ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප්‍රථම කාබන් ශුන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසර සමුළුව (IPSS) සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව …
gayana
-
-
සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා …
-
මහජන බැංකුවට අලුතින් බඳවා ගන්නා ගනුදෙනුකාර සේවා සහයකයින් 500දෙනකුට පත්වීම් ලිපි පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, අධ්යක්ෂ මණ්ඩල සාමාජික …
-
ලොව සුපතළ Motorola සන්නාමය නවීන සන්නිවේදන ලෝකයේ පෙරළිකාර නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. ජංගම සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කිරීම සම්බන්ධව වසර 90 කට අධික පළපුරුද්දක් ඇති Motorola සමාගම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම …
-
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Digital Transformation World Asia 2023, TM Forum Catalyst Awards හිදී ‘The Metaverse Experience: Re-inventing telco business – …
-
මයිඩෙන්ටිස්ට් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හසික ජයසූරිය පත්වීම අප ආයතනයට අභිමානයකි. මෙම උපාය මාර්ගික තීරණය, දන්ත හා සෞඛ්‍ය සත්කාරක ක්ෂේත්රයේ අසමාන සාර්ථකත්වය ළඟාකර ගැනීම කෙරෙහි අවිවාදයෙන් බලපායි. දැනට මයිඩෙන්ටිස්ට් …
-
තිරසරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගිත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ …
-
පරිසරයේ සමතුලිත බව රකින වර්ණවත් සුන්දර ජීවියා සමනලුන්ට කවුද අකැමැති? පාට පාට සිනිඳු පියාපත් සහිතව ගෙවත්තේ මලින් මලට පියාසලන සමනලයකු දුටුවොත් මඳක් නතරව එදෙස බලා සිටින්නට නොසිතෙන්නේ කාටද? එහෙත් සොබාදහමේ …
-
2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩිම අලෙවිය ඇති පොත් – 5 කුරහඬකි වියැකෙන නෝබට් අයගමගේ ළමුතු අමයා සුරත් ද මැල් පහන් කන්ද එරික් ඉලයප්ආරච්චි මඩොල්දූව මාර්ටින් වික්‍රමසිංහ උත්පත්ති කීර්ති වැලිසරගේ …
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෑතකදී Auto Capital Investment Private Limited (ACIPL) සමඟ උපායමාර්ගික සහයෝගිතාවකට එළඹුණි. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වනුයේ ACIPL විසින් ආනයනය කරනු ලබන නවතම විදුලියෙන් ධාවනය වන වාහන සඳහා …