දෙනා විද්‍යාලයීය කුලරත්න ශාලාවේ රොද බැන්දේ …
-
මංගර දෙවියන්ගේ පූර්ණ ආකර්ෂණය ලබා ගන්නා තවත් විරල, එහෙත් සංකීර්ණ ක්‍රමවේදයක් පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට සිතුවෙමි. මෙම ක්‍රමවේදය ද පෙර ලිපිවල සඳහන් කළ ක්‍රමවේද මෙන් ඉතා බලසම්පන්න ප්‍රතිඵල ලබාදෙන අත්දුටු …
-
ජාතික රාජ්‍යයන් මෙන්ම රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයන් ද (Non-state actors) සන්නද්ධ අරගල, සිවිල් අරගල ජාත්‍යන්තරීකරණය වූ මහා යුධ ගැටුම් බවට පරිවර්තනය කොට ගනු ලබන්නේ නිරායාසයෙනි. යේමන හවුතීන් (Houthi) වූ කලී …
-
ආදර ස්නේහයක් කර්තෘ – පියසේන වික්‍රමගේ ප්රකාශනය- සරසවි ප්‍රකාශකයෝ යොවුන් තරුණියක් සහ තරුණයෙකුගේ ආදරය පදනම් කරගනිමින් ලියැවෙන මේ කෙටි නවකතාව ජනප්‍රිය ප්‍රවර්ගයට අයත් වෙන්නකි. ආදරය කරද්දී දැනෙන පොදු හැඟීම් …
-
අකලට හිසකෙස් ගැලවීම අද කාලයේ බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. ඊට හේතු කීපයකි. ප්‍රධානම හේතූ වන්නේ කෘත්‍රිම රූපලාවණ්‍ය විධි ලෙස හිසකෙස් රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වීම, හිසකෙස් “අයන් කිරීම” වැනි තත්ත්වය. …
-
යුනියන් ඇෂුවරන්ස් මූලික මිනුම් නිර්ණායක සියල්ල සපුරාලමින් ප්‍රමාණාත්මක වර්ධනයක් සහ සවිමත් කාර්ය සාධනයක් පළකරමින් 2024 මුල් අර්ධය සඳහා වාර්තා වූ සිය ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. යුනියන් ඇෂුවරන්ස් හි …
-
-
මද සරුභාවය හෝ දරු පල නොමැති වීම වත්මන් සමාජය තුළ සුලබ ගැටලුවක් වී තිබේ. විවාහක යුවළකගෙන් සංකේතවත් වන්නේ මානව සමාජයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය ප්‍රජාව බිහි කිරීමේ අවශ්‍යතාවය ය. එය සිදු …
-
මහ කුඹලා හෙවත් අජිත් මොහාන් පෙරේරා යනු, එක් සමාජ කොටසකට පමණක් කොටු වූ ලංකාවේ මැටි කර්මාන්තය වෙනම තලයකට ගෙනා මනුස්සයෙකි. මහ කුඹලාගෙන් ගත හැකි පළමු පාඩම නම් ගොඩ යනවා නම්, …