අසූව දශකයේ මැද භාගයේදී ලෝක පොප් සංගීත ක්ෂේත්රයට එකතු වූ ‘Last Christmas‘ ගීතය අදටත් බටහිර ගීතලෝලීන්ගේ මුවග රැව් දෙන ගීතයකි. නත්තල ගැන කියැවෙන ගීතයක් නොවූවත් එය වැඩිපුරම ඇසෙන්නේද නත්තල් සමයේදීය. …
Mahesh Lakehouse
-
-
භාරතය බැබළ වූ තවත් මිණි පහනක් ඉකුත් 15 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ තබ්ලා විශාරද උස්තාද් ෂාකීර් හුසේන්ය. අදට සතියකට උඩදී සැන් ෆ්රැන්සිස්කෝ රෝහලේදී ය. ඔහු මියයන විට වයස …
-
නත්තල රේණු සියුමැලි නටන තුරුවැල සුවඳ හමනා නත්තලයි සීත මීදුම ඇඟේ දැවටෙන පිරිය සුව දෙන නත්තලයි අහසෙ රන්තරු කරන කල එළි යහපතට සුබ නත්තලයි නෑනෙ කලබල දේශෙ නිශ්චල ජේසු වඩිනා …
-
කොළඹට කිරි අපට කැකිරි’ විරෝධතා පුවරු තිබුණේ පාසල් දරුවන් අතරය. විරෝධතා පැවැත්වුණේ පාසල් ඉදිරිපිටය. අධ්‍යාපනයේ අසමානතාව ප්‍රකාශ කරන්නට කොළඹට කිරි, අපට කැකිරි යැයි කීවේ ගම්වල දරුවන්ය. අද නම් මට හිතෙන්නෙ …
-
– සුනිල් එදිරිසිංහයන් වගේ ප්රවීණයෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනව කියන්නෙම වාසනාවක් – වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන නැත්නම් මං සංගීත ක්ෂේත්රයේ නැතිවෙන්නත් තිබුණා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ගායන කරනු ලබන ‘කවුරුන් ද ඔබ …
-
– මගේ වටිනාකම ගෙවන්න පුළුවන් නිර්මාණ ලැබුණොත් පමණයි මම යන්නේ – හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර නොගෙන ඉන්නේ නැහැ ඕෂධී හේවාමද්දුම කියන්නෙ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන රුවැත්තියක්. මේ …
-
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් උසුලන බව 18 වැනිදා උදේ දැකගත හැකි විය. 18 වැනිදා උදේ මරදගහමුල සහල්තොග වෙළඳසල් විවෘතව පැවතියේ තුන හතරක් …
-
වසර 2022 දෙසැම්බරයේ 3 වැනිදා මෙල්බර්න් නුවරදී සිය දරුවන් ඉදිරියේදීම ශ්‍රී ලාංකික බිරිය නෙලොමි පෙරේරා ඝාතනය කිරීමේ චෝදනාවට ඇගේ සැමියා වූ දිනුෂ් කුරේරාට වසර 37ක සිරදඬුවමක් නියම විය. මෙල්බර්න් නුවර …
-
සාහිත්‍යය හා කලාවන් අයත් වන්නේ මිනිසාගේ විශේෂයෙන් හා වැඩි වශයෙන් තම මානසික ශ්‍රමය වැය කොට නිපදවනු ලබන ආධ්‍යාත්මික නිෂ්පාදනයන් අතරටය. මාර්ටින් වික්රමසිංහයන්ට අනුව සාහිත්‍යය හා කලාවන් අතර වෙනස මෙසේය. කලාවන් …
-
සමාජ විද්‍යාඥයන් කවර අන්දමේ විග්රහ ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවේ මිනිසුන් එකම හුයකින් බැඳුණු සංස්කෘතික මිනිසුන්ය. වෙසක්, පොසොන්, නත්තල්, ජනේරු, සිංහල හින්දු අලුත් අවුරුදු, ඔවුන් සියල්ලන්ටම පොදුය. අපේ දරුවෝ මේ සියල්ල …