– රඟපාන කොණ්ඩේ දිග දිලිනි එහෙම තමයි මාව කවුරුත් හඳුන්වන්නේ මගේ අනන්‍යතාව කොණ්ඩේ තමයි – විවාහ ජීවිතේ ඇතුළේ රංගනය පැත්තකින් තියන්න වුණොත් දෙපාරක් හිතන්නේ නැහැ මම රංගනයට සමුදෙනවා දිලිනි ලක්මාලී කියන නමට වඩා කොණ්ඩේ දිග …
mahesh
-
-
වසර 1987 සැප්තැම්බර් 15 දින යාපනය සරසවිය ආසන්නයේ උපවාසයක් ආරම්භ කර දින 11ක් නිරාහාරව සිට මිය ගිය රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් පිළිබඳව නැවත කරළියේ කතා බහට ලක්වී ඇත. ඒ ඔහු …
-
– අප එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත එන්නේ පොදු විසඳුම් සඳහා අප තුළ ඇති සහයෝගීතාව පෙන්වීමටයි. – සංවර්ධිත රටවල් තම එකඟතාවන් ඉටු කළ යුතුයි. – ජාත්‍යන්තර සබඳතාවන් පුරා පැතිරී ඇති අවිශ්වාසයන් මැද වුව …
-
මෙරට දුම්රිය සේවය නැංවීම පිණිස දුම්රිය එන්ජින් 23 ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සිළුමිණට කීය. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දුම්රිය …
-
ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් ලබා දී තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම …
-
නීපා වයිරසය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සිළුමිණට පැවසීය. එසේ පවසන්නේ විද්‍යාත්මක පදනමක් මත හිඳිමින් බවත් රෝගයකින් ආරක්ෂා වීමට පිළිවෙත් …
-
රාජ්‍ය ආදායම, වියදමට වැඩියෙන් වසර 75 ඉතිහාසයේම බොහෝ ආණ්ඩු යටතේ සිදුවූ බව ද එම තත්ත්වය වෙනස් කළ යුතු බවද සමඟි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය. …
-
රටේ තියෙන ප්රශ්නය අය වැය අතර පරතරය පමණක් නොවන බව ද, මේ ආණ්ඩුවලින් රජයේ වියදම් වැඩි කර ගන්න විදිහට වැඩ කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් …
-
වරින්වර එකිනෙකා පසු පස අප යන්නේ නෑ…. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මගේ පළමු අභිප්‍රාය බංකොලොත්භාවයෙන් ඉවත් වීමයි. – මුළු ඉන්දියානු සාගරයම දැන් බල සැලැස්මක් – හම්බන්තොට වාණිජ වරායක් පමණයි. චීන මිලිටරි වරායක් නොවෙයි. ජනාධිපති රනිල් …
-
ජාතික නීති සතිය 2023 සැප්තැම්බර් මස 25 සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා අපේ රටේ ජාතික නීති සතිය ප්‍රථමයෙන්ම නීතිඥ සංගමය විසින් පවත්වන්නට යෙදුණේ 2006 වසරේදීය. ඒ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ලංකාවේ සිටි ප්‍රබල විනිශ්චයකරුවෙක් වන …